උදව්වක් ඔනි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    එක මම දන්නෙ නැනෙ...:)එහෙනම් ටැග් දෙක අයින් කරගන්න..අපි මෙවට ඇවිත් කරන දෙවල් වලට දෙමව්පියෝ පලි නැනෙ.....:)
    ඔයාට එලිපිට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙ නම් pm එකක් දාන්න.නැත්නම් මේතනම දාන්න..මම මට පුලුවන් විදිහට ඔයාට ඔයාගෙ ප්‍රශ්නෙ න් ගොඩ එන්න උදව් කරන්නම්...සම්පූර්ණයෙන්ම විසදලා දෙන්න බැරි උනත් අඩු ගානෙ ඔයාගෙ හිතවත් සැහැල්ලු වෙවි නෙ...:):)

    මම ඇහුවේ පිළිගන්නවද කියල. ඔව් ද? නැද්ද? :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මේකා මල ඇණයක් වෙලානේ, දැන් කෙල්ලෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි අසහන කාරයා:angry::angry: හැම මගුලටම හොට දාලා කට කැඩිච්ච කතා කියනවයි ඉවරයක් නෑ:angry:

    සරාගේ හබියා ඇවිත්:shocked::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරාගේ හබියා ඇවිත්:shocked::shocked:

    එයා නිල්කොටු කෙනෙක් නෙ...රෙප් පවර් එක 30කට කිට්ටුයි..එකක් නෙමෙයි අකවුන්ට් 2ක් තියෙ එයාට...දෙකෙම එකතුව 30කට කිට්ටුයි...:cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඔයා නම් දැම්මෙ ඔයා ටැග් දෙක අයින් කරන්න...

    අහන දේට නෙමේනෙ අප්පා උත්තරේ දෙන්නෙ.:eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එයා නිල්කොටු කෙනෙක් නෙ...රෙප් පවර් එක 30කට කිට්ටුයි..එකක් නෙමෙයි අකවුන්ට් 2ක් තියෙ එයාට...දෙකෙම එකතුව 30කට කිට්ටුයි...:cool:

    තවත් එකක් හදන් එන්න ඇති හොර අල්ලන්න:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එයා නිල්කොටු කෙනෙක් නෙ...රෙප් පවර් එක 30කට කිට්ටුයි..එකක් නෙමෙයි අකවුන්ට් 2ක් තියෙ එයාට...දෙකෙම එකතුව 30කට කිට්ටුයි...:cool:

    ඔයාගේ හබියා අපේ ඉරෝෂන් ද?:P:P නැත්නම් ගුගල් බෝයි? කොට නිහාල්? එදිරියේ රාල?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මොනව කියන්නද කියල තේරුම්ගන්න බැහැ අප්පා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාගේ හබියා අපේ ඉරෝෂන් ද?:P:P නැත්නම් ගුගල් බෝයි? කොට නිහාල්? එදිරියේ රාල?

    :lol::lol::lol::lol:පිස්සු ද අනෙ..එයාට ඔවට වඩා හුගක් වැදගත් වැඩ තියෙ කරන්න...මේ දවස් වල මේ පැත්ත පලාතෙ එන්න ටයිම් නැතිව ඉන්නෙ..මටත් උදෙටයි රෑටයි විතරයි කොල් කරන්නෙ:(:(එ තරමට බිසි..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මදැයි :shocked::shocked::sorry::sorry: සාරැක් කාන් කියපු කතාව හරි එහෙනම් :sorry::sorry::baffled::baffled:

    ඇයි...මගෙ අකවුන්ට් එකෙ පාස්වර්ඩ් එක එයා ලග තියෙන එකෙ වරද මොකක්ද.එයාගෙ අකවුන්ට්ස් වලත් පාස්වර්ඩ් මම ලග තියෙනවා නෙ...:confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනව කියන්නද කියල තේරුම්ගන්න බැහැ අප්පා...

    මටත් එකම තමයි කියන්න තියෙන්නෙ.මගෙ පර්සනල් දෙවල් මේතනට අදාල නැනෙ.මගෙ bf කවුද මොනවද කරන්නෙ කියන එක මේකෙ කාටවත් අදාල නැ...අනික එයාට ඔනි තරම් වැඩ තියෙනවා කරන්න..එයාගෙ එකවුන්ට් එක දැනගත්තා කියලා මේකෙ අයගෙ වැඩ වලට එක සතෙක වැඩක් නැනෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මටත් එකම තමයි කියන්න තියෙන්නෙ.මගෙ පර්සනල් දෙවල් මේතනට අදාල නැනෙ.මගෙ bf කවුද මොනවද කරන්නෙ කියන එක මේකෙ කාටවත් අදාල නැ...අනික එයාට ඔනි තරම් වැඩ තියෙනවා කරන්න..එයාගෙ එකවුන්ට් එක දැනගත්තා කියලා මේකෙ අයගෙ වැඩ වලට එක සතෙක වැඩක් නැනෙ...

    ඔය වගේම තමයි මිනිහව උඩ තියල කතාව. පිට ගිය දවසට කට වැහෙයි. දැනටමත් එහෙමද දන්නෙත් නැහැ. එහෙම නොවේව කියල හිතමු.:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    sTsU9.gif
    8grpS.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය වගේම තමයි මිනිහව උඩ තියල කතාව. පිට ගිය දවසට කට වැහෙයි. දැනටමත් එහෙමද දන්නෙත් නැහැ. එහෙම නොවේව කියල හිතමු.:P

    ඉතින් අනෙ පිට යනවා නම් එයා ගියාවෙ..එ යන්නෙ මගෙ අඩුපාඩුවක් නිසා නෙ...හැබැයි ඉතින් එහෙම ගියොත් එන්න බැ ආයෙ...අනික එයා පිට ගියා කියලා මටත් පිට යන්න උවමනාවක් නැ...මොන යම්ම හෙතුවක් නිසා හො එයාට යන්න ඔනි නම් යන්න පුලුවන්..මොකද මට බැනෙ එයාව බලෙන් නවත්තගන්න..එහෙම නවත්තගන්න අය තමා හොරෙන් යන්නෙ....හැබැයි ඉතින් එන්න බැ ආයෙ...
    ඔයාට කොන්දක් නැති උනාට ඔයාගෙ පරන ගැනුලමයගෙන් ඇයි මට ආයෙ කතා කරන්නෙ කියලා අහන්න මට හොද හැකියාවක් තියෙනවා එයාගෙන් එක අහන්න...:):)