එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තරගෙ උණුසුම් වෙන්න නං දෙගොල්ලොම කරට කර ඉන්න ඕනේ :yes: ඒ හින්ද දැනට ජාතික සභාවට පොඩ්ඩක් ඉන්න කියල තනිකඩ පෙරමුණට චන්දෙ දෙමු හැමෝම :P

    hamoma ekathuwela samarisi peramunata dila asaranayanta sanasumak unoth moko….?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    EK eka host karala thiyana server eka watenna onna menna lu thiyenne..

    mun gihilla eka flat thanaka thiyanawalu…
    :yes:

    ඒක වෙන්න ඇති එහෙනම්.....ඊයේ ඉඳන් බන් හිතන්නේ...දැන් තමයි හරියට තේරුනේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තරගෙ උණුසුම් වෙන්න නං දෙගොල්ලොම කරට කර ඉන්න ඕනේ :yes: ඒ හින්ද දැනට ජාතික සභාවට පොඩ්ඩක් ඉන්න කියල තනිකඩ පෙරමුණට චන්දෙ දෙමු හැමෝම :P

    :angry::angry:dup dup
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    hamoma ekathuwela samarisi peramunata dila asaranayanta sanasumak unoth moko….?
    අපි බලයට පත්වුනාම අසරණයො හැමෝගෙන්ම කටඋත්තර අරගෙන අසරණයෝ විකුණන් කන සමරිසි පෙරමුණේ නායකයෝ ඔක්කොම හිරේ දානව ඔව් :growl:
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    xwn0Ayl.png

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි බලයට පත්වුනාම අසරණයො හැමෝගෙන්ම කටඋත්තර අරගෙන අසරණයෝ විකුණන් කන සමරිසි පෙරමුණේ නායකයෝ ඔක්කොම හිරේ දානව ඔව් :growl:

    ewa koheda! ape udawwa nathuwa kata wath andu pihitawanna hambenne na :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං ඇත්තනේ අපි එකට අත් අල්ලං යමු ඉස්සර වෙලා දුවන්න එපා අපි තනි වෙයි නෙ :P

    menna mehe waren bn ape office eke dala thiyana buru adata… ath nemei ona ekak alla alla inna puluwam :cool: