ඔස්ට්‍රේලියාවට එමු

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    un kohomada ban skill assessment eka goda da ganne? restuarent ekakata enna nam chef kenek widihata skill assessment eka goda daganna oney ne? karanna puluwan nam salli tiyena ewunta patta wasi. eth lankawe community eke ewunta nam dana ganna tiyanna hoda na. mehe ewun lamai school dammath pessam gahanawa ban :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: oya wagei ekakata complain ekak giyoth visa habak tama
     
    • Like
    Reactions: shenat

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    පොඩ්ඩක් update වෙයං. 😹
    වර්ග වාදෙ කොහෙවත් නෑ ලංකාවෙ වගේ.

    මගේ මතය මම කිව්වෙ. අව්ලක් නෑ බන්. ඔව් ලන්කාවෙ නම් අනිත් හැම රටකටම වඩා වර්ග වාදී තමයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඇයි උඹ දැක්කද වර්ගවාදෙ UK වල කොහෙ හරි? 😝
    මට නම් UK වල කතා කරපු කිසිම සිංහලයෙක් කියලා නෑ වර්ගවාදයක් ගැන. අවුරුදු විස්සක්, තිහක් හිටපු අය වත්. දෙමළ එවුං කොහොමත් කියන්නෙ නෑ. අපේ රටවල උං වර්ගවාදෙ ඇත්තටම දැකලනෙ ඇවිල්ලා තියෙන්නෙ.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.

    එතකොට ඔය ලංකාවෙන් ගිහින් ඉන්න උන් පී ආර් ගන්නේ මොක කරලද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එතකොට ඔය ලංකාවෙන් ගිහින් ඉන්න උන් පී ආර් ගන්නේ මොක කරලද?
    උං පීආර් ගත්තම කියන්නෙ නෑ අපි ආවෙත් මුලින් ස්ටුඩෙන්ට් තමා කියලා. උං ටෝක්ස් දෙන්නෙ ඕස්ට්‍රෙලියානු රජයේ ගෞරවනීය සහ යටහත් පහත් ආරාධනය අහක දාන්න බැරි කමට ආවා කියලා. 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    එතකොට ඔය ලංකාවෙන් ගිහින් ඉන්න උන් පී ආර් ගන්නේ මොක කරලද?

    පී.ආර් කෙලින්ම ඇප්ලයි කරන්න පුලුවන් 😌 ස්ටුඩන්ට් වීස ඇවිල්ල පී.ආර් ගන්න බැරි උනාම "මොක" නෙමෙයි "පුම්ක" දීල තමයි යුනි ෆී ගෙවන්න වෙන්නෙ.

    උං පීආර් ගත්තම කියන්නෙ නෑ අපි ආවෙත් මුලින් ස්ටුඩෙන්ට් තමා කියලා. උං ටෝක්ස් දෙන්නෙ ඕස්ට්‍රෙලියානු රජයේ ගෞරවනීය සහ යටහත් පහත් ආරාධනය අහක දාන්න බැරි කමට ආවා කියලා. 😂
    නෑ එහෙම කියන්න දෙයක් නෑ, මොකෝ මම මෙතන කියන්නෙ යතා ස්වභාවය. ස්ටුඩන්ට් වීස ඒජන්ට් ලටයි, අනාත වෙලා පී.ආර් දාගන්න බැරුව ඉන්න ස්ටූඩන්ට් ල සෙට් එකටයි ඉතින් ටිපර් උනා කියල කරන්න දෙයක් නෑ යාලු. ස්ටූඩන්ට් වීස ආවොත් අනාතයි එච්චරයි. 😁 පී.ආර් එකක් තියනව නම් ඇවිල්ල ඉගෙන ගත්තත් අව්ලක් නෑ.
    ------ Post added on Feb 20, 2023 at 8:16 PM
     
    Last edited:
    • Haha
    Reactions: KadawathaKolla

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පී.ආර් කෙලින්ම ඇප්ලයි කරන්න පුලුවන් 😌 ස්ටුඩන්ට් වීස ඇවිල්ල පී.ආර් ගන්න බැරි උනාම "මොක" නෙමෙයි "පුම්ක" දීල තමයි යුනි ෆී ගෙවන්න වෙන්නෙ.

