ප්රැක්ටිකල් කතා කරන්න කටුස්..හැමදෙම අපිම කරන්න ඔනිද..ඔයලා කතා කරන්නෙ හරියට බබලා වගෙනෙ.. සෙල්ෆ් ඩිසිප්ලීන් කියලා වචනයක් අහලා වත් නැද්ද..
එකත් අපිම කරන්න ඔනි..
මේක හරියට පොලෙ ගිහින් බඩු ගෙනත් උයලා බෙදලා අනලා කවනවා මදිවට හපලා දෙන්නත් කියනවා නෙ ගිලින්න..![]()
ඒක වලංගු වෙන වැඩක් නෙමේ නේ....Self discipline කියන දේ තමුන් ප්රැක්ටිස් කරන්න ඕනේ...
පක්ෂයේ ත්රෙඩ්, මීඩියා සහ මැතිවරණ ත්රෙඩ් ඇතුලේ ලොකු කැම්පේන් එකක් කරලා හැම වෙලේම ඒ ත්රෙඩ් ටික උඩින් තියා ගත්තා නම් හරි ....
මැකෝටයි මැකීටයි අපේ මහජන මුදලින් පඩියක් දීල වාහනයක් දීල ඒසී කරපු මැතිවරණ කාර්යාලයක් හදල දීල තියෙන්නෙ පොල් ගාන්නද![]()
නීතියක් දාල තිබුන නං මෙහෙම බෑ කියල එතකොට ඕනේ කෙනෙක්ට බය නැතුව නීතිය පෙන්නන්න පුළුවන් නෙ මෙන් නීතිය, උඹල නීතිය කඩනවා කියල. නැතුව ඉතිං සෙල්ප් ඩිසිපිලින් කියල ඕව කරන්න බෑ අනික් පිලේ අය කරද්දී මෙහෙනුත් කරනවා මෙහෙන් කරද්දී එහෙනුත් කරනව ඩිසිපිලින් කියල නිකන් ඉඳල චන්දෙ පැරදුනොත් හබක් නෙ![]()
මැකෝලගේ වැරද්දක් නෑ මෙතන, අපි ඊළඟ චන්දෙට එහෙම නීතියක් දාමු ඒක පිළිගන්න බවටත් නායකයො පොරොන්දු කරගමු![]()

කුරුඳු පොලු නං ඔක්කොම මංගල සර් ගාව තිබුනේ, මංගල සර් ඒවා ඔක්කොම සමරිසි මූලස්ථානෙට ගෙනිහින් දුන්න කියල ආරංචි උනාකටුස් ගෙන්න කුරුදු පොල්ලක්..
![]()
කටුස් ගෙන්න කුරුදු පොල්ලක්..
![]()
ආයෙ සේව් කරගත්තාමට මැසේජ් එකක් දාන්න හිතෙනවා. බොහොම අමාරුවෙන් නම්බර් එකත් ඩිලීට් කරාම එයාම එව්වා මැසේජ් එකක් ලගදිආයෙ සේව් කරගත්තා

මට මැසේජ් එකක් දාන්න හිතෙනවා. බොහොම අමාරුවෙන් නම්බර් එකත් ඩිලීට් කරාම එයාම එව්වා මැසේජ් එකක් ලගදිආයෙ සේව් කරගත්තා
ගුටි හොදේ![]()

Ape amma wath ohoma baninne na parana kello gana mathak karaddi...![]()
අන්න පිට ගිහිල්ලා උබේන් සැප මදි ඇති ...