එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවයට පාසලක&#3530

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවයට පාසලක&#3530


    ඔන්න යාළුවනෙ....



    අපි 6 වෙනි වතාවටත් එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය පටන් ගන්නයි යන්නෙ.
    :love::love::love:



    මෙ සදහා වෙනදා මෙන්ම ඉගෙනීමට අඩු පහසුකම් සහිත ළමුන් සිටින පාසලක් තොරා ගැනිමට තිබෙනවා.

    අපෙ යාළුවො දන්න කියන ලංකාවෙ ඕනැම තැනක පිහිටි ඉගෙනීමට අඩු පහසුකම් සහිත ළමුන් සිටින පාසලක් තිබෙනව නම් කොමෙන්ට් එකක් දමන්න. පාසල සම්බන්ද කර ගැනිමට දුරකතන අංකයකුත් සමග.



    එලකිරි.කොම් මගින් සංවිදානය කරන ලද පසුගිය පොත් බෙදා දීමෙ වැඩසටහන් පහත ලින්කුවලින්.....


    1 වන අදියර
    පාසලෙ නම : වැලිකන්ද/ සිංහපුර මහවැලි බී කලාපයේ පාසල
    https://www.elakiri.com/forum/showthread.php?t=1735129
    :lol::lol::lol::lol::lol:

    2 වන අදියර
    පාසලෙ නම : මිතොටමුල්ල ශ්‍රි රාහුල විද්‍යාලය- ජයවර්ධනපුර කලාපය
    https://www.elakiri.com/forum/showthread.php?t=1749922
    :lol::lol::lol::lol::lol:

    3 වන අදියර
    පාසලෙ නම : බදුල්ල / අළුත්තරම කණිශ්ට විද්‍යාලය, මහියංගන කලාපය
    https://www.elakiri.com/forum/showthread.php?t=1781483
    :yes::yes::yes::yes::yes:



    4 වන අදියර
    පාසලෙ නම : බදුල්ල / සූරියගොල්ල පාසල- පිටමාරුව
    https://www.elakiri.com/forum/showthread.php?t=1834637
    :D:D:D:D:D


    5 වන අදියර
    පාසලෙ නම : අනුරාධපුර/ඇත්දත්කල්ල රාහුල විද්‍යාලය- පේමඩුවව

    http://www.elakiri.com/forum/showthread.php?t=1886392









     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    හදවතින්ම සුබ පතනව. මේ වැඩ කරන්න හොඳම දේවල්. කුණු ගාගන්නෙ නැතිව හැමදාමත් සුපිරියට කරනව. අපි හැමෝම මේ පාරත් සහයෝගය දෙමු.