උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    meka tama hari
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    Hapooo…umba 5k da denne…
    Dupp Balla 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම පොඩි දේවල් වලට අවුල් ගන්න එකෙක් නෙවේ.
    මගේ හිතේ තියෙන අවුල තමයි මචන් මෙහෙම පෝස්ට් එකකින් දැම්මේ.

    awul ganne neththnam ai yako thread ekak damme??

    owa lokuwata ganna tharan ubage hitha free da ban???
    wena weda nedda focus karanna???
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මම පොඩි දේවල් වලට අවුල් ගන්න එකෙක් නෙවේ.
    මගේ හිතේ තියෙන අවුල තමයි මචන් මෙහෙම පෝස්ට් එකකින් දැම්මේ.

    awul ganne neththnam ai yako thread ekak damme??

    owa lokuwata ganna tharan ubage hitha free da ban???
    wena weda nedda focus karanna???
    Atha arala dapan oya wage un, ethakota danei
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අම්මප හැබෑව මලයෝ. ඌ මේක ඩිවෝස් කරලා වෙන එකක් බදින දවස වෙද්දී මූ මුගේ අවුල හදාගෙන හිටියා නම් අනිවා මූට ඒ වෙඩින් එක කියයි :yes:
    හලපු උන්ට ආයෙ පුකදෙන්න යන්න එපා පොන්නයො, කොන්දක් නැද්ද තොට. ඌ අතෑරියා කියලා කන්න අදින්න නැතිව පාරට වැටෙනවද.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හලපු උන්ට ආයෙ පුකදෙන්න යන්න එපා පොන්නයො, කොන්දක් නැද්ද තොට. ඌ අතෑරියා කියලා කන්න අදින්න නැතිව පාරට වැටෙනවද.
    ඉතින් ඕක කියන්න උබ මට පුක දෙන්නේ ඇයි සියුමැලි හිත රිදෙන පොන්නයෝ?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    aniwa..
    me wage dawaswala kiyalawath karaganna bari udauwak yaluwa karala thiyenne
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ජිවිතේ හැටි ඔහොම තමයි මචන්
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    මෙන්න මේ වගේ positive පැත්ත බලලා ඕක හිතින් අයින් කරලා දාන්න
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මචන් අවුරුදු 5ක් බෝඩිමේ එකට හිටපු යාළුවා, ගිය සතියේ බැන්දා. අපි හය දෙනෙක් එකට බෝඩිමේ හිටියේ. පොර මට කිව්වේ නෑ වෙඩින් එක. බෝඩිමේ අනිත් 5 දෙනාට කියලා . පොටෝ දැක්ක ගමන් මම ෂොක් වුණා. පොර බදින දවසේ උදේ පාන්දර මට මැසේග් එකක් දාලා තිබ්බා, "මචන් මම අද බදිනවා..! මේ දවස් ටිකේ බිසී වෙලා හිටියේ" කියලා. මම තාම ඒකට රිප්ලයි එකක් දැම්මෙත් නෑ. මම පොඩි දේවල් වලට අවුල් ගන්න එකෙක් නෙවේ. ඒත් මෙතනදි මට මාර අවුලක් එනවා බං. මගේ හිතේ තියෙන අවුල තමයි මචන් මෙහෙම පෝස්ට් එකකින් දැම්මේ.
    ඕක මචං සාමාන්‍ය දෙයක්. ඒ හිංද හිතන්න එපා. පන දෙන්න වගේ ඉදපු එකෙක් මේ ලගදි බැදල. වෙන එකෙක්ගෙ ස්ටේටස් එකක් හිංද මගුල ගැන දන්නෙත් 🤣. ඒක දැකල congratulations කිව්වම ටෑන්ක්ස් කියල නම් එව්ව 🤣. ඕව සාමාන්‍ය දේවල්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් ඕක කියන්න උබ මට පුක දෙන්නේ ඇයි සියුමැලි හිත රිදෙන පොන්නයෝ?
    උබ නෝන්ජලයෙක් උනාට මේකෙ අනිත්‍ උන්ට ඒම වෙන්න දෙන්න බැරි නිසා සාම්බ්රානි පොන්නයො
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඕක මචං සාමාන්‍ය දෙයක්. ඒ හිංද හිතන්න එපා. පන දෙන්න වගේ ඉදපු එකෙක් මේ ලගදි බැදල. වෙන එකෙක්ගෙ ස්ටේටස් එකක් හිංද මගුල ගැන දන්නෙත් 🤣. ඒක දැකල congratulations කිව්වම ටෑන්ක්ස් කියල නම් එව්ව 🤣. ඕව සාමාන්‍ය දේවල්.
    @jabok

