එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

Jhon Wick

Member
Aug 20, 2018
67
52
0
කරුණා කරලා සිංහල බෞද්ද ළමයි ඉන්න පාසලකට විතරක් දෙන දෙයක් දෙන්න. ඔය දෙමෙල්ලු, තම්බි ඉන්න ඒවාට පැන්සලක් වත් දෙන්න එපා. :)

සහ ළමයින්ට දෙන දෙයක් සිංහල කඩේකින්ම පමණක් ගන්න. :)

:no::no::no:
 
Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කරුණා කරලා සිංහල බෞද්ද ළමයි ඉන්න පාසලකට විතරක් දෙන දෙයක් දෙන්න. ඔය දෙමෙල්ලු, තම්බි ඉන්න ඒවාට පැන්සලක් වත් දෙන්න එපා. :)

    සහ ළමයින්ට දෙන දෙයක් සිංහල කඩේකින්ම පමණක් ගන්න. :)

    කවදාකවත් අපේ එහෙම ජාතිවාදී ආකල්පයක් නෑ බන්. ඉගෙන ගන්නවනම් ඒවට උනන්දුනම් සිංහල දෙම මුස්ලිම් නෙමෙයි ඕනෑම කෙනෙක්ට අපි උදව් කරන්න පසුබට වෙන්නේ නෑ, අනික විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ එලකිරි බුක් ඩොනේශන් 1 සිට 4 දක්වා සිංහල අය විතරක් නෙමෙයි දෙමළ මුස්ලිම් සෑහෙන පිරිසක් අපට ලොකු සහයෝගයක් දුන්නා.. ඒ හැමෝටම ගොඩාක් පිං..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මෙන්න මේ පාසල් වලින් එකක් කැමති නම් තෝරාගන්න.බොහොම දුප්පත් පාසල් කිහිපයක්....මම දුරකථන අංක අරන් දෙන්න බලන්නම්.

    https://www.google.com/maps/place/Weeragala+Primary/@8.1273499,80.7170153,13z/data=!4m8!1m2!2m1!1sschool!3m4!1s0x0:0xc9903f3f657354ee!8m2!3d8.0958238!4d80.7181728

    Thank you machan
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කවදාකවත් අපේ එහෙම ජාතිවාදී ආකල්පයක් නෑ බන්. ඉගෙන ගන්නවනම් ඒවට උනන්දුනම් සිංහල දෙම මුස්ලිම් නෙමෙයි ඕනෑම කෙනෙක්ට අපි උදව් කරන්න පසුබට වෙන්නේ නෑ, අනික විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ එලකිරි බුක් ඩොනේශන් 1 සිට 4 දක්වා සිංහල අය විතරක් නෙමෙයි දෙමළ මුස්ලිම් සෑහෙන පිරිසක් අපට ලොකු සහයෝගයක් දුන්නා.. ඒ හැමෝටම ගොඩාක් පිං..

    අනිවාර්යයෙන් ම. මොකද අපි උදව් කරන පාසලේ ඉන්න ළමයින් ගේ ආගම ජාතිය හොයන්නේ නෑ.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    ආපෝ උබල මහා කවලන් සෙට් එකක්නේ. තම්බි දෙමල පැටවුන්ට උගන්නල අපේ ජාතියට කෙලවගන්න පොටක් ඕක :angry: තම්බින්ට දෙමළුන්ට ඕන තරම් සල්ලි හම්බෙනවා NGO සෙට් එකෙනුයි පල්ලියෙනුයි. සිංහලයට හුලන්. උබල මහා මෝඩයි, උන් අපේ රට අල්ලපු දවසට තේරෙයි ඉතින් උබලටත්. මමත් මොනව හරි දෙන්න හිටියේ, දැන්නම් දෙන්නෙම නැ. නොදකින් :angry::angry:

    sinhala_flag1-500x391.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    කරුණා කරලා සිංහල බෞද්ද ළමයි ඉන්න පාසලකට විතරක් දෙන දෙයක් දෙන්න. ඔය දෙමෙල්ලු, තම්බි ඉන්න ඒවාට පැන්සලක් වත් දෙන්න එපා. :)

    සහ ළමයින්ට දෙන දෙයක් සිංහල කඩේකින්ම පමණක් ගන්න.
    :)
    :no::no::no:

    කවදාකවත් අපේ එහෙම ජාතිවාදී ආකල්පයක් නෑ බන්. ඉගෙන ගන්නවනම් ඒවට උනන්දුනම් සිංහල දෙම මුස්ලිම් නෙමෙයි ඕනෑම කෙනෙක්ට අපි උදව් කරන්න පසුබට වෙන්නේ නෑ, අනික විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ එලකිරි බුක් ඩොනේශන් 1 සිට 4 දක්වා සිංහල අය විතරක් නෙමෙයි දෙමළ මුස්ලිම් සෑහෙන පිරිසක් අපට ලොකු සහයෝගයක් දුන්නා.. ඒ හැමෝටම ගොඩාක් පිං..

    මචන්, උබල කරන වැඩේ කරන යන්න.. ඔය වගේ මෝඩ අදහස් වලට කොමෙන්ට් කරලා උබලගේ වෙලාව නාස්ති කරගන්න එපා... හොද ඉස්කෝලයක් තෝරාගෙන ඕනි බඩු ලිස්ට් එක දන්නා.. පුළුවන් උදව්වක් දෙන්නම්.
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?

    :love::love:
     
    • Like
    Reactions: exodus293

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?
    :no::no::no:

    මචන්, උබල කරන වැඩේ කරන යන්න.. ඔය වගේ මෝඩ අදහස් වලට කොමෙන්ට් කරලා උබලගේ වෙලාව නාස්ති කරගන්න එපා... හොද ඉස්කෝලයක් තෝරාගෙන ඕනි බඩු ලිස්ට් එක දන්නා.. පුළුවන් උදව්වක් දෙන්නම්.

    Menna kollo :love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔව් මචං. බදුල්ල කියන්නේ දුෂ්කර දිස්ත්‍රීක්කයක්. විදුහල්පතිතුමාට කතා කරලා බලන්නකෝ. මේ කරන සත්කාරයට ගොඩක් ස්තුතියි.
    tnx

    Aniwa Mona Hari karanna balamu:yes:
    yes...

    නියමයි! මේ සැරේ ගිය පාරට වඩා මොනවහරි කරන්න බලන්නම්!
    tnx sahoo
    එළකිරි ජයවේවා......... :love::love::love:

    බම්පි :yes:

    tnx okkotama