දන්නේ නැති හින්දයි අහන්නේ ඇයි මේ සයිට් එකට එළකිරි.කොම් කියලා ඩොමේන් නේම් එක දීලා තියෙන්නේ?? ආතභූත කියවන්නේ නැතුව මේ සයිට් එකේ නම වැටුන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ!! 

මේකේ admin elakiri බොන්න ආස නිසා වෙන්න ඇති. මමත් ඉස්සර එළකිරි බොන්න ගොඩක් ආසයි. ඉස්සර class යනකොට highland එකේ chocolate කිරි එක බොනවා, මාර රසයි.
![]()

GT gameh kukulek. uta issara kiri harak pattiyak idala tiyenawa. pora online kiri wikunanna tamai plan karala elakiri.com aran tiyenne.

harak bonne elakiri hinda harak tika mekata set wei kiyala hithenna athi![]()