    නෑ එහෙම කියන්න දෙයක් නෑ, මොකෝ මම මෙතන කියන්නෙ යතා ස්වභාවය. ස්ටුඩන්ට් වීස ඒජන්ට් ලටයි, අනාත වෙලා පී.ආර් දාගන්න බැරුව ඉන්න ස්ටූඩන්ට් ල සෙට් එකටයි ඉතින් ටිපර් උනා කියල කරන්න දෙයක් නෑ යාලු. ස්ටූඩන්ට් වීස ආවොත් අනාතයි එච්චරයි. 😁 පී.ආර් එකක් තියනව නම් ඇවිල්ල ඉගෙන ගත්තත් අව්ලක් නෑ.
    ------ Post added on Feb 20, 2023 at 8:16 PM
    වටේ දුවන්නෙ නැතුව, 186, 189, 190, 191 වගේ ඒවගෙන් ලංකාවෙ එවුන්ට එන්න ඕන requirements, tips & tricks, new pathways වගේ ඇත්තටම වැදගත් දෙයක් කියපංකො පුළුවන් නම්. අඩු තරමෙ නර්සිං & ටීචිං හයි ඩිමාන්ඩ් කියලා කීවෙත් මේකෙ වෙන එකෙක් නෙ.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    පී.ආර් කෙලින්ම ඇප්ලයි කරන්න පුලුවන් 😌 ස්ටුඩන්ට් වීස ඇවිල්ල පී.ආර් ගන්න බැරි උනාම "මොක" නෙමෙයි "පුම්ක" දීල තමයි යුනි ෆී ගෙවන්න වෙන්නෙ.

    නෑ එහෙම කියන්න දෙයක් නෑ, මොකෝ මම මෙතන කියන්නෙ යතා ස්වභාවය. ස්ටුඩන්ට් වීස ඒජන්ට් ලටයි, අනාත වෙලා පී.ආර් දාගන්න බැරුව ඉන්න ස්ටූඩන්ට් ල සෙට් එකටයි ඉතින් ටිපර් උනා කියල කරන්න දෙයක් නෑ යාලු. ස්ටූඩන්ට් වීස ආවොත් අනාතයි එච්චරයි. 😁 පී.ආර් එකක් තියනව නම් ඇවිල්ල ඉගෙන ගත්තත් අව්ලක් නෑ.
    ------ Post added on Feb 20, 2023 at 8:16 PM
    පුක නෙමෙයි බං අපේ නෑදෑ හුත්තියො දෙන්නෙක් ස්ටුඩන්ට් ගියේ දැනට අවුරුදු 7 අටකට කලින් උන් තාම ඉන්නෙ එහේ. පී ආර් නැහැ. ඉගෙනගෙන ඉවරයි ඇප්ලයි කොරාලු. රස්සාවල් නම් පාට් ටයිම් තමා ලක්ෂ 3ක් විතර හොයනවා. එකියක් මිනිහ එක්ක ගියේ ඌට සුදුසුකම් නෑ ගෑණිගෙන් යැපෙන්නේ තෙල් ගහනවා සෙඩ් එකක. එතකොට නොදන්න නිසා අහන්නෙ මුන් කෝමද එහෙම ඉන්නේ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    වටේ දුවන්නෙ නැතුව, 186, 189, 190, 191 වගේ ඒවගෙන් ලංකාවෙ එවුන්ට එන්න ඕන requirements, tips & tricks, new pathways වගේ ඇත්තටම වැදගත් දෙයක් කියපංකො පුළුවන් නම්.

    ඉතින් උබ දාපන්කො මට කියන්නෙ ඇයි යාලු 😁
    ඒ ඔයා දන්නෙ නැති නිසා සහ ලින්ක් වල තියෙන දේවල් කියවල තේරුම් ගැනීමෙ හැකියාවක් ඔයාට නැති නිසා. නැත්තන් දාල තියෙන ලින්ක් වල සම්පූර්න විස්තර තියෙනව.

