ඔස්ට්‍රේලියාවට එමු

acryan

Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    උබ ඉන්දියන් එකෙක්ද? නෑනෙ යාලු. එහෙනම් බන්කොලොත් වෙච්ච රටක ඉන්න අයට ඔස්ට්‍රේලියාව නරක් වෙන්න විදිහක් නෑනෙ නේ?
    ඉන්දියාව බන්කොලොත් නෑ, ඒක නිසා එයාලට ඔප්ශන්ස් තියෙනව.

    math asama rata Australia bung migrate wenna nam :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    PR nam local uni fee thama ban
    ------ Post added on Feb 18, 2023 at 8:35 AM

    Me post eke widiyata easily apply karanna tikak amarui, mulin process eka gana, cut off points gana (not the minimum points lol) states wala skilled visa gana (different streams) me dawas wala invite/grant trends gana, skill assessments gana, anzsco codes gana hoda idea ekak ganna ona...

    Nattam agent karayekta dila kata aran balan inna puluwan (satha pahakata sure na lankawe agent karayo, so not recommended)
    ------ Post added on Feb 18, 2023 at 8:41 AM

    ගොඩයෑමේ මෙලෝ අයිඩියා එකක් නැතුව ඉන්න අයට කොනක් පාදගන්නයි දැම්මෙ. කොහොම උනත් ඔය ලින්ක්ස් ටික තමයි මුලින්ම බලන්න ඕනෙ, ඔය ලින්ක් වල ඔක්කොම විස්තර තියෙනව.

    ඔව් ඒජන්සි කරන අය නම් බොර දියේ මාලු බානව ගොඩක් අය, හැමෝමත් එහෙම නෑ. ඒත් කරන්න පුලුවන් උනත් බැරි උනත් ගොඩක් අය ඇඩ්වාන්ස් නම් ඉල්ලගන්නව 😌 ඒකයි ඉස්සෙල්ලම බලන්න ඕනෙ දේවල්, දැනගන්න ඕනෙ ටික කෙටියෙන් දැම්මෙ, ඕක ඔලුවෙ තියන් වැඩේ පටන් ගත්තම ලේසී.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Mama dakka samahara Indian un Aussie walin yanawa kiyala ABC news ekee :baffled: Indian oya western ewata giyama yanne na ne bung :confused:

    me video ekee kiyanawa parent kanake ganna 100K gannawa kiyala application ekata, any idea about that

    parent visa walata oya. unta pr deela gennagattama aai economy ekata wadak wenne na + hospital gane watunama tax money wiyadam karanna epai unge nadattuwata. eka nisa rajayen wayasaka ekekta wiyadam wena gana enna kalinma gannawa,
     
    • Like
    Reactions: shenat and acryan

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ජොබ් තමයි බන්, අවුරුදු 5 කට දෙන්නෙ, ඊට පස්සෙ එලවනව
    ------ Post added on Feb 18, 2023 at 10:24 AM
    ඇත්තටම උබටත් ලොකු අයිඩියා එකක් නෑ වගේ උබ කියන දේවල් ගැන ලොල් 😁
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මල්ලි කෙනෙක් telegram එකට මේ ත්‍රෙඩ් link එක දාලා රට යන එක ගැන idea එකක් මගෙන් ඇහුව. එයාට reply එකක් දුන්නා. EK home page visit කරන්නේ නැති හින්දා මට මෙහෙම ත්‍රෙඩ් මිස් වෙනවා ගොඩක්. However ඒක ගැන නෙවෙයි මට දැනගන්න ඕනේ.
    මන් රට යන්න හිතන කෙනෙක් නෙවෙයි brother, දැනටත් එහෙම ලොකු අදහසක් නෑ, tour වලට රටවල් සැලකිය යුතු ගානකට මේ වෙනකොට ගිහින් තියෙනවා. රට එපා වෙලා එහෙම මොනවත් නෙවෙයි. fun එකේ ඉන්නව මෙහෙත්.

