එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    elaz...Good work Bros..
    Ganwathuren passe ada thamai ofiz awe..
    Sorry ubalath ekka touch eke inna beri unata..FB group 1 balala update wela ennam..
    Elakiri wedak ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ Ithika mithika සහෝදරයා අද බඩු ලිස්ට් එකක් ගෙනල්ලා දුන්නා :cool:

    බිස්කට්,පැනඩෝල්,ෂණික නුඩ්ල්ස්,සැමන්,පරිප්පු, සම්බා හාල්,සබන්,ඔඩිකොලෝන්,ළමා ඇදුම් :)
    මෙතන තියනවා :cool:

    11x7kk8.jpg
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණෑගල අපිත් එකතු වෙලා රත්මලාන එයාර්ෆෝස් එකට යවන්න බඩු එකතු කරනවා... කුරුණෑගල සහෝට සප් එකක් දෙන්න තිබ්බා නම් හොඳයි.. ඒත් මේකත් යන නිසා පින් පතනවා මේ වැඩසටහන සාර්තක වෙන්න පතන අතරෙ...... ජනතාවට කොහෙන් හරි සහනාධාර යන්නනේ ඕනේ....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කුරුණෑගල අපිත් එකතු වෙලා රත්මලාන එයාර්ෆෝස් එකට යවන්න බඩු එකතු කරනවා... කුරුණෑගල සහෝට සප් එකක් දෙන්න තිබ්බා නම් හොඳයි.. ඒත් මේකත් යන නිසා පින් පතනවා මේ වැඩසටහන සාර්තක වෙන්න පතන අතරෙ...... ජනතාවට කොහෙන් හරි සහනාධාර යන්නනේ ඕනේ....

    එහෙම හොදයි උපුලා :) කොහොම හරි මිනිස්සුන්ට උදව්වක් වෙන්නනේ ඕනේ :)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ Ithika mithika සහෝදරයා අද බඩු ලිස්ට් එකක් ගෙනල්ලා දුන්නා :cool:

    බිස්කට්,පැනඩෝල්,ෂණික නුඩ්ල්ස්,සැමන්,පරිප්පු, සම්බා හාල්,සබන්,ඔඩිකොලෝන්,ළමා ඇදුම් :)
    මෙතන තියනවා :cool:

    11x7kk8.jpg
    Tnx sahooo
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට... මං හැකි ඉක්මනින් ගෙනත් දෙන්නම් බඩු ටිකක්...:)