    ඇප්ලයි කරද්දි තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් ඕනෙ කෙනෙක්ට අහන්න පුලුවන්.

    අඩු තරමෙ නර්සිං & ටීචිං හයි ඩිමාන්ඩ් කියලා කීවෙත් මේකෙ වෙන එකෙක් නෙ.

    ඔව් ඉතින් වෙන අයත් සහභාගි වෙන්න ඕනෙ උත්තර දීල, අනිත් අයට සාමූහිකව උදව් කරන්න ඕනෙ හැමෝටම ගොඩයන්න ඕනෙ නම්, අපි හැමෝම ටීම් වර්ක් කියන දේ තේරුම් ගන්න ඕනෙ, එහෙම තේරෙන්නෙ නෑ කියන්නෙ ඌට ගොඩ යෑමක් නැත. 😌

    ටීචින් නර්සින් තාවකාලිකව හයි ඩිමාන්ඩ්, කොවිඩ් කාලෙ ඔයිට වඩා ඩිමාන්ඩ්, දැන් බැහැල, ඉස්සරහට තවත් ඩිමාන්ඩ් නැති වෙලා කලින් තිබුනු සාමාන්‍ය ඩිමාන්ඩ් එකට නර්සින් වගේ ඒව එනව.

    දෙයක් දන්නෙ නැත්තන් ප්‍රශ්නයක් ඒ විදිහට අහපන් 😌, ලොකු ටෝක් දෙන්නන්ට සහ "ස්ටූඩන්ට් වීස තමයි ඉතින් හොදම වීසාව, පට්ට" වගේ ප්‍රොමෝට් කරන අයට උත්තර දෙන්නේ නැත 😬

    මොකෝ අපි දන්නව, ස්ටූඩන්ට් වීසා වලින් ඔස්ට්‍රේලියා එන කෙනෙක්ට හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ පී.ආර් ගන්න 🙂. නිකන් මිනිස්සු සල්ලි වියදම් කරල අනාත වෙනව බලන්න මට ඕනෙ නෑ 🙂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    පුක නෙමෙයි බං අපේ නෑදෑ හුත්තියො දෙන්නෙක් ස්ටුඩන්ට් ගියේ දැනට අවුරුදු 7 අටකට කලින් උන් තාම ඉන්නෙ එහේ. පී ආර් නැහැ. ඉගෙනගෙන ඉවරයි ඇප්ලයි කොරාලු. රස්සාවල් නම් පාට් ටයිම් තමා ලක්ෂ 3ක් විතර හොයනවා. එකියක් මිනිහ එක්ක ගියේ ඌට සුදුසුකම් නෑ ගෑණිගෙන් යැපෙන්නේ තෙල් ගහනවා සෙඩ් එකක. එතකොට නොදන්න නිසා අහන්නෙ මුන් කෝමද එහෙම ඉන්නේ?

