එලකිරි.කොම් පොත් බෙදා දිම (Elakiri.Com Book Donation) සදහා පාසලක් තොරා ගැනිම-Chapter 07

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    කිසිම අප්ඩේට් එකක් නැ නේ බන්. මේකට සම්බන්ද වෙන කව්රුවත් නැද්ද??
    අපේ ලක්ශාන් මල්ලි ඕක කලින් බැලුවේ..
    අද මම එයාට කොල් එකක් දෙන්නම්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපේ ලක්ශාන් මල්ලි ඕක කලින් බැලුවේ..
    අද මම එයාට කොල් එකක් දෙන්නම්..
    එල එල මචං. අහල කියපන්. කොහොම හරි ඔගනයිස් කරන්න පුළුවන් නම් හොදයි..
     
    • Like
    Reactions: Walter White

    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    mee mathalee pathe pansalaka igena ganna podi hamuduruwo kenekta ona poth wagayak puluwan kenek inawanam support karana me hamuduwange ammage 4n number eka-076 1821756
    WhatsApp Image 2022-08-02 at 7.22.08 AM.jpeg
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඒක තමයි බන්. කලින් වැඩේ කරපු කට්ටිය ගොඩක් දැන් නෑ වගේ නේද ?
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒක තමයි බන්. කලින් වැඩේ කරපු කට්ටිය ගොඩක් දැන් නෑ වගේ නේද ?
    ඔව් බන්. කව්රුවත් නැ වගේ. කව්රු හරි සෙට් එකක් ඔගනයිස් කරනවා නම් හොද සප් එකක් දෙනවා අනිවරෙන්,,,
     
    • Like
    Reactions: aneasarayana