    උබ නෝන්ජලයෙක් උනාට මේකෙ අනිත්‍ උන්ට ඒම වෙන්න දෙන්න බැරි නිසා සාම්බ්රානි පොන්නයො
    0OvMomC.png

    ------ Post added on May 11, 2024 at 10:20 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,413
    113
    ඕවා හොදයි යකෝ..
    මට යුනි ඉවර උන ගමන්ම ගෙදරටම කෝල් කරල ආව ජොබ් එකක් මම අපේ බැච් එකේ එකෙක්ට දීලා ඌ ගැන ක්ම්පනිය ටත් කියලා, ඌට ඉන්ටවිව් එකේ දී අහන්න ඉඩ තියන ප්‍රශ්නත් කියල යැව්වා. වෙන කාවවත් ඉන්ටවිව් කරපු එකක් නෙවෙයි. කෙලින්ම ජොබ ෂුවර්. ජොබ් නැති කාලේ වෙච්ච දෙයක්. මූ ඒ ජොබ් එක සෙට් උනා කියලා මට කෝල් එකක් දීල වත් කිව්වේ නෑ යකෝ. :rofl:


    ඌ කැරි ම ආර්තමාතකමි උත්තෙක්.. මම පරක්කු වෙලා ඇවිත් උගේ course work එකක් පොඩ්ඩක් ඉල්ලලා මූ එක දෙන්න බෑ කිව්වා එකෙක්.
    මේ වගේ අර්තමාර්ථකාමී එකෙක් තමයි ඔතන වැඩට හොද කියලා හිතලමයි මම ඕකට ඕක දුන්නේ. :lol:
    මම දන්න කෙනෙක් ඉන්නවා එයා ඔහොම තමන් වැඩ කරන තැනම යාලුවෙක්ට ජොබ් එක අරන් දීලා පස්සේ ඌ මෙයාව කපල ජොබ් එකෙනුත් එළියට දැම්ම බොසාට සෙට් වෙලා. මරු ඩයල් තමා ඉන්නේ
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවා ඔහොම තමා හොදම යාලුවෝ කියලා සෙට් එකක් නැහැ. අපි එහෙම හිතුවට උන් එහෙම හිතන්නේ නැතිනම් ආයෙත් පස්සෙන් යන්න ඔව්නේ නැහැ. උබත් බය නැතුව උන් වගේම නොකියා වැඩ කරන්න තියෙන්නේ. එත් වෙනම සෙට් එකක් ලග තියාගන්න. මොකද අපි මුන් නැතුව බැහැ කියන එක කොයි වෙලාවේත් ඔප්පු කරන්න යන්න එපා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,748
    1
    51,627
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි ප්‍රශ්න නෙවේ බං. අවුරුදු 5ක් දුක බෙදාගෙන හිටපු හැටි මතක් වෙනවා. මට නොකිව්වේ මගේ මොකක්හරි අඩුවක් නිසාද කියලත් හිතෙනවා.
    samahara minissunta api kochchara hoda unath set wenne na bng. mageth yaluwek hitiya . pora bande machan corona dawas wla,
    mama kiwwa wedding ekata masayk thiyala machan mata enne wena ekak na mama galle innne dn curfew dammoth enna wenne na kiyala.
    kiwwa wagema wedding ekata kalin dawase palaath athara curfew damma. mata yanna unena. dn aurudu ganak pora math ekka thama tharhai
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අනුන්ගෙන් වෙන අඩුපාඩු සමාජ මය ගැටළු ඇති කාරන්නේ නැතිනං ඒවා මැන මැන ඉන්න එකේ පලය මොකක්ද බං.ඔයිට වඩා දියුණු හරි දැක්මක් සහිත මනුස්සයෙක් වෙන්න විචාර ශක්තිය දියුණු කර ගනින් . එතකොට ද්වේශය (ප්‍රතික්ෂේප කිරීම ) නිසාත් දුක හටගන්නා විදිය දකියි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බෝඩිම් වලින් හම්බෙන උන් හැමෝම යාලුවෝ නෙවෙයි. ඒ ඒ අවස්ථාවට හැමෝම එක්ක හිතවත්ව ඉන්න උනුත් ඉන්නවා.

    මොනා නැතත් පොර මැසේජ් එකක් දාල හරි කිව්වනේ. ඒ නිසා මැසේජ් එකට රිප්ලයි එකක් දාපන් " අඩෝ එළනේ.. congratulations " වගේ කෙටි එකක් දාල නිදාගනින්.