http://www.elakiri.com/forum/showthread.php?t=1921123
me balanna thawa mathi waranayak thiyanne kohomda apita minisu ekathuwa wela gahala panai thawa ekek thiyanan giyoth.
me wage thawa thread post one tharam have eka nissa thawa ekakata yanna ba.


http://www.elakiri.com/forum/showthread.php?t=1921123
me balanna thawa mathi waranayak thiyanne kohomda apita minisu ekathuwa wela gahala panai thawa ekek thiyanan giyoth.
me wage thawa thread post one tharam have eka nissa thawa ekakata yanna ba.


Athal nam itin thanikada
Patan gaddima makogey makigey lee tika rath karala patan gatte
Athal nam itin thanikada
Patan gaddima makogey makigey lee tika rath karala patan gatte




අපිට තිබ්ඛේ ආතල් ජන එකෙන් ඉල්ලන්න...![]()

අපිට තිබ්ඛේ ආතල් ජන එකෙන් ඉල්ලන්න...![]()
වැඩිය නොදන්නා එකෙක් ඉඳලත් ඔහොම නං ටිකක් ජනප්‍රිය නමක් තියෙන එකෙක් නායකයට හිටියනං නිකන් ඉඳල උන්ට චන්ද සීයක් විතර ගන්න තිබුනkisima promote kisimak nathuwa namatama vote 32k gatta un..![]()
ඡන්ද අයිතිය සපුරා ලීමට නම් ඡන්ද දායකයා පහත සුදුසුකම් සපුරා තිබිය යුතය.
- ජෙය්ෂ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)
- 2019 අගෝස්තු 01 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි වී සිටිය යුතුය.
- ඡන්ද දායකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.
- ඡන්දය open / public Poll එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම ඡන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.
මීට අමතරව
- අවශ්‍යතාවය මත කොමිසමේ නිර්දෙශ මත නව නීති රීති එකතුකිරීමේ බලය ඇත.
- කොමිසමේ නිල ප්‍රථිපලය අවසන් තීරණය වේ.
kisima promote kisimak nathuwa namatama vote 32k gatta un..![]()
Ow yaluwe ekenmaa
Nama poddak aul tamay poddak
Apita area eka limit una eken
වැඩිය නොදන්නා එකෙක් ඉඳලත් ඔහොම නං ටිකක් ජනප්‍රිය නමක් තියෙන එකෙක් නායකයට හිටියනං නිකන් ඉඳල උන්ට චන්ද සීයක් විතර ගන්න තිබුන![]()
වැඩිය නොදන්නා එකෙක් ඉඳලත් ඔහොම නං ටිකක් ජනප්‍රිය නමක් තියෙන එකෙක් නායකයට හිටියනං නිකන් ඉඳල උන්ට චන්ද සීයක් විතර ගන්න තිබුන![]()





- නිල නිවේදනය -
මැතිවරණ කොමසාරිස්
ඩෝඩෝ මහත්තයා,
මැතිවරණ කොමිසම.
හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.
අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.
දැන් තියෙන්නේ ඡන්ද ප්‍රතිපල ගණනය කිරීමේ අවස්තාව.
මෙහිදී අප විසින් ඡන්ද දායකයන් සඳහා පහත නීති රෙගුලාසි පනවන ලදී.
.........//.............
........//.............
එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ ත්‍රෙඩ් එක නොවැම්බර් 26 අඟහරුවාදා රාත්‍රී 9.00 නිකුත් කල අතර ඡන්ද විමසීමේ poll එක එදිනම රාත්‍රී 9.03 වන විට
තිරයේ දිස් වීම ආරම්භ විය. ඒ අනුව අද නොවැම්බර් 29 සිකුරාදා රාත්‍රී 9.03 දක්වා පුරා දින 03 ක් තිස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරිණි.
තවද ඡන්ද විමසීමේ කාලය අතරතුර යම් යම් අක්‍රමිකතා සම්බන්ධව කොමිසමට ලැබුණු පැමිණිලි ප්‍රකාරව කොමිසම විසින් ඒ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මුලිකව සාමාජිකයන්ගේ ජෙයෂ්ඨත්වය ( senior member ) සම්බන්ධව ලැබුණු කරුණු කිහිපයක් කෙරෙහි කොමිසමේ අවධානය යොමු විය.
එනම් ඡන්දය ප්‍රකාශ කලායින් පසු ස්පෑම් ආකාරයෙන් පෞද්ගලික පොස්ට් සංඛ්‍යාව ඉහල දාගැනීමේ තත්වයයි.
( testing forum ) අංශයේ මේ බව පැහැදිලිව දකින්නට ලැබිණි.
ඒ අනුව කොමිසමට ඇති බලතල ප්‍රකාරව,
........//.........
......//..........
කොමිසම විසින් පහත නීතිය ඡන්ද ගණනය කිරීමේදී යොදා ගන්නවා ඇති,
'' 2019 නොවැම්බර් 26 දින රාත්‍රී 9.00 වන විට පොස්ට් 100 + ඉක්මවූ ඡන්ද පමණක් වලංගු වේ.''
ප්‍රතිපල ගණනය කිරීම charith 84 සාමාජිකයා විසින් සිදු කරන අතර ප්‍රතිපලය ලැබුණු පසු කොමිසම විසින් නැවත පරික්ෂා කර පක්ෂ නායකයා අතට නායකයා විසින් බලය පවරන ලද පක්ෂයේ නියෝජිතයෙකු අතට පත් කරනු ලැබේ.
( ඒ නිසා නායකයා නොමැති අවස්තාවන් වෙනුවෙන් බලය පවරන ලද සාමාජිකයාගේ නම ප්‍රකාශ කරන්න )
නායකයා හෝ නියෝජිතයා විසින් එය පරික්ෂා කර පැයක් ඇතුලත අනුමත කරන / නොකරන බව කොමසාරිස් ලෙස මා හට දැන්විය යුතුය.
ප්‍රතිපල සම්බන්ධව නායකයාගේ හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයාගේ ප්‍රකාශය පමණක් වලංගු වේ.
( පක්ෂ 04 න 03 ක අනුමැතිය ඇති විට එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.)
ඒ සඳහා යම් කාලයක් ගත වේ.අවම පැය 4 හෝ 5 ක්.
අවසන් ප්‍රතිපල හෙට උදෑසන කාලය වෙන විට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වේ.
මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.
මැතිවරණ කොමිසම වෙනුවෙන්,
මැතිවරණ කොමසාරිස්,
ඩෝඩෝ මහත්තයා.
![]()

උට පෝස්ට් සීයක්වත් තිබුනේ නැද්ද කොහෙද නේද, ඌ නං අයින්කරපු එක හොඳයිTerms & conditions wath kiyawanne nathuwa naama yojana deela reject wechcha swadeena apekshakayawa umbalata amathaka unada?
Paw ban u
![]()
දැන් නිදාගනිල්ලා එහෙනම්
EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20
- නිල නිවේදනය -
[/COLOR][/SIZE][/B]