    ඒක තමයි, ස්ටූඩන්ට් වීස වලින් ආවොත් අනාතයි. පී.ආර් නැතුව හරිහමන් ජොබක් හොයන්න අමාරුයි. ලක්ශ තුනක් හම්බ කරනව කියන්නෙ ගොඩක් අඩු ගානක්.
    උන් කෝටි ගනන් අවුරුද්දකට ගෙවනව කැම්පස් වලට, උන් හම්බකරන ඔක්කොම වගේ නිකන් දිය වෙලා යනව. උන්ගෙ ජීවිතේ නිකන් දියවෙලා යනව, වැඩ කරන එකම තමයි උන්ගෙ ජීවිතේ. සමහර රටවලින් එන කෙල්ලො ගනිකාවො වෙලා හම්බ කරනව. ස්ටූඩන්ට් වීස වලින් ආපු සමහර ලන්කාවෙ කෙල්ලොත් ඝනිකා වැඩ කරනව සල්ලි වලට. කොහෙන් හරි හම්බ කරන්නම වෙනව නැත්තන් කොහෙන්ද කෝටි ගනන් ගෙවන්නෙ යුනිවර්සිටි ෆීස්. යුනි ෆීස් ගෙව්වෙ නැත්තන් ස්ටූඩන්ට් වීස කැන්සල්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උන් කෝටි ගනන් අවුරුද්දකට ගෙවනව කැම්පස් වලට, උන් හම්බකරන ඔක්කොම වගේ නිකන් දිය වෙලා යනව. උන්ගෙ ජීවිතේ නිකන් දියවෙලා යනව, වැඩ කරන එකම තමයි උන්ගෙ ජීවිතේ. සමහර රටවලින් එන කෙල්ලො ගනිකාවො වෙලා හම්බ කරනව. ස්ටූඩන්ට් වීස වලින් ආපු සමහර ලන්කාවෙ කෙල්ලොත් ඝනිකා වැඩ කරනව සල්ලි වලට.
    prostitution north state vala legal na ban ausi vala. ehanam mkd ban awla. sex work is work too.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඉතින් උබ දාපන්කො මට කියන්නෙ ඇයි යාලු 😁
    ඒ ඔයා දන්නෙ නැති නිසා සහ ලින්ක් වල තියෙන දේවල් කියවල තේරුම් ගැනීමෙ හැකියාවක් ඔයාට නැති නිසා. නැත්තන් දාල තියෙන ලින්ක් වල සම්පූර්න විස්තර තියෙනව.

    ඇප්ලයි කරද්දි තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් ඕනෙ කෙනෙක්ට අහන්න පුලුවන්.

    ඔව් ඉතින් වෙන අයත් සහභාගි වෙන්න ඕනෙ උත්තර දීල, අනිත් අයට සාමූහිකව උදව් කරන්න ඕනෙ හැමෝටම ගොඩයන්න ඕනෙ නම්, අපි හැමෝම ටීම් වර්ක් කියන දේ තේරුම් ගන්න ඕනෙ, එහෙම තේරෙන්නෙ නෑ කියන්නෙ ඌට ගොඩ යෑමක් නැත. 😌

    ටීචින් නර්සින් තාවකාලිකව හයි ඩිමාන්ඩ්, කොවිඩ් කාලෙ ඔයිට වඩා ඩිමාන්ඩ්, දැන් බැහැල, ඉස්සරහට තවත් ඩිමාන්ඩ් නැති වෙලා කලින් තිබුනු සාමාන්‍ය ඩිමාන්ඩ් එකට නර්සින් වගේ ඒව එනව.

    දෙයක් දන්නෙ නැත්තන් ප්‍රශ්නයක් ඒ විදිහට අහපන් 😌, ලොකු ටෝක් දෙන්නන්ට සහ "ස්ටූඩන්ට් වීස තමයි ඉතින් හොදම වීසාව, පට්ට" වගේ ප්‍රොමෝට් කරන අයට උත්තර දෙන්නේ නැත 😬

    මොකෝ අපි දන්නව, ස්ටූඩන්ට් වීසා වලින් ඔස්ට්‍රේලියා එන කෙනෙක්ට හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ පී.ආර් ගන්න 🙂. නිකන් මිනිස්සු සල්ලි වියදම් කරල අනාත වෙනව බලන්න මට ඕනෙ නෑ 🙂
    උඹ thread එක පටං ගත්තෙ හැම දේම දන්නවා වගේ නෙ. ඒ වුනාට කිසිම දේක අග මුල දන්නෙ නැතුවනෙ කියවන්නෙ. මම ඉන්නෙ UK. UK ගැන දැනගන්න ඕන නම් අහපං. උඹ Australia ගැන කියනවා නම් බොරු කෙලින්නෙ නැතුව ඇත්ත කියපං. ලංකාවෙන් කෙලින්ම PR අරගෙන යන්න තියෙන්නෙ 189, 190, 186 විතරයි. ඒ