එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    otRDRly6guU.jpg
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පක්ෂ භාණ්ඩාගාරික හැටියට යාලුවේ මේ අවස්ථාවේ මගේ ඇහැට කඳුළු බින්දුවක් එනව :sorry: සේප්පුවේ එක සතයක් නෑ අන්තිම රුපියල් දාහ දුන්න පෝස්ටර් ගහන්න පාප්ප ගන්න

    1000 කින් හැරෙන්න වත් බෑ, මේ පෝස්ටර් ගහන ගැහිල්ලට.
    මීට පෝස්ටර් ගහන කොල්ලා..:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    1000 කින් හැරෙන්න වත් බෑ, මේ පෝස්ටර් ගහන ගැහිල්ලට.
    මීට පෝස්ටර් ගහන කොල්ලා..:lol:
    කොල්ලෝ වතුර වැඩියෙන් දාල දියකරපන් පිටි ඉවරයි - මීට භාණ්ඩාගාරික
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ආ ඒවා කරන්න ආවොත් ජනාධිපතිට දෝෂාභියෝගයක් ගෙනල්ල ගෙදර යවනව. :growl:

    එහෙනම් මොකක්ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ බවලත්තු දිහා වෙනස් කෝණයකින් බලනවා කියල ? බලන කෝණය වෙනස් කරන්නනම් බෑ බන් මේ වයසට :frown::no:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙනම් මොකක්ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ බවලත්තු දිහා වෙනස් කෝණයකින් බලනවා කියල ? බලන කෝණය වෙනස් කරන්නනම් බෑ බන් මේ වයසට :frown::no:

    nakiya dan bank bawanawak karan hitiyanam ne hari ne nahina dehina kale.:lol::lol::lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කොල්ලෝ වතුර වැඩියෙන් දාල දියකරපන් පිටි ඉවරයි - මීට භාණ්ඩාගාරික

    පිරිමහගෙන ගොඩ දාන්නං, වතුර වලින් හරි අලෝගන්න තමයි ඉතිම් හදන්නෙ. නේ ?
    මීට පෝස්ටර් ගහන කොලුවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    nakiya dan bank bawanawak karan hitiyanam ne hari ne nahina dehina kale.:lol::lol::lol:

    පිස්සුද බන්....මොන වයසක්ද ? ඔය 83 කියල තියෙන්නේ....උඹට වැඩිය බාලයි මම :yes: