උදේ එකෙක් ට Phone එකෙන් බැන්නා ඌ පොලිසි යනවා කිş
මචන්ලා මන් Web Design කරනවා කියලා Number එක දාලා තියෙනවා හැම තැනම කෙනක් කතා කරා උදේ ඌ කියනවා කැලණියට ඇවිල්ලා කරලා දෙන්න කියනවා උගේ හෙන ලොකුම ටෝක් එකෙන් කතා කරේ.
මම කිව්වා මන් Online Oder ගන්නේ කියලා.
ඌ ඊට පස්සේ අහනවා කලින් කරපු සයිට් ඌ කියන විදියේ ඒවා මන් කලින් කරලා තිබුනේ නෑ මන් ඒක නිසා දෙන්න ගියේ නෑ ඌට ඌ ලොකු ටෝක් එකෙන් කතා කළ නිසා වෙන කෙනක් ට දීලා කරගන්න කියලා කට් කළා
මු අය අරගෙන මගෙන් බයින්න වගේ අහනවා මන් බැන්නා ඌට
දැන් ඌඌ ෆේස් බුක් එකේ හැම තැනම පොස්ට් දාලා මන් හොරෙක් කියලා හැබැයි ඌ මගේ ඇත්ත නම දන්නේ නෑ ඌ දාලා තියෙන්නේ මගේ ෆේක් එකට බැනලා FB එකේ ඌ SMS එවලා තිබ්බ පොලිසි යනවා කියලා වන්චාකාරයෙක් කියලා.
මේක අවුලක් වෙයිද මු බොරුවටද මෙහෙම කියනවා ඇත්තේ ?

, බුරන බල්ලෝ සපා නොකයි 

අම්මට සිරි මූත් ඌට දෙවෙනි නෑ.... තේ එකත් පිට උගුරේ ගියා මුගේ ත්රෙඩ් ටික බලලා....