මම කොල් කලා නෙ..එයාලට අමසන් එකෙන් බඩු ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත අපිට ඩිලිවර් කරනවා ලු...
අනික මම් ඇහුවා එයාලට ඇමසන් එකෙන් එන දවස ගැන අයිඩියා එකක් කියන්න පුලුවන් ද කියලා.බැලු![]()
ehenam oder eka danna epa aparade welawata ganna beri unoth.mama 5kg wage bara item 1k genawa masa 3k giya enna,podi ewa nam sathi 2n awa.

මම කිවා වගේ පොල්කටු මාලයක් අරන් දෙන්න අනේ ඔය බොරු වියදන් නොකර 
.