udeta kanna kalin denawa kiyala danna thibbe -_-
ඒක ෂුවර් නෑ. ඔය උදේ කියන්නේ 11.30 වෙන්නත් බැරි නෑ
udeta kanna kalin denawa kiyala danna thibbe -_-
ඕකනේ මම උඹට කිවේ මුලින්ම ඔය සමරිසි මගුල අයින් කරලා පෙසාව නායකයට දාපං කියල එහෙනං සමහරවිට දිනන්නත් තිබුන.eka thamai, vote karana panal eka diha balanne nathuwa mata danatath uge nama kiyanna mathaka na![]()
rap wadak nathi, PM ekek nathuwa nikan mekata ena un godak denna athi ekata,![]()
samarisi dakkama
gents la dakkama
thanikada dakkama
elajana athal dakkama![]()
ඕකනේ මම උඹට කිවේ මුලින්ම ඔය සමරිසි මගුල අයින් කරලා පෙසාව නායකයට දාපං කියල එහෙනං සමහරවිට දිනන්නත් තිබුන.

යාලුවනේ, රාත්රිය පුරා නිදිවර්ජිතව චන්ද ගණන් කිරීමේ යෙදෙන මැතිවරණ කොමිසමේ මහත්වරුන්ට කෙසෙල් ගෙඩියකින්, සීනි බනිස් ගෙඩියකින්, රටකජු අහුරකින්, ප්ලේන්ටියකින් ආධාර කිරීමට කාරුණික වෙමු![]()

කෝ මේ පක්ෂ නායකයෝ.......
රිසාල්ට් ශීට් එක මගේ අතට ලැබුණු විගසම මම එක පරික්ෂා කරලා ඔහෙලට එක මම එවනවා.
පක්ෂ නායකයා නැත්තන් ඒ වෙනුවෙන් බලයලත් නියෝජිතයෙක් පත් කරන්න.
එහෙම පත් කරනවා නම් ඒ නම මෙතන ප්රකාශ කරන්න....


Thanikada peramunata vote dapu ayata rep denna balanna one mona thread ekada @Sadamol?![]()
haapo menna pissek,,,
mu election eka patta serious aragena![]()
Kasun tupac ta janadhipathi wenna lasthi wenna kiyapan
kohoma unath ethuma samarisi hadawath wala janadipathi..
Deadban
Athal kotiyay
කෝ මේ පක්ෂ නායකයෝ.......
රිසාල්ට් ශීට් එක මගේ අතට ලැබුණු විගසම මම එක පරික්ෂා කරලා ඔහෙලට එක මම එවනවා.
පක්ෂ නායකයා නැත්තන් ඒ වෙනුවෙන් බලයලත් නියෝජිතයෙක් පත් කරන්න.
එහෙම පත් කරනවා නම් ඒ නම මෙතන ප්රකාශ කරන්න....
Hichchi mona unath api athare prasna athi une nane machan neda? Umba mata podi podi hint gahuwata man tharaha na yaluwe

uba oya clap karana eka nawththapan…![]()