එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පක්ෂ භාණ්ඩාගාරික හැටියට යාලුවේ මේ අවස්ථාවේ මගේ ඇහැට කඳුළු බින්දුවක් එනව :sorry: සේප්පුවේ එක සතයක් නෑ අන්තිම රුපියල් දාහ දුන්න පෝස්ටර් ගහන්න පාප්ප ගන්න

    :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පක්ෂ භාණ්ඩාගාරික හැටියට යාලුවේ මේ අවස්ථාවේ මගේ ඇහැට කඳුළු බින්දුවක් එනව :sorry: සේප්පුවේ එක සතයක් නෑ අන්තිම රුපියල් දාහ දුන්න පෝස්ටර් ගහන්න පාප්ප ගන්න

    අපි මොකද්ද යාලුවේ කරන්නෙ දැන්
    අම්මගෙන් ඉල්ලන්නත් බැ

    ඔයා පෝස්ටර් ගහන්න දීපු 1000 ගැහුව පෝස්ටර් ගැහිල්ලක් ඔක්කොම වැහිල යන්න

    වතුර වැඩි කරල පාප්ප හොදි ගැවෙ යාලුවෙ
    :(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    picture.php