උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Mamath anichha eke monawada ban eka widiyata tiyenne
    sirawata ban. matath hitiya mama sahodarayekuta wage salakapu yaaluwek. 6 panthiye idan ekatama hitiye. mage ammai thaththai dennath uta daruwekuta wage salakuwe. anthimata maawa kunu kudeta damma. dan lagadi idan ayeth call karanna gaththa. mama short answer karala maga arala innawa. oya siddiya nisa mata yaluwo epa una. hama ekaama athe durin thiyagena inne.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩි කාලෙ ඉඳන් මට හිටපු හොඳම යාලුවා ඔය වගේ වැඩක් කරා මට. ඌ බඳිනවා කියලා වෙඩින් කාර්ඩ් එක ගෙනත් දුන්නෙ අපේ තාත්තට. අපේ නෑ වෙන කෙල්ලෙක්ව මයි බැන්ඳෙ. මට හිතාගන්න බෑ ඌ මොන රෙද්දට අපේ තාත්තට කාර්ඩ් එක දීලා ගියාද කියලා. කෝර්ට් එක අඩුවට මහලා දෙන්නම් කියපු එකෙක්ව ගත්තා බෙස්ට්මන්ට. පස්සෙ උගෙ කතා බහ නැවතිලා පාරෙදි හම්බුනොත් යන්නම් එන්නම් ගානට පත් උනා.

    තව මම දන්න එකෙක්ගේ යාලුවෙක් බැඳලා පට්ට වදයක් දුන්නෙ හොටෙල් එකක් හොයා දෙන්න කියලා. කපල් එකට ගිෆ්ට් එකක් විදිහට රූම් එකක් බුක් කරන්න. අන්තිමේ වෙඩින් එකෙන් පස්සෙ අරූ උගෙ ඔක්කොම යාලුවන්ට පාර්ටි එකක් දීලා මූව කපලා.

    මගෙත් එකටම හිටපු කැම්පස් එකෙක් මට කිව්වෙ නෑ. පස්සෙ ඌ කෝල් කරලා සොරි කිව්වා ඌට මාව අමතක උනා කියලා. මම ඉතින් අවුල් ගත්තෙ නෑ කොහොමත් ඌ එක්ක.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    ඔහොම කැරියො ඉන්නවා මචං.

    යුනි කාලෙ සයින් එක ගහලා, නෝට් ටික දුන්න, පට්ට යාලුවෙක් කියලා හිතපු එකා. රට යද්දිවත් නොකියා ගියා.

    මිනිස්සු ගෙන 0 ට්‍රස්ට් එකෙන් ආශ්‍රය කරන්න ඕනි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    සල්ලි ප්‍රශ්න නෙවේ බං. අවුරුදු 5ක් දුක බෙදාගෙන හිටපු හැටි මතක් වෙනවා. මට නොකිව්වේ මගේ මොකක්හරි අඩුවක් නිසාද කියලත් හිතෙනවා.
    උබ Gay ද? ඒක වෙන්න ඇති කිව්වේ නැත්තේ
     
