එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    eka thamai, vote karana panal eka diha balanne nathuwa mata danatath uge nama kiyanna mathaka na:baffled:

    rap wadak nathi, PM ekek nathuwa nikan mekata ena un godak denna athi ekata, :baffled:

    samarisi dakkama :eek:
    gents la dakkama :nerd:
    thanikada dakkama :baffled:
    elajana athal dakkama :rofl:
    ඕකනේ මම උඹට කිවේ මුලින්ම ඔය සමරිසි මගුල අයින් කරලා පෙසාව නායකයට දාපං කියල එහෙනං සමහරවිට දිනන්නත් තිබුන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකනේ මම උඹට කිවේ මුලින්ම ඔය සමරිසි මගුල අයින් කරලා පෙසාව නායකයට දාපං කියල එහෙනං සමහරවිට දිනන්නත් තිබුන.

    dinanawa wage da bn arake athal eka… :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යාලුවනේ, රාත්‍රිය පුරා නිදිවර්ජිතව චන්ද ගණන් කිරීමේ යෙදෙන මැතිවරණ කොමිසමේ මහත්වරුන්ට කෙසෙල් ගෙඩියකින්, සීනි බනිස් ගෙඩියකින්, රටකජු අහුරකින්, ප්ලේන්ටියකින් ආධාර කිරීමට කාරුණික වෙමු :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යාලුවනේ, රාත්‍රිය පුරා නිදිවර්ජිතව චන්ද ගණන් කිරීමේ යෙදෙන මැතිවරණ කොමිසමේ මහත්වරුන්ට කෙසෙල් ගෙඩියකින්, සීනි බනිස් ගෙඩියකින්, රටකජු අහුරකින්, ප්ලේන්ටියකින් ආධාර කිරීමට කාරුණික වෙමු :)

    kesel gediya samarisi peramuna gaane.,,, :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝ මේ පක්ෂ නායකයෝ.......

    රිසාල්ට් ශීට් එක මගේ අතට ලැබුණු විගසම මම එක පරික්ෂා කරලා ඔහෙලට එක මම එවනවා.
    පක්ෂ නායකයා නැත්තන් ඒ වෙනුවෙන් බලයලත් නියෝජිතයෙක් පත් කරන්න.

    එහෙම පත් කරනවා නම් ඒ නම මෙතන ප්‍රකාශ කරන්න....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ මේ පක්ෂ නායකයෝ.......

    රිසාල්ට් ශීට් එක මගේ අතට ලැබුණු විගසම මම එක පරික්ෂා කරලා ඔහෙලට එක මම එවනවා.
    පක්ෂ නායකයා නැත්තන් ඒ වෙනුවෙන් බලයලත් නියෝජිතයෙක් පත් කරන්න.

    එහෙම පත් කරනවා නම් ඒ නම මෙතන ප්‍රකාශ කරන්න....

    ape nayakaya wenauwen mama innawa.. :yes::rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝ මේ පක්ෂ නායකයෝ.......

    රිසාල්ට් ශීට් එක මගේ අතට ලැබුණු විගසම මම එක පරික්ෂා කරලා ඔහෙලට එක මම එවනවා.
    පක්ෂ නායකයා නැත්තන් ඒ වෙනුවෙන් බලයලත් නියෝජිතයෙක් පත් කරන්න.

    එහෙම පත් කරනවා නම් ඒ නම මෙතන ප්‍රකාශ කරන්න....

    Ohe ohe kiyanna epa yaluwe colombo apita
    Oya kiyanna