ඒ කියන්නෙ අපිට වෝට් 50ක්වත් නෑනෙමහ අසාධෘරණ මැතිවරණයක්.
ow bn

habayi ape godak samarisi yaluwanta post 50k wage thiyanawa. ithin minimum vote 50n baluwa nam hari

ඒ කියන්නෙ අපිට වෝට් 50ක්වත් නෑනෙමහ අසාධෘරණ මැතිවරණයක්.

සමරිසි පෙරමුණේ පරාජය, තනිකඩ අපේ ජයග්‍රහණයයි![]()
ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ

තරුණ ළමයි නොමග යවන දේශද්‍රෝහී වැඩ පිලිවෙල හින්දයි සමරිසි පෙරමුණ පැරදුනේ. බුද්ධිමත් චන්ද දායකයො වෙන්න යන අනතුර කලින්ම දැකල චන්දෙ පාවිච්චි කරා විදේශීය සතුරු බලවේග වලට විරුද්ධව.ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ

දෙකෙන් එකක්වත් කන්න වෙන්නේ නෑ දැන්
තරුණ ළමයි නොමග යවන දේශද්‍රෝහී වැඩ පිලිවෙල හින්දයි සමරිසි පෙරමුණ පැරදුනේ. බුද්ධිමත් චන්ද දායකයො වෙන්න යන අනතුර කලින්ම දැකල චන්දෙ පාවිච්චි කරා විදේශීය සතුරු බලවේග වලට විරුද්ධව.![]()
කෝ ප්‍රතිපල නැද්ද![]()
පැරදුනොත් කන්න මල බතක් ඉව්ව ඒකත් හීතල වෙලා, දින්නොත් කන්න කිරිබතක් ඉව්ව ඒකත් හීතල වෙලාදෙකෙන් එකක්වත් කන්න වෙන්නේ නෑ දැන්
![]()

ඔයාලට රට්ටු බනිනව pm කරල කරදර කරනව කියල. මිනිස්සුන්ට කරදර කරල ලබපු ජයග්‍රහණය නියම ජයග්‍රහණයක් නෙමේ
ඔයාල ත්‍රෙඩ් කීයක් කෑවද තඩි image දාල.
අපි කාටවත් කරදරයක් නොවෙන්න මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය නිසයි පැරදුනේ
අපිත් එක්කත් රට්ටු බැන්නා ගේ කොල්ලො සෙට් එක නිසා මේ දවස්වල සෑහෙන්න කරදරේ කියලා.. තනිකඩ සෙට් එක සහය ඉල්ලුවේ හොද කිරියක් වෙනුවෙන්, ඒත් උබල ඉල්ලුවේ වලස්තකම ප්‍රචලිත කරන්නනේහ්... ඒ අතින් අපි හොදයි 

- නිල නිවේදනය -
මැතිවරණ නියොජ්‍ය කොමසාරිස්
Sara531 ,
මැතිවරණ කොමිසම.
හොඳයි එළකිරි වැසියනි, එළකිරි ජනාධිපතිවරණය 2019 / 2020 ඡන්ද ය මේ වන විට අවසන් වුවා.
අපේක්ෂකයන් සහ ඡන්දය ප්‍රකාශ කල ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.
පක්ෂ 2 ක් අතර තියුණු සටනක් අපිට දකින්න ලැබුනා.
ඉඳහිට පොඩි පොඩි ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් තිබුනත් සමස්තයක් හැටියට හොඳ සාමකාමී වාතාවරණයක් දකින්න ලැබුනා.
ඡන්ද ප්‍රතිපල ගණනය කර අවසන් අතර 2019 / 2020 වසර සදහා එළකිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නෙ "එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වු සදමොල් මහතා
ඔහුට අපි සුබ පතන අතර නිල ප්‍රතිපල සටහන් නූල බලාපොරොත්තු වන්න..
මහ මැතිවරණය පිලිබඳ නිල නිවේදන ප්‍රතිපල සටහන සමග දැනුම් දීමට බලාපොරොත්තු වේ.
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
මැතිවරණය කොමිසම වෙනුවෙන්,
Sara 531

wtf I didn't even know about this ,who picked me as the leader?