එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙන්න මේ සුදු නංගි කියන එක අහල තනිකඩ පෙරමුණට චන්දෙ දෙන්න කට්ටිය :love:

    uN8Ljoi.png
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    voted තනිකඩ පෙරමුන..

    රෙප් තව 47 ක් ආවනම් රෙප් power එක 1 න් වැඩි වෙනව..:(
     
    • Like
    Reactions: Kolama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරිම විදියට කෙරෙනව නම් රිසාල්ට් දෙනකල් ඡන්ද දාපු ගාන අනිත් අයට නොපෙන්වා තියන්න ඕන.තමන් දීපු එක විතරක් තමන්ට පෙන්නන්න ඕන. :yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය ගෙවී අවසන්..
    පළමු පැය අවසාන වනවිට එළකිරි තනිකඩ පෙරමුණ ඉදිරියෙන් සිටි.

    එළකිරි තනිකඩ පෙරමුණ - 28
    එළකිරි ජාතික සභාව - 14
    එළකිරි සමරිසි පෙරමුණ - 2
    එළජන ආතල් පක්ෂය - 1




    - EK NEWS 24X7