GNOME walin unity walata maru una. Gnome walata dual monitors aul. Top bar eka enne na second monitor ekata.mama unity dala gnome wage hadagaththa
![]()
Ela ela... kohoma hari wade goda dagatgthane...

GNOME walin unity walata maru una. Gnome walata dual monitors aul. Top bar eka enne na second monitor ekata.mama unity dala gnome wage hadagaththa
![]()

Ela ela... kohoma hari wade goda dagatgthane...![]()
යෙප්. ටන්කු වේවා
උබත් වින්ඩෝස් වල ඉදල නේද උබුන්ටු වලට අවේ?
පොඩ්ඩක් යුසර් එක්ස්පිරියන්ස් එකත් දාපන්.
. hackintosh, windows, ubuntu, mint
. අනික් ඒවා නම් ඔක්කොම තියෙනවා මම use කරන jetbrains tools and android studio.
.මම කලින් උබුන්ටු use කරලා තියෙනවා. මම සාමන්යෙන් මාස 4 කට විතර පාරක් OS එක මාරු කරනවා. hackintosh, windows, ubuntu, mint
එහෙම දානවා. uduntu මගේ VB එකක තිබ්බ go language සහ docker images build කරන්න.
කාලෙකින් pc එකට දැම්මේ. customize නම් කරන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. sourcetree , KMPlayer නැති එක නම් අවුල්.. අනික් ඒවා නම් ඔක්කොම තියෙනවා මම use කරන jetbrains tools and android studio.
බුට් වෙන්න ටිකක් වෙලා යනවා ඊට වඩා වෙන අවුලක් නැ. graphic drivers එක්ක සෙල්ලම් දාන්න ගිහින් ඊයේ දවසට OS එක 7ක් පාරක් දැම්මා.![]()
.
CS:GO දාලා බලන්න ඕනේ කොහොමද ගෙමින් කියලා. තව ටික දවසක් use කරලම කියන්නම් කොහොමද කියලා.
servers වලට නම් ඉතින් ubuntu සුපර්.
Servers walata godak use karanne Redhat, Centos, Debian wage man hithanne. Man godak dakala thiyenne oya OSs. Ubuntu wadiya dakala na.

AWS එකේනම් මම තොරන්නෙම උබුන්ටි ami එක![]()
මම කලින් උබුන්ටු use කරලා තියෙනවා. මම සාමන්යෙන් මාස 4 කට විතර පාරක් OS එක මාරු කරනවා. hackintosh, windows, ubuntu, mint
එහෙම දානවා. uduntu මගේ VB එකක තිබ්බ go language සහ docker images build කරන්න.
කාලෙකින් pc එකට දැම්මේ. customize නම් කරන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. sourcetree , KMPlayer නැති එක නම් අවුල්.. අනික් ඒවා නම් ඔක්කොම තියෙනවා මම use කරන jetbrains tools and android studio.
බුට් වෙන්න ටිකක් වෙලා යනවා ඊට වඩා වෙන අවුලක් නැ. graphic drivers එක්ක සෙල්ලම් දාන්න ගිහින් ඊයේ දවසට OS එක 7ක් පාරක් දැම්මා.![]()
.
CS:GO දාලා බලන්න ඕනේ කොහොමද ගෙමින් කියලා. තව ටික දවසක් use කරලම කියන්නම් කොහොමද කියලා.
servers වලට නම් ඉතින් ubuntu සුපර්.
Ubuntu hondai bn Desktop OS ekek widiyata. Server awlak nathua athi. Presonally mama nam use karanne na server ekakata. Man debian minimal ekada koheda damme.
Dannam godakma use karanne machan locally karanna data madi ewa aws eke karanawa. Unge 1gb connection nisa.
Docker walata use karanne alpine linux kiyala os ekak. 100Mb os ekak. Uba use karanawada

mama 18.04 damma. install wuna witharayi. desktop ekata enne nahaithin 17.10 dagaththa. eka wada
eth windows 7 walatath wada hena slow. passe xorg walata maru wuna. ethakota tikak hari.
dan meke sinhala type karanna hadaganne kohomada?