එලකිරි.කොම් පොත් බෙදා දිම (Elakiri.Com Book Donation) සදහා පාසලක් තොරා ගැනිම-Chapter 07

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    1,729
    2,861
    113
    පහසුකම් තිබෙන පාසලක් සහ එම පාසල සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් කොමෙන්ටුවකින් හරි PM එකකින් හරි දක්වන්නෙ නම් අපි ඉතා අගය කොට සලකන්නෙමු
    වෙනසකටත් එක්ක උතුරු පළාතේ ඉස්කෝලයක් මේ පාර තෝරාගමු කියලා මන් යෝජනා කරනවා... Tamil සිංහල translator කෙනෙක්ව නම් හොයා ගන්න වෙයි හැබයි..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,149
    1,470
    113
    elakiri pot එක - කාමරේ
    tnx
    වෙනසකටත් එක්ක උතුරු පළාතේ ඉස්කෝලයක් මේ පාර තෝරාගමු කියලා මන් යෝජනා කරනවා... Tamil සිංහල translator කෙනෙක්ව නම් හොයා ගන්න වෙයි හැබයි..

    Niyamai niyamai :cool:
    Puluwan support ekak dennam

    elakiri......
    ------ Post added on May 4, 2022 at 1:45 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    13,491
    9,627
    113
    Kuwait-Galle
    මමත් කැමතියි දායක වෙන්න මචන්. විස්තර කියන්න මමත් උදව් කරන්නම්..
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    255
    356
    63
    වෙනසකටත් එක්ක උතුරු පළාතේ ඉස්කෝලයක් මේ පාර තෝරාගමු කියලා මන් යෝජනා කරනවා... Tamil සිංහල translator කෙනෙක්ව නම් හොයා ගන්න වෙයි හැබයි..
    මේකට මාත් එකගයි, මචන් මාත් කැමතියි උදව් කරන්න, විස්තර හොයාගත්තම මාවත් දැනුවත් කරන්න, ඕව පිං සිද්දවෙන වැඩ බන් ♥️
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    13,491
    9,627
    113
    Kuwait-Galle
    වෙනසකටත් එක්ක උතුරු පළාතේ ඉස්කෝලයක් මේ පාර තෝරාගමු කියලා මන් යෝජනා කරනවා... Tamil සිංහල translator කෙනෙක්ව නම් හොයා ගන්න වෙයි හැබයි..
    දැන් නම් ලංකාවේ හැම තැනම වගේ ළමයි අමාරුවෙන් ඇත්තේ. එත් මේ අදහසත් හොදයි..