උදව්වක් ඔනි...

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම කොල් කලා නෙ..එයාලට අමසන් එකෙන් බඩු ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත අපිට ඩිලිවර් කරනවා ලු...
    අනික මම් ඇහුවා එයාලට ඇමසන් එකෙන් එන දවස ගැන අයිඩියා එකක් කියන්න පුලුවන් ද කියලා.බැලු:(

    ehenam oder eka danna epa aparade welawata ganna beri unoth.mama 5kg wage bara item 1k genawa masa 3k giya enna,podi ewa nam sathi 2n awa.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අලි එකෙන් මමත් ඔයවගේ මුද්දක් ගෙන්නලා ආපු එක දැක්කම එපා උනා.
    පින්තුර තිබ්බේ ඔය වගේ.
    ආපු එක හදලා තිබ්බේ ටකරමක් තලලා ද කොහෙද.
    එක පිටකොටුවෙ පේමන්ට් එකෙන් ගන්න තිබ්බා රුපියල් 100ට. :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අලි එකෙන් මමත් ඔයවගේ මුද්දක් ගෙන්නලා ආපු එක දැක්කම එපා උනා.
    පින්තුර තිබ්බේ ඔය වගේ.
    ආපු එක හදලා තිබ්බේ ටකරමක් තලලා ද කොහෙද.
    එක පිටකොටුවෙ පේමන්ට් එකෙන් ගන්න තිබ්බා රුපියල් 100ට. :dull:

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගෙ බැන්ගල් බ්‍රෙස්ලට් ලංකාවෙ හොයාගන්න අමාරු එකනෙ .:dull:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගෙ බැන්ගල් බ්‍රෙස්ලට් ලංකාවෙ හොයාගන්න අමාරු එකනෙ .:dull:

    ඔය වගේ බඩු තියනවා කොල්ලුපිටියේ බම්බලපිටියේ එහෙම.
    සමහර විට liberty plaza වගේ ඇති.
    ඒ වගේ ඔය පොඩ්ඩක් ඇවිද්දම කඩ සමහරවිට සෙට් වෙනවා.
    ගිහින් බලන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය වගේ බඩු තියනවා කොල්ලුපිටියේ බම්බලපිටියේ එහෙම.
    සමහර විට liberty plaza වගේ ඇති.
    ඒ වගේ ඔය පොඩ්ඩක් ඇවිද්දම කඩ සමහරවිට සෙට් වෙනවා.
    ගිහින් බලන්න.

    බැලුවා අනෙ...බැන්ගල් බ්‍රෙස්ලට් තියෙ.කපල් බ්‍රෙස්ලට් නැ:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක තාම හම්බුනේ නැද්ද :oo: මම කිවා වගේ පොල්කටු මාලයක් අරන් දෙන්න අනේ ඔය බොරු වියදන් නොකර
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බැලුවා අනෙ...බැන්ගල් බ්‍රෙස්ලට් තියෙ.කපල් බ්‍රෙස්ලට් නැ:dull:

    so sad එහෙනං ඉතින් පිටකොටුව තමා. :lol:
    හැබැයි තොග කරන උන් ඉන්න නිසා පිටකොටුවේත් තියෙන්න බැරි නෑ. :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේක තාම හම්බුනේ නැද්ද :oo: මම කිවා වගේ පොල්කටු මාලයක් අරන් දෙන්න අනේ ඔය බොරු වියදන් නොකර
    dan eka tamai karanna wenne sarata :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක තාම හම්බුනේ නැද්ද :oo: මම කිවා වගේ පොල්කටු මාලයක් අරන් දෙන්න අනේ ඔය බොරු වියදන් නොකර

    මම කිවිවා අනෙ.මාලයක් ගමු කියලා.......කොහෙද ඔවා දාගෙන ඉන්න බැ කිවිවෙ.අර දෙවනියට තියෙන බ්‍රෙස්ලට් එක තියෙ ලංකාවෙ..එක දාන්න බැලු...ඔෆිස් සුට් ඇදලා ඔක දාගෙන ඔෆිස් යන්නෙ කොහොමද අහනවා:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    so sad එහෙනං ඉතින් පිටකොටුව තමා. :lol:
    හැබැයි තොග කරන උන් ඉන්න නිසා පිටකොටුවේත් තියෙන්න බැරි නෑ. :dull:

    ලංකාවෙ ඔවා බොහොම බොහොම බොහොම අඩුයි අප්පා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ලංකාවෙ ඔවා බොහොම බොහොම බොහොම අඩුයි අප්පා...

    මම කීව ඕක හම්බෙන්නෙ නැහැ. පරණ එකා අත ඇරිය වගේ ඕකත් අත ඇරල දාන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    පරන එකක් නෙමෙයි දෙකක් අත ඇරල තියෙ:oo::dull:

    මේවනෙ යකෝ රෙකෝඩ්ස්. කීයක් අත අරින්න බලාපොරොත්තු වෙනව ද ඉදිරියට?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කිවිවා අනෙ.මාලයක් ගමු කියලා.......කොහෙද ඔවා දාගෙන ඉන්න බැ කිවිවෙ.අර දෙවනියට තියෙන බ්‍රෙස්ලට් එක තියෙ ලංකාවෙ..එක දාන්න බැලු...ඔෆිස් සුට් ඇදලා ඔක දාගෙන ඔෆිස් යන්නෙ කොහොමද අහනවා:dull:
    ගුටි නොකා දෙන එකක් දාගෙන යනව නැත්තන් අපේ සම්බන්දෙ මෙතනින් අහවරයි කියල සද්දයක් දැම්ම නං ඕන එකක් සන්තෝසෙන් බාරගනිවී :P.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අයියෝ හැමිනෙනවා! එක මගුලක් හොය හොයා ඉන්නවා කියන්නේ සාරත් අනෙක් කෙල්ලෝ වගේම තමයි බලන කොට වෙන එකක් අරන් දෙන්නකෝ එයාට ඔයා බේස්ලට් බදින්න කැමති උනාට කොල්ලෝ එච්චර කැමති නෑ ඔයා තරහාවෙයි කියලා බැදන් ඉදියි හොද ලස්සන වොච් එකක් හරි වොලට් එකක් හරි අරන් දෙන්නකෝ ඔයා සිහි වෙන්න මොකක් හරි දාලා :baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ගුටි නොකා දෙන එකක් දාගෙන යනව නැත්තන් අපේ සම්බන්දෙ මෙතනින් අහවරයි කියල සද්දයක් දැම්ම නං ඕන එකක් සන්තෝසෙන් බාරගනිවී :P.

    එහෙම නැත්තං සිප්පි කට්ටක් එල්ල ගන්න කියමු.