එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ආය චන්දයක් කරද්දී ආසන බෙදල එක අවුරුද්දක රෙජිස්ටර් වෙච්චි අයගෙන් අපේක්ෂකයෙක් දාල ඒ අවුරුද්දේ අයගෙන් එයාව පත්කරගන්නවා වගේ එකක් කරන්න ඕනේ :yes:


    කැස්බෑව ආසනෙන් මන් විතරද මන්ද බන් ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    කිරිබත් හදන්න වෙලාවක් නැත්තම් හාලුයි පොලුයි කමු අමුවෙන් ම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉස්සෙල්ලම 2006 ආසනේ ප්‍රතිපල, ඊළඟට 2007 .ඔහොම ඔහොම බෙදල කිව්වා නං මොකෝ අපිට නිදිමරාගෙන ප්‍රතිපල අහන්න තිබුන :P

    ඇයි අපිට ගෙවල් දොරවල් නැ කියලා හිතුවාද:frown::frown::frown::frown::frown:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mathi waraneth mekenma iwara kara gammu ne aya thawa ekak thiyanna okomala ekata kamathi


    vote apuwama members la nam karanam eka lesi ne aya chandayak thiyanawata wada.:yes::yes::yes:

    බැහැ..අපි එක කලින් දැනුම් දිලා නැනෙ..එතකොට ජනමත විචාරනයක් තියන්න වෙනවා..ඊට ලෙසි මැතිවරණය ම තියනවා..