උදේ එකෙක් ට Phone එකෙන් බැන්නා ඌ පොලිසි යනවා කි&#351

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උදේ එකෙක් ට Phone එකෙන් බැන්නා ඌ පොලිසි යනවා කි&#351

    මචන්ලා මන් Web Design කරනවා කියලා Number එක දාලා තියෙනවා හැම තැනම කෙනක් කතා කරා උදේ ඌ කියනවා කැලණියට ඇවිල්ලා කරලා දෙන්න කියනවා උගේ හෙන ලොකුම ටෝක් එකෙන් කතා කරේ.

    මම කිව්වා මන් Online Oder ගන්නේ කියලා.

    ඌ ඊට පස්සේ අහනවා කලින් කරපු සයිට් ඌ කියන විදියේ ඒවා මන් කලින් කරලා තිබුනේ නෑ මන් ඒක නිසා දෙන්න ගියේ නෑ ඌට ඌ ලොකු ටෝක් එකෙන් කතා කළ නිසා වෙන කෙනක් ට දීලා කරගන්න කියලා කට් කළා

    මු අය අරගෙන මගෙන් බයින්න වගේ අහනවා මන් බැන්නා ඌට

    දැන් ඌඌ ෆේස් බුක් එකේ හැම තැනම පොස්ට් දාලා මන් හොරෙක් කියලා හැබැයි ඌ මගේ ඇත්ත නම දන්නේ නෑ ඌ දාලා තියෙන්නේ මගේ ෆේක් එකට බැනලා FB එකේ ඌ SMS එවලා තිබ්බ පොලිසි යනවා කියලා වන්චාකාරයෙක් කියලා.

    මේක අවුලක් වෙයිද මු බොරුවටද මෙහෙම කියනවා ඇත්තේ ?
     
    • Like
    Reactions: saja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Mokada bn wenne polici giyath. Uba wanchakarek neme nam baya nathuwa idapan bn.

    බොරු , බයිලාවක් ගහන්න ඇත්තෙ

    වංචාවක් කරේ නෑ බන් ඒ උනාට චාටර් නේ බොරුවට හරි හොරෙක් කියලා ගමේ හංවඩු ගැහුනොත් අන්න එකට බය
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ඔව් බන් මමත් assignment එකක් කරලා දුන්නා , උට ඕනේ report එකත හදල ගන්න මගෙන් ,මන් බැ කිව්වා ,, පස්සේ නිර්නාමික call එනව ටර්ජනය කරලා , දැන් 1.5 වගේ , මුකුත් කර ගන්න බැ උට :D, බුරන බල්ලෝ සපා නොකයි :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුතා බයවෙන්න එපා පුතා......
    කිරියේ රංචුවක් සෙට්වෙලා ඇවිදින කක්කබෙට්ටක් හොරෙක් කරන්න ගිහින් අන්තිමට දෙවියෙක් වුන ලෝකයක් මේක.............:rofl::P:rofl:

    ෆොන්නයෝ තවම පොලිසි යනවා........:rofl::P
    හොර බොරු කරලා නැත්තං බය නැතිව හිටපං.:cool::cool:

    https://www.elakiri.com/forum/showthread.php?t=1880318&page=35
    https://www.elakiri.com/forum/showthread.php?p=23997604#post23997604

    20181207-jwha-11kb.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    :yes:
    පුතා බයවෙන්න එපා පුතා......
    කිරියේ රංචුවක් සෙට්වෙලා ඇවිදින කක්කබෙට්ටක් හොරෙක් කරන්න ගිහින් අන්තිමට දෙවියෙක් වුන ලෝකයක් මේක.............:rofl::P:rofl:

    ෆොන්නයෝ තවම පොලිසි යනවා........:rofl::P
    හොර බොරු කරලා නැත්තං බය නැතිව හිටපං.:cool::cool:

    https://www.elakiri.com/forum/showthread.php?t=1880318&page=35
    https://www.elakiri.com/forum/showthread.php?p=23997604#post23997604

    20181207-jwha-11kb.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අඩේ මම හිතුවේ අනුරාධයා විතරයි මේ වගේ ආතල් දෙන්නේ... :shocked: අම්මට සිරි මූත් ඌට දෙවෙනි නෑ.... තේ එකත් පිට උගුරේ ගියා මුගේ ත්‍රෙඩ් ටික බලලා....:baffled:
     
    • Haha
    Reactions: Heisenbaerg

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අඩේ මම හිතුවේ අනුරාධයා විතරයි මේ වගේ ආතල් දෙන්නේ... :shocked: අම්මට සිරි මූත් ඌට දෙවෙනි නෑ.... තේ එකත් පිට උගුරේ ගියා මුගේ ත්‍රෙඩ් ටික බලලා....:baffled:
    එලකිරියේ ඉන්නේ බාගෙට බාගයක් තනිකර පිස්සෝ බං උබටත් මටත් පොඩ්ඩක් හරි පිස්සු ඇති මේකට නිතර එන්න
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එලකිරියේ ඉන්නේ බාගෙට බාගයක් තනිකර පිස්සෝ බං උබටත් මටත් පොඩ්ඩක් හරි පිස්සු ඇති මේකට නිතර එන්න

    කියල වැඩක් නෑ.... මේකට ඇබ්බැහිවෙලා ඉන්නේ.... :confused:
     
    • Haha
    Reactions: Heisenbaerg