අපි මේකෙ එකට් චැට් කරනවනෙ.සමහර අය මේකෙන් මීට් වෙලත් ඇති මේ ත්‍රෙඩ් එකෙන් වෙන්නෙ සමහර අය චැට් කරන විදිහෙන් අපේ හිතේ ඒ අය ඔටෝ මැවෙන විදිහක් තියනවනෙ.ඒ ගැන දාන්න.මන් මුලින්ම දාන්නම්.
Solo rider - හිත හොද ප්‍රොගෘමින් පුලුවන් ගොවි මහතෙක්.
Hodakolla -ආගමට දහමට ලැදි සුදු කොල්ලෙක් (උපාසක බලලා )
Ragna - ඉගෙනගන්න උනන්දු රසියා යන්න දත කන කොල්ලෙක්.ඌ ගියොත් හොදකොල්ලවත් ගෙන්න ගනී.
Prasangaperera -පොඩ්ඩක් කියවන සුරාසූදුවෙන් තොර් කොල්ලෙක්
Error365 - තමන්ගෙ මහන්සියෙන් කොන්ද කෙලින් තියන් ඉන්න පොරක්.
Luckgrls -තමන්ට හම්බෙන දේ එලකිරි වගේ අපිටත් දෙන කොල්ලෙක්
Shawije -තමන් හොයාගන්න දේ ගොඩ යන්න්න ෆ්‍රී බෙදලා දෙන පොරක්.
Anuradara - මට හිතෙන්නම මූ රගපෑමක් කරන්නෙ කියල.ගල් ආදෙක් කනෙන් උනත් රින්ගන සයිස් එකක් තියෙන්නෙ.
Emios - තලවතුගොඩ කිව්වට මූ තලවතුගොඩ කැලේ ඉන්න පොරක්.මට හිතෙන විදිහට කෙට්ටු කලු කොල්ලෙක් .
Kukukoka - මෙලෝ රහක් නැති .හාල් කෑලි ෆෝම් කරන.අම්මල තාත්තලගෙ සල්ලි වලින් රහන ඒසියෙක්.හැබයි මෑන්ට සැහෙන දැනුමක් තියනවා.පඩ ත්‍රෙඩ් දාන ගමන් ඒවාත් දැම්මනම් වටිනවා
Lasakandy -වෝල්ටර් වයිට් වගෙ පොරක්.හීන් නූල් ගේම් මයි දෙන්නෙ.අපිටත් ඒ ගැන කියලා දෙනවා.
Indrajith gamage -මුට ඕනෙ මූ වැල ඔස්තාර් කියල පෙන්න්නන.මුග් හිතෙ මූ රසකරලා එක එක කෙල්ලො ගැන ලිව්වම මූට ඒ කෙල්ලො දෙයි කියල.
Nakamura -ගොටාට රාජපක්ශට කඩේ ගියත් .ඒ දේ වෙනුවෙන්ම මහන්සි වෙන පොරක්
Erzo = අනිත් උන්ට පේන්න හොද කරලා ඉල්ලන් කන ඩයල් එකක් .
Yapa100 - එලකිරි එකෙ මාදය ප්‍රකාශක.මූ කියන ඒවා 99% කම් හරියනවා.
Stimulusmind - විශේශයක් නෑ එල කොල්ලෙක් .
NTRG - අදාල උනත් නැතත් මෙයාගෙන් ලයික් එකක් තියනවමයි .
මන් ගැන අන්තිමට කියන්නම් .පට්ට introvert කෙනෙක් මම.
මෙච්චරයි මට මීටරේට එන්නෙ.මේ ත්‍රෙඩ් එක සිරා ගැනිමෙන් වලකින්න.මට වැරදිලත් ඇති.
දන්න දේවල් හිතෙන දේවල් දාන්න.