එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තනිකඩ සොයුරු සැම මේ දෙය..........දැනගන්න
    කවදා හරි ඔබහට සිදුවෙනවා.............බැදගන්න
    ඔසවපු අත එදිනට සිදුවේ...................වැදගන්න
    ඒ බව දැනගෙන බොරු වැඩ...............නවතන්න

    දැනුවත් වෙයල්ලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,817
    1
    11,152
    113
    තනි කඩයෝ ගොඩක් pm,vm දාලා තිබ්බා,එයාලට දුන්නා ඔන්න :rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Yaluwane oyala hodinda
    මෙහ් අනිත් එකා යාලුවනෙහ් යාලුවනෙහ් කිය කිය ඇරගන්න මයි දගලන්නෙහ්
    යාලුවෙක් ගෙන් අපයොජනේ උනහ් එකෙක් ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේ පාර ෆෙක් වොට්ස් දාපු එවුන්ට නම් සුපිරි කෙලවිල්ලක් කෙලවෙනවාහ් :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව් ගුටි කන්න වෙන්නේ දැනුත් එක එකා බනිනවා ස්පෑම් කරනවා කියල.

    aye chanda karanna ba bolaw elakiriye un apita mannen kotai :angry:

    ඒකනේ හැම ත්‍රෙඩ් එකකම ස්පෑම් කරන්නේ නැතුව තමුන්ගේ පක්ෂේ ත්‍රෙඩ් වලයි, චැනල් එකෙයි ප්‍රමෝට් කළා නම් ඉවරයි......මොකටද වෙනින් ත්‍රෙඩ් වල පොස්ට් දාන්නේ......


    මීඩියා එකක් වෙනම දැම්මේ ඒ අරමුණෙන් ම තමයි...ඕනේ කෙනෙකුට එතන දැන්වීම් දාන්න පුළුවන්.


    :yes::yes::yes::yes: