එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ නව ජනාධිපතිතුමාට දිවුරුම් දෙද්දී අස්සන් කරන්න මම බෝල්පොයින්ට් පෑනක් ගෙනාව :)
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    - නිල නිවේදනය -

    මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
    Sara531 ,
    මැතිවරණ කොමිසම.


    හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.

    අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
    පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
    ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.

    ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා

    ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..

    මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
    මැතිවරණය කොමිසම වෙනුවෙන්,
    Sara 531
    KIXw0vF.jpg



    වැඩ කරන අපේ විරුවා - සදමොල් මහතා :love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි දන්නවා අපිට දිනන්න බෑ කියලා ඒත් අපි නැතුව ඔය දිනපු අයට ආණ්ඩු කරන්න බෑ ඉතින් වෙන් පක්ෂයක් එක්ක එකතු වෙලා හරි අපි අපේ අයිතීන් දිනා ගන්නවා

    අපි කසුන් එක්ක කතා කලා. අපි කැමතී සමරිසි පනත පිහිටුවන්න. ඒකට අපිට උඹලගේ සහය ඔන.. සමරිසි අමාත්‍යාංශයක් හදනවා අලුතෙන්. :yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull:
    ඇත්තටම මෙහෙම දෙයක් එයාල කිව්වාද, පක්ෂයේ මධ්‍යයම කාරක සභාව රැස් වෙලා අපි තීරණ්යක් ගන්නවා පැය 24ක් ඇතුලත


    ;) මේ තියෙන්නෙ මචන් අපි එකතුවෙලා ඉල්ලීම් දිනාගමු කියල මම ඔයාලට කරපු ආරාදනය ;) හොදට කියවල බලන්න :yes:


    http://www.elakiri.com/forum/showpost.php?p=24961486&postcount=105

    හිතනවා හොද තීරනයක් ගනී කියලා ;)

    http://www.elakiri.com/forum/showthread.php?p=24961486#post24961486
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි කසුන් එක්ක කතා කලා. අපි කැමතී සමරිසි පනත පිහිටුවන්න. ඒකට අපිට උඹලගේ සහය ඔන.. සමරිසි අමාත්‍යාංශයක් හදනවා අලුතෙන්. :yes:

    :yes::cool:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    එළකිරි සමරිසි පෙරමුණේ අපි තීරණය කළා එළකිරි තනිකඩ පෙරමුණට සහය දක්වන්න අපට මේ සඳහා අප පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට දැන්වීමට කැමැත්තෙමු ,ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අප පක්ෂ දෙක ඉදිරියේදී සාකච්ඡාකොට තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන්නෙමු ස්තූතියි!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි සමරිසි පෙරමුණේ අපි තීරණය කළා එළකිරි තනිකඩ පෙරමුණට සහය දක්වන්න අපට මේ සඳහා අප පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට දැන්වීමට කැමැත්තෙමු ,ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් අප පක්ෂ දෙක ඉදිරියේදී සාකච්ඡාකොට තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන්නෙමු ස්තූතියි!

    Elakiri