එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තියෙනවා නෙ..නිති රිති වලට අදාල වෙන්න ඔනි නෙ..අපි දිලා තියෙන්නෙ මාස 3කට කලින් ලියාපදිංචි උන පොස්ට් 100 දැමු එකවුන්ට් වල චන්ද වලංගුයි කියලා නෙ..ඉතින් එහෙම නැති චන්ද අයින් කරන්න ඔනි නෙ..

    දැන් සරා ආච්චි අපිට කියන්නෙ vote කරල තියෙන හැමෝගෙම account වලට ගිහිං මාස 3යිද පෝස්ට් 100යිද කියල බලන්න කියලද :frown:
    මැතිවරණ කොමිසමෙන් නෙමේද ඡන්ද ගනින්න ඕනෙ :growl:
    කමක් නෑ එහෙනං. අපිට ඡන්ද 954 ක් තියෙනව. ඡන්ද 2ක් ප්‍රතික්ශේපිතයි. ඒ අනුව එලකිරි සමරිසි පෙරමුණ ඡන්ද 952ක් ලබාගෙන ජයග්‍රහණය කරනව :dull: පක්ශ නායකය ආවහම මේක අපි නිල වශයෙන් දැනුම් දෙන්නං :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එවා ගැනලා තියෙන්නෙ..නායකයා වෙනුවෙන් ඉදිරිපත් උන කසුන්ට නිල ලෙඛනය දිලා තියෙන්නෙ...තවම එක නායකයා යි ප්‍රතිඵල ලෙඛනය බාරගෙන තියෙන්නෙ..අනික් අය නැහැ..එයාලා ප්‍රකාශ නිකුත් කල ගමන් රිසල්ට් එක දෙනවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එවා ගැනලා තියෙන්නෙ..නායකයා වෙනුවෙන් ඉදිරිපත් උන කසුන්ට නිල ලෙඛනය දිලා තියෙන්නෙ...තවම එක නායකයා යි ප්‍රතිඵල ලෙඛනය බාරගෙන තියෙන්නෙ..අනික් අය නැහැ..එයාලා ප්‍රකාශ නිකුත් කල ගමන් රිසල්ට් එක දෙනවා..

    :eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් සරා ආච්චි අපිට කියන්නෙ vote කරල තියෙන හැමෝගෙම account වලට ගිහිං මාස 3යිද පෝස්ට් 100යිද කියල බලන්න කියලද :frown:
    මැතිවරණ කොමිසමෙන් නෙමේද ඡන්ද ගනින්න ඕනෙ :growl:
    කමක් නෑ එහෙනං. අපිට ඡන්ද 954 ක් තියෙනව. ඡන්ද 2ක් ප්‍රතික්ශේපිතයි. ඒ අනුව එලකිරි සමරිසි පෙරමුණ ඡන්ද 952ක් ලබාගෙන ජයග්‍රහණය කරනව :dull: පක්ශ නායකය ආවහම මේක අපි නිල වශයෙන් දැනුම් දෙන්නං :dull:

    එවා එහෙම බලන්නෙ නැ..සෙල්ලමක් විදියට මෙක දැක්කට සෙල්ලමකට වඩා එහා ගිය දෙයක් මෙතන තියෙනවා..වැඩෙට අතගහන්න ම ඔනි එක දැනෙන්න..

    චන්ද ගැනලා ලෙඛණ හදලා නායකයන්ට දිලා තියෙන්නෙ..එයාලාගෙ ප්‍රමාදය තියෙන්නෙ..එකට වරදක් කියන්න බැහැ..මොකද එයාලා හැම වොට් එකක් ම චෙක් කරනවා..ඇයි එක වැලිඩ් ඇයි එක අන්වැලිඩ් කියන එක..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එවා එහෙම බලන්නෙ නැ..සෙල්ලමක් විදියට මෙක දැක්කට සෙල්ලමකට වඩා එහා ගිය දෙයක් මෙතන තියෙනවා..වැඩෙට අතගහන්න ම ඔනි එක දැනෙන්න..

    චන්ද ගැනලා ලෙඛණ හදලා නායකයන්ට දිලා තියෙන්නෙ..එයාලාගෙ ප්‍රමාදය තියෙන්නෙ..එකට වරදක් කියන්න බැහැ..මොකද එයාලා හැම වොට් එකක් ම චෙක් කරනවා..ඇයි එක වැලිඩ් ඇයි එක අන්වැලිඩ් කියන එක..

    කසුන ඕව චෙක් කරන්නෑ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කසුන ඕව චෙක් කරන්නෑ :rofl:

    එත් එයා ප්‍රකාශය නිකුත් කරන්න ඔනි..බාර ගත්තා හො නොගත්තා කියලා..බාර නොගන්නවා නම් එවට සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඔනි..මොකද ආයෙ චන්ද ගනින්න වෙනවා නෙ එහෙම උනාම.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    picture.php
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කසුන ඕව චෙක් කරන්නෑ :rofl:

    . උඹ කසුන්ගේ එකෙන් ලොග් වෙලා අනුමත කරානම් මොකෝ ?දැන්ම වලිය පටන් ගත්තේ නැත්නම් ගතියක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එත් එයා ප්‍රකාශය නිකුත් කරන්න ඔනි..බාර ගත්තා හො නොගත්තා කියලා..බාර නොගන්නවා නම් එවට සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඔනි..මොකද ආයෙ චන්ද ගනින්න වෙනවා නෙ එහෙම උනාම.

    :dull:

    ඒකෙ password මතක් වෙන්න තව ටික වෙලාවක් යනව බං. මතක් වුන හැටියෙ ලොග් වෙන්නං :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    election eke Nithi anuwa result eka baaragannawa…:yes:

    habayi samajaye kon wela inna samarisi minissungen post 100k balaporoththu wena eka sadarana na... :no::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිල ඡන්ද ප්‍රතිඵල ලේඛණය අනුමත කරමි. තනිකඩ පෙරමුණ

    Nila chanda prathipala lekanaye prathipala samaga ekanga wemi
    Elakiri Jathika Sabhawa

    ස්තුතියි..අනෙක් නායකයන් දෙපල ගෙන් එක් අයෙක් හො ප්‍රකාශය නිකුත් කල වහාම ප්‍රතිඵල නිකුත් කරනු ඇත...:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :dull:

    ඒකෙ password මතක් වෙන්න තව ටික වෙලාවක් යනව බං. මතක් වුන හැටියෙ ලොග් වෙන්නං :P

    ape samarisi yaluwange vote 70 ganak reject karala yaluwe.. :(

    samajayen kon wechcha samarisi minissu kohomada post 100k danne..:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ape samarisi yaluwange vote 70 ganak reject karala yaluwe.. :(

    samajayen kon wechcha samarisi minissu kohomada post 100k danne..:dull:

    ඒ කියන්නෙ අපිට වෝට් 50ක්වත් නෑනෙ :( මහ අසාධෘරණ මැතිවරණයක්.