උබුන්ටු 18.04

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    යෙප්. ටන්කු වේවා

    උබත් වින්ඩෝස් වල ඉදල නේද උබුන්ටු වලට අවේ?
    පොඩ්ඩක් යුසර් එක්ස්පිරියන්ස් එකත් දාපන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587

    මම කලින් උබුන්ටු use කරලා තියෙනවා. මම සාමන්යෙන් මාස 4 කට විතර පාරක් OS එක මාරු කරනවා :lol:. hackintosh, windows, ubuntu, mint
    එහෙම දානවා. uduntu මගේ VB එකක තිබ්බ go language සහ docker images build කරන්න.

    කාලෙකින් pc එකට දැම්මේ. customize නම් කරන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. sourcetree , KMPlayer නැති එක නම් අවුල්. :no: . අනික් ඒවා නම් ඔක්කොම තියෙනවා මම use කරන jetbrains tools and android studio.

    බුට් වෙන්න ටිකක් වෙලා යනවා ඊට වඩා වෙන අවුලක් නැ. graphic drivers එක්ක සෙල්ලම් දාන්න ගිහින් ඊයේ දවසට OS එක 7ක් පාරක් දැම්මා. :lol: :lol: .

    CS:GO දාලා බලන්න ඕනේ කොහොමද ගෙමින් කියලා. තව ටික දවසක් use කරලම කියන්නම් කොහොමද කියලා.

    servers වලට නම් ඉතින් ubuntu සුපර්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Servers walata godak use karanne Redhat, Centos, Debian wage man hithanne. Man godak dakala thiyenne oya OSs. Ubuntu wadiya dakala na.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    Servers walata godak use karanne Redhat, Centos, Debian wage man hithanne. Man godak dakala thiyenne oya OSs. Ubuntu wadiya dakala na.

    AWS එකේනම් මම තොරන්නෙම උබුන්ටි ami එක :sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    මම කලින් උබුන්ටු use කරලා තියෙනවා. මම සාමන්යෙන් මාස 4 කට විතර පාරක් OS එක මාරු කරනවා :lol:. hackintosh, windows, ubuntu, mint
    එහෙම දානවා. uduntu මගේ VB එකක තිබ්බ go language සහ docker images build කරන්න.

    කාලෙකින් pc එකට දැම්මේ. customize නම් කරන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. sourcetree , KMPlayer නැති එක නම් අවුල්. :no: . අනික් ඒවා නම් ඔක්කොම තියෙනවා මම use කරන jetbrains tools and android studio.

    බුට් වෙන්න ටිකක් වෙලා යනවා ඊට වඩා වෙන අවුලක් නැ. graphic drivers එක්ක සෙල්ලම් දාන්න ගිහින් ඊයේ දවසට OS එක 7ක් පාරක් දැම්මා. :lol: :lol: .

    CS:GO දාලා බලන්න ඕනේ කොහොමද ගෙමින් කියලා. තව ටික දවසක් use කරලම කියන්නම් කොහොමද කියලා.

    servers වලට නම් ඉතින් ubuntu සුපර්.

    ඔවු ඉතින්.ඒවගේ අවුල් තියෙනවා. හැබැයිමම කරන වැඩත් එක්ක තම අවුල් වෙන සිද්දියක් උනේ න උබුන්ටු වල.
    ඔෆිස් එකේ උන්ගේ වින්ඩෝස් කචල් බන්, එක්කෝ වයිරස්, නැත්නම් අප්ඩේට් වෙනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    Ubuntu hondai bn Desktop OS ekek widiyata. Server awlak nathua athi. Presonally mama nam use karanne na server ekakata. Man debian minimal ekada koheda damme.

    Dannam godakma use karanne machan locally karanna data madi ewa aws eke karanawa. Unge 1gb connection nisa.

    Docker walata use karanne alpine linux kiyala os ekak. 100Mb os ekak. Uba use karanawada
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama 18.04 damma. install wuna witharayi. desktop ekata enne naha :( ithin 17.10 dagaththa. eka wada :) eth windows 7 walatath wada hena slow. passe xorg walata maru wuna. ethakota tikak hari.

    dan meke sinhala type karanna hadaganne kohomada?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    mama 18.04 damma. install wuna witharayi. desktop ekata enne naha :( ithin 17.10 dagaththa. eka wada :) eth windows 7 walatath wada hena slow. passe xorg walata maru wuna. ethakota tikak hari.

    dan meke sinhala type karanna hadaganne kohomada?

    Uba down karagaththa iso eka corrupt wela da danne ne.... den wade harida?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    windows 10 damma aye. :dull:
    7 days wage use kara. ubuntu 18.04.

    windows 10 tharam speed na. :no:

    dual monitor support eka nam anthimai :angry:

    GPU drivers aul :angry:

    onama karana softwares na (github desktop, sourcetree)

    thawa aul thibba.

    original windows key ekak thiyena nisa aye windows damma. sallith aparade nathnam