එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    xwn0Ayl.png
    .
    ExiuL8d.png


    967425.gif

    හ්ම්... කාටද ඡන්දෙ කුරුටුගා..න්..නේ....?

    හිත හිතා ඉන්න එපා. මෝලට් දීපන්:yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya
    sBER9NZ.png



    කොමසාරිස්තුමනි.. නිල නිවේදනයත් එක්කම
    ►. වලංගු ඡන්ද සංඛ්‍යාව
    ►. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව
    ►. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව
    ►. ඡන්දය දීමෙන් වැලකීසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එහෙමත් ඕන අපිට....
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අනිත් පක්ශ වල බොරු පොරොන්දු වගේ නෙවේ. සලකල තිබ්බෙ තනිකඩ පෙරමුනෙන් විතරයි. බොරු පොරොන්දු වලට අහු වෙන්නෙ නැතුව ජයග්‍රහනයේ කොටස්කාරයෙක් වෙන ගමන් නිල් කොටුවකුත් එකතු කරගන්න නම් තනිකඩ පෙරමුනට චන්දය ලබා දෙන්න. :yes::yes:

    thanks bro...
    rep +

    තනිකඩ පෙර්මුනට චන්දෙ දුන්නා ඔන්න. රෙප් නම් ලැබුනේ නෑ ��


    thanks bro... onna dunna..
    rep +
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    plz... tupac97 ta danna….:(

    samaja sadaranathwe wenuwen

    කාන්තා සමරිසි එව්ව විතරයි බන් බලන්නෙ, අනික්වට ආස නැහැ,,,

    තරුණයෙක් හැටියට තනිකඩ පෙරමුණ ඇර වෙන කාට දෙන්නද :P

    ExiuL8d.png

    කත් හරි, පිරිමි 65 පහු උනත් තරුනයි කියනවනෙ නෙහ්,,,, :rofl::rofl::rofl:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    uc


    ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි...
    ආදරනීය එළකිරිවාසීනී,
    2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් ⁣පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක.

    අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත.

    අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු.

    හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.


    ජය ධරණී....!!!
    iikEMHX.png[

    :love::cool::love:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    බුද්ධ්මත් ඔබගේ අවධානය පිණිසයි..

    ඉටු කිරීමට නොහැකි බොරු පොරොන්දු වලින් තොර සුපැහැදිලි දැක්මක් ඇති අපගේ ප්‍රතිපත්ති....

    *** එලකිරිය තුල පලවන කාන්තාවන්ගෙ පුද්ගලික ඡායාරූප , අසභ්‍ය රූප, දුරකතන අංක ආදිය හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු යෙදීම.


    *** එලකිරි හෙල්ප් අංශයට අපේ නියෝජිතයො පත්කර එහි පලවන හැම ත්‍රෙඩ් එකකටම ඉක්මනින් සහය දැක්වීමට කටයුතු කිරීම


    *** විදේශ රටවල ටොරන්ට් සයිට්ස් වැඩි ප්‍රමානයක් අක්‍රීයව වී ඇති අතර චිත්‍රපට, කතා හොයාගැනීමට අපහසු වී ඇති අතර ඒ සඳහා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගැනීම සහ නිරතුරුව අලුත් චිත්‍රපට,කතා ඇතුලත් කර යාවත්කාලීන කිරීම.


    *** අන්තර්ජාලයේ පවතින මුදල් ගෙවා ඇතුලත් වියයුතු විවිධ පාඨමාලා නොමිලේ එලකිරි වාසින් අතර බෙදාගැනීම


    *** නව පරපුර බෙහෙවින් උනන්දු ව්‍යාපාරකරණය පිලිබඳ තොරතුරු හා සම්පත් ලබාගැනීමට ගෲප් එකක් නිර්මාණය කිරීම


    *** ඇඩ්මින්ගෙ අවසරය පරිදි එලකිරි Vbulletin Script/Template එක අප්ඩේට් කිරීම හා දැනට අක්‍රීය ලින්ක් නැවත අලුත්වැඩියා කිරීම. අවශ්‍යතාවය අනුව මේ සඳහා විදේශීය ඩෙවලොපර්ලාගේද සහය ලබාගැනීම.


    ***විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් බියර් වැනි මත්පැන් ඉතිහාසය හා නොදත් කතා පිලිබඳ ත්‍රෙඩ් සීරියක් එකක් ආරම්භකිරීම.



    එළකිරියට ආදරය ඇති ප්‍රකෘත්ති මනසකින් යුතු සහෝදරයිනි එන්න අප සැම එක්ව එළකිරිය රැකගනිමු.


    picture.php
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    2pac ගැන විස්වාසය තියලා අපි උට චන්දේ දුන්නේ!අපේ පු#වල් වලට සාදාරණයක් ඉටු කරයි කියලා බලා පොරොත්තු වෙනවා!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2pac ගැන විස්වාසය තියලා අපි උට චන්දේ දුන්නේ!අපේ පු#වල් වලට සාදාරණයක් ඉටු කරයි කියලා බලා පොරොත්තු වෙනවා!

    :cool:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දැන් තනිකඩ සංගමේ දින්නා වගේ නෙවේ ප්‍රතිපත්ති අකුරුට ඉටු කරපල්ලා...නැත්නම් අපේ ගොරකා පොලු සංගමේ දාලා උබලට හැන්දෙන් බෙලි කවන්නේ!:angry: