math asama rata Australia bung migrate wenna namඋබ ඉන්දියන් එකෙක්ද? නෑනෙ යාලු. එහෙනම් බන්කොලොත් වෙච්ච රටක ඉන්න අයට ඔස්ට්‍රේලියාව නරක් වෙන්න විදිහක් නෑනෙ නේ?
ඉන්දියාව බන්කොලොත් නෑ, ඒක නිසා එයාලට ඔප්ශන්ස් තියෙනව.

Itin warenmath asama rata Australia bung migrate wenna nam![]()
PR nam local uni fee thama ban
------ Post added on Feb 18, 2023 at 8:35 AM
Me post eke widiyata easily apply karanna tikak amarui, mulin process eka gana, cut off points gana (not the minimum points lol) states wala skilled visa gana (different streams) me dawas wala invite/grant trends gana, skill assessments gana, anzsco codes gana hoda idea ekak ganna ona...
Nattam agent karayekta dila kata aran balan inna puluwan (satha pahakata sure na lankawe agent karayo, so not recommended)
------ Post added on Feb 18, 2023 at 8:41 AM
Mama dakka samahara Indian un Aussie walin yanawa kiyala ABC news ekeeIndian oya western ewata giyama yanne na ne bung
me video ekee kiyanawa parent kanake ganna 100K gannawa kiyala application ekata, any idea about that
ඇත්තටම උබටත් ලොකු අයිඩියා එකක් නෑ වගේ උබ කියන දේවල් ගැන ලොල්ජොබ් තමයි බන්, අවුරුදු 5 කට දෙන්නෙ, ඊට පස්සෙ එලවනව
------ Post added on Feb 18, 2023 at 10:24 AM
ඇත්තටම උබටත් ලොකු අයිඩියා එකක් නෑ වගේ උබ කියන දේවල් ගැන ලොල්![]()
Noමල්ලි කෙනෙක් telegram එකට මේ ත්‍රෙඩ් link එක දාලා රට යන එක ගැන idea එකක් මගෙන් ඇහුව. එයාට reply එකක් දුන්නා. EK home page visit කරන්නේ නැති හින්දා මට මෙහෙම ත්‍රෙඩ් මිස් වෙනවා ගොඩක්. However ඒක ගැන නෙවෙයි මට දැනගන්න ඕනේ.
මන් රට යන්න හිතන කෙනෙක් නෙවෙයි brother, දැනටත් එහෙම ලොකු අදහසක් නෑ, tour වලට රටවල් සැලකිය යුතු ගානකට මේ වෙනකොට ගිහින් තියෙනවා. රට එපා වෙලා එහෙම මොනවත් නෙවෙයි. fun එකේ ඉන්නව මෙහෙත්.
මගේ දැනුම උදෙසා විතරක් මට මේ විස්තර ටික දැනගන්න ඕන. ඇත්තටම මම දැනට හොයමින් ඉන්නේ මේ ගැන. Kindly reply.
Degree, diploma මොනවත් නැති AL විතරක් (4th shy - CSS(Agri) තියෙන කෙනෙක්ට (online entrepreneur) Ausi/ Canada වල PR / Citizen අරගන්න පුලුව්න්ද? As a Investor or any other options?? English කතාකරන්න පුලුවන්. වෙනත් English වලට අදාල exams කරල නෑ මොනවත්. Age 32. Income 6 figure $ stable income per month after deduct expenses. (exact numbers inbox එකේ දෙන්න පුලුවන්.)
වැදගත්ම දේ මට job එකක් කරන්න ඕනේ නෑ, එහෙම අවශ්‍යතාවක් නැහැ කිසිසේත්ම. මට ඕනේ ඒ රටේ resources use කරල මගේ business expand කරන්න as a digital marketer. marry කරල wife වත් ගන්න ඕන. ඉතින් එහෙම කෙනෙක්ට මොකද්ද තියෙන option එක brother?
Wife main applicant Karla Danna. Very high chances for ausThank you brother. wenna inna wife primary teacher kenek. degree thiyena. eyata try ekak denna puluwan wei neda ehema rata yanna kalayak awoth? mata job ekak thiyenna awashya naha neda?
Investor visa ganna puluwan. habai bara ganak salli genna oney. Category godak tiyenawa. Ehema apu lankawe aya mehe innawa. mata mataka widihata minimum AUD 1.5m invest karanna oney. AUD 5 m wage invest karanna puluwan nam wade sure mama hitanneමල්ලි කෙනෙක් telegram එකට මේ ත්‍රෙඩ් link එක දාලා රට යන එක ගැන idea එකක් මගෙන් ඇහුව. එයාට reply එකක් දුන්නා. EK home page visit කරන්නේ නැති හින්දා මට මෙහෙම ත්‍රෙඩ් මිස් වෙනවා ගොඩක්. However ඒක ගැන නෙවෙයි මට දැනගන්න ඕනේ.