    • Haha
    Reactions: asanka+++

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    sirawata ban. matath hitiya mama sahodarayekuta wage salakapu yaaluwek. 6 panthiye idan ekatama hitiye. mage ammai thaththai dennath uta daruwekuta wage salakuwe. anthimata maawa kunu kudeta damma. dan lagadi idan ayeth call karanna gaththa. mama short answer karala maga arala innawa. oya siddiya nisa mata yaluwo epa una. hama ekaama athe durin thiyagena inne.
    lagadi ape gewal lagin tikak dura inna ekekta geyak hoyala dunna.u podi kale idan yaluwek.land okoma balala karala dunne mama.u anthimata kemathi une ne mawa uge yaluwanta adurala denna.uta dan jealous ape gewal uta kalin api mehe hinda.u munatama kivva machan mage yaluwanta uba mehe inne kiyala kiyana epa kiyala ge opening ekedi :ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    lagadi ape gewal lagin tikak dura inna ekekta geyak hoyala dunna.u podi kale idan yaluwek.land okoma balala karala dunne mama.u anthimata kemathi une ne mawa uge yaluwanta adurala denna.uta dan jealous ape gewal uta kalin api mehe hinda.u munatama kivva machan mage yaluwanta uba mehe inne kiyala kiyana epa kiyala ge opening ekedi :ROFLMAO:
    ඒ වගේම තමයි තව යාලුවෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ මට ඌව එච්චර සෙට් නෑ. අනිත් උනුත් ඌව එච්චර කෙයා කෙරුවේ නෑ. දැන් අවුරුදු දෙක තුනකට කලින් ඌව අහම්බෙන් වගේ සෙට් උනා. පොඩි කාලේ හිතාගෙන හිටපු ඩයල් එක නෙමෙයි. හොද මනුස්සකම තියෙන කලාතුරකින් ලැබෙන යාලුවෙක් කියලා දැන් මට හිතෙනවා. දැන් ඉන්න හොදම යාලුවෝ කීපදෙනාගෙන් කෙනෙක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    ඒ වගේම තමයි තව යාලුවෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ මට ඌව එච්චර සෙට් නෑ. අනිත් උනුත් ඌව එච්චර කෙයා කෙරුවේ නෑ. දැන් අවුරුදු දෙක තුනකට කලින් ඌව අහම්බෙන් වගේ සෙට් උනා. පොඩි කාලේ හිතාගෙන හිටපු ඩයල් එක නෙමෙයි. හොද මනුස්සකම තියෙන කලාතුරකින් ලැබෙන යාලුවෙක් කියලා දැන් මට හිතෙනවා. දැන් ඉන්න හොදම යාලුවෝ කීපදෙනාගෙන් කෙනෙක්
    Wenas wenawa ban pata gala.wayasta yanakota comparing lede wedi wenawa
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    උඹට වෙච්ච එක හොඳයි බං අපි එක්ක එකට හිටපු එකා අනික් එකාගෙ කෙල්ලට උකල අනාත කරල අන්තිමටම ඒ කෙල්ල්ව උගේම කරේ ගැහුව.
    ඔය සීන් එක මම දන්න නිසා ඒ ගෑනි මාව තරහ කෙරෙව්ව ඌත් එක්ක. ඌ මට වෙඩින් එක කිව්වෙත් නෑ. මට මොකෝ ඌ ගොං බඩ්ඩක් කර ගහගත්තට. 🤣🤣🤣
    ඉඳල හිටල හම්බුනාම වයිෆ් සනීපෙන් හොඳින් ඉන්නවද ඇහුවම ඌ දෙන ටෝක් 🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සමහර යාළුවො ඉන්නවා පට්ට කපටි ඩයල්. උන් උදවු කරනවා වගේ උඩින් පෙන්නලා බොරු කරලා රවට්ටලා අනිකට යන එන මං නැති කරලා අනාත කරලා දානවා.
    දැන් බලපන් @asanka+++ අසංකයා උන්ගේ ගමේ බාර් එක ළඟ ලෑලි තට්ටුවක් ගහගෙන වඩේ, බුලත්විට විකුණගෙන ඉද්දි උගේ යාලුවෙක් ඇවිත් කියලා තියෙනවා අඩෝ මේ මහපාරේ බුලත්විට විකුනලා කාටද බන් හරිගියේ? උබ ඔය බාර් එකේ අයිතිකාරයට ටෝක් කරලා බාර් එකේ ජොබ් එකක් ඉල්ලගනින්. මාසෙට 40k විතර ගන්න පුළුවන්. බාර් එකේ වැඩ කරන උන්ට හැමදාම හැන්දෑවට
    නිකං බොන්ඩත් හම්බෙනවා කියලා. අසංකයත් ඉතින් නිකන් බොන්න හම්බෙනවා කිවුවම පෙරේතකමට බාර් කාරයට ටෝක් කරලා ජොබ් එක අරගෙන තියෙනවා. මූ ජොබ් එකට යනකල් ඉදලා යාලුවා මුගේ ප්ලේස් එකේ වඩේ, බුලත්විට බිස්නස් එක පටන්ගත්තා. සතියක් විතර ජොබ් එක කරගෙන යනකොට අසංකයාට තේරුනා නිකං බොන්න ලැබෙන පාටක් නෑ කියලා. ඒ තරහට මූ හොරාට බොන්න ගිහින් මාට්ටු වෙලා බාර් එකේ උන් මුගේ පුකට පයින් ගහලා එලෙවුවා. අන්තිමට අසංකයට බිස්නස් එකත් නෑ, ජොබ් එකත් නෑ. අවුරුදු දෙකක් විතර යද්දී අර යාලුවා බිස්නස් එක දියුණු කරගෙන කාර් එකකුත් ගත්තලු. මේ අමන මරීමෝඩ මීහරකා දැන් ජොබ් එකක් නැතුව අතේ සතේ නැතුව උගේ අම්මට පාට් එක දාලා ඩේටා කාඩ් එක දාගෙන එළකිරියට ඇවිල්ලා කාලකන්ණි වේවි අපිට පවු දෙනවා. ඔන්න යාලුවන්ගේ හැටි :baffled: