එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ චන්ද ප්‍රතිපල සජීවීව දෙන්න විදිහක් නැද්ද චන්දෙ වැටෙද්දීම අප්ඩේට් වෙන වගේ මොකක්හරි සිස්ටම් එකක් :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලව අගය කරනවා බං. මේක තනිකරම ජාතික සභාවේ උන් මඩ වලක් කරා. ඩලපංකෝ... මම හිතුවේ නෑ උන් එච්චරටම පීචං කියලා. මහලොකුවට සම්මාන ගන්න ඇත්තෙත් මේවගේ. පටන් ගද්දි මම හිතුවේ මිනිස්සුන්ට කරදර නොකර ප්‍රතිපත්ති කියවන්න දීලා ක‍න්දේ දෙන නොදෙන එක කරන්න තීරණනය දෙන්න කියලා. කොහෙද මන්ද මානසික ඩයල් දෙක තුනක් හිටියානේ. ආතල් ජන උනුත් ඉතින් පාඩුවේ සීන් එක කලා... ආයේ ඡන්ද නම් බෑ සුදූ...

    ow bn.. lokuma awula PM gahana ekai , hama thanama poster gahana ekai
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ikmDEWw.jpg

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ චන්ද ප්‍රතිපල සජීවීව දෙන්න විදිහක් නැද්ද චන්දෙ වැටෙද්දීම අප්ඩේට් වෙන වගේ මොකක්හරි සිස්ටම් එකක් :oo:

    :baffled::baffled::baffled:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    උඹලව අගය කරනවා බං. මේක තනිකරම ජාතික සභාවේ උන් මඩ වලක් කරා. ඩලපංකෝ... මම හිතුවේ නෑ උන් එච්චරටම පීචං කියලා. මහලොකුවට සම්මාන ගන්න ඇත්තෙත් මේවගේ. පටන් ගද්දි මම හිතුවේ මිනිස්සුන්ට කරදර නොකර ප්‍රතිපත්ති කියවන්න දීලා ක‍න්දේ දෙන නොදෙන එක කරන්න තීරණනය දෙන්න කියලා. කොහෙද මන්ද මානසික ඩයල් දෙක තුනක් හිටියානේ. ආතල් ජන උනුත් ඉතින් පාඩුවේ සීන් එක කලා... ආයේ ඡන්ද නම් බෑ සුදූ...

    Sammana kathanan adala ganna epa sandamola, sammana dena judge panel eke umbalage katussath hitiya. Un thama mawa theruwe.
    Umbe thread walata awards hambune nathi unata mata karanna deyak nane.
    Ekei mekei kisima sambandayak nane. E hinda gon katha nokiya hitapan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    Sammana kathanan adala ganna epa sandamola, sammana dena judge panel eke umbalage katussath hitiya. Un thama mawa theruwe.
    Umbe thread walata awards hambune nathi unata mata karanna deyak nane.
    Ekei mekei kisima sambandayak nane. E hinda gon katha nokiya hitapan

    online dena sammanetath irisiya karana mandamanasikayo inne :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රතිඵල දෙනකන් උඹෙ අර ෆිල්ම් සෙට් එකේන් එකක් දාමුද?

    ඒවා අපේ චැනල් එකෙන් පෙන්නුවොත් මගේ ලයිසන් එක කැන්සල් කරයි :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹලව අගය කරනවා බං. මේක තනිකරම ජාතික සභාවේ උන් මඩ වලක් කරා. ඩලපංකෝ... මම හිතුවේ නෑ උන් එච්චරටම පීචං කියලා. මහලොකුවට සම්මාන ගන්න ඇත්තෙත් මේවගේ. පටන් ගද්දි මම හිතුවේ මිනිස්සුන්ට කරදර නොකර ප්‍රතිපත්ති කියවන්න දීලා ක‍න්දේ දෙන නොදෙන එක කරන්න තීරණනය දෙන්න කියලා. කොහෙද මන්ද මානසික ඩයල් දෙක තුනක් හිටියානේ. ආතල් ජන උනුත් ඉතින් පාඩුවේ සීන් එක කලා... ආයේ ඡන්ද නම් බෑ සුදූ...

    Sammana kathanan adala ganna epa sandamola, sammana dena judge panel eke umbalage katussath hitiya. Un thama mawa theruwe.
    Umbe thread walata awards hambune nathi unata mata karanna deyak nane.
    Ekei mekei kisima sambandayak nane. E hinda gon katha nokiya hitapan

    සම්මාන දුන්නේ විනිසුරු මඩුල්ලේ ලකුණු අනුව :yes: එතන කිසි අවුලක් නෑ :yes: