එළකිරි.කොම් BTW Why??

Status
Not open for further replies.

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
දන්නේ නැති හින්දයි අහන්නේ ඇයි මේ සයිට් එකට එළකිරි.කොම් කියලා ඩොමේන් නේම් එක දීලා තියෙන්නේ?? ආතභූත කියවන්නේ නැතුව මේ සයිට් එකේ නම වැටුන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ!! :confused::confused::confused::confused::confused:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේකේ admin elakiri බොන්න ආස නිසා වෙන්න ඇති. මමත් ඉස්සර එළකිරි බොන්න ගොඩක් ආසයි. ඉස්සර class යනකොට highland එකේ chocolate කිරි එක බොනවා, මාර රසයි.

milk-and-biscuits-002.jpg
 

countdown Ek

Member
Jun 11, 2015
111
4
0
As far as I know GT purchased elakiri.com domain name couple of years before he started this forum.Here elakiri doesn't mean cow's milk.It means briliant or something like that.
 

chootyputha1

Well-known member
  • මේකේ admin elakiri බොන්න ආස නිසා වෙන්න ඇති. මමත් ඉස්සර එළකිරි බොන්න ගොඩක් ආසයි. ඉස්සර class යනකොට highland එකේ chocolate කිරි එක බොනවා, මාර රසයි.

    milk-and-biscuits-002.jpg

    දාන්න මචං 5ක් මගෙත් අයිටම් පානෙ ඉස්සර ඕක තමයි. පට්ට රහයි, මේක බීල දවසෙම මුකුත් නොකා හිටියත් අවුලක් නැහැ:cool:
     

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මේකේ admin elakiri බොන්න ආස නිසා වෙන්න ඇති. මමත් ඉස්සර එළකිරි බොන්න ගොඩක් ආසයි. ඉස්සර class යනකොට highland එකේ chocolate කිරි එක බොනවා, මාර රසයි.

    milk-and-biscuits-002.jpg

    elama ela elakiri eka.... :yes::yes::yes::lol::lol::lol:
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    The literal meaning of the word "Elakiri" in Traditional Sinhala is cow's milk. But in colloquial Sinhala
    it has more dominant meaning as an adjective and sometimes as a noun to describe something very delightful or fantastic.


    http://en.wikipedia.org/wiki/Elakiri :cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mekema elukiri.com kiyala ekakuth kalin thibila...passe mutton ganan giyama kiri eluwo tika masata wikkalu lokka :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool::cool:
    ඇඩ්මින්ගෙන් අහපං..
    මං දැක්කා කොහෙදි හරි කතාව දාලා තියෙනවා එළකිරිය ගැන..
     
    Status
    Not open for further replies.