    මගේ දැනුම උදෙසා විතරක් මට මේ විස්තර ටික දැනගන්න ඕන. ඇත්තටම මම දැනට හොයමින් ඉන්නේ මේ ගැන. Kindly reply.

    Degree, diploma මොනවත් නැති AL විතරක් (4th shy - CSS(Agri) තියෙන කෙනෙක්ට (online entrepreneur) Ausi/ Canada වල PR / Citizen අරගන්න පුලුව්න්ද? As a Investor or any other options?? English කතාකරන්න පුලුවන්. වෙනත් English වලට අදාල exams කරල නෑ මොනවත්. Age 32. Income 6 figure $ stable income per month after deduct expenses. (exact numbers inbox එකේ දෙන්න පුලුවන්.)
    වැදගත්ම දේ මට job එකක් කරන්න ඕනේ නෑ, එහෙම අවශ්‍යතාවක් නැහැ කිසිසේත්ම. මට ඕනේ ඒ රටේ resources use කරල මගේ business expand කරන්න as a digital marketer. marry කරල wife වත් ගන්න ඕන. ඉතින් එහෙම කෙනෙක්ට මොකද්ද තියෙන option එක brother?
     
    • Love
    Reactions: supunrav

    No
     
    • Like
    Reactions: T A R O

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මොකටද බන් ඔච්චර කටු කන්නේ ස්ටුඩන්ට් ගිහින් සුද්දියක්/ සුද්දෙක් දාගන්නවා . සේප් එකේ pr එකයි සිටිසන් ගන්නවා .
    😜
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මල්ලි කෙනෙක් telegram එකට මේ ත්‍රෙඩ් link එක දාලා රට යන එක ගැන idea එකක් මගෙන් ඇහුව. එයාට reply එකක් දුන්නා. EK home page visit කරන්නේ නැති හින්දා මට මෙහෙම ත්‍රෙඩ් මිස් වෙනවා ගොඩක්. However ඒක ගැන නෙවෙයි මට දැනගන්න ඕනේ.
    මන් රට යන්න හිතන කෙනෙක් නෙවෙයි brother, දැනටත් එහෙම ලොකු අදහසක් නෑ, tour වලට රටවල් සැලකිය යුතු ගානකට මේ වෙනකොට ගිහින් තියෙනවා. රට එපා වෙලා එහෙම මොනවත් නෙවෙයි. fun එකේ ඉන්නව මෙහෙත්.

    මගේ දැනුම උදෙසා විතරක් මට මේ විස්තර ටික දැනගන්න ඕන. ඇත්තටම මම දැනට හොයමින් ඉන්නේ මේ ගැන. Kindly reply.

    Degree, diploma මොනවත් නැති AL විතරක් (4th shy - CSS(Agri) තියෙන කෙනෙක්ට (online entrepreneur) Ausi/ Canada වල PR / Citizen අරගන්න පුලුව්න්ද? As a Investor or any other options?? English කතාකරන්න පුලුවන්. වෙනත් English වලට අදාල exams කරල නෑ මොනවත්. Age 32. Income 6 figure $ stable income per month after deduct expenses. (exact numbers inbox එකේ දෙන්න පුලුවන්.)
    වැදගත්ම දේ මට job එකක් කරන්න ඕනේ නෑ, එහෙම අවශ්‍යතාවක් නැහැ කිසිසේත්ම. මට ඕනේ ඒ රටේ resources use කරල මගේ business expand කරන්න as a digital marketer. marry කරල wife වත් ගන්න ඕන. ඉතින් එහෙම කෙනෙක්ට මොකද්ද තියෙන option එක brother?
    Investor visa ganna puluwan. habai bara ganak salli genna oney. Category godak tiyenawa. Ehema apu lankawe aya mehe innawa. mata mataka widihata minimum AUD 1.5m invest karanna oney. AUD 5 m wage invest karanna puluwan nam wade sure mama hitanne
     
    • Like
    Reactions: shenat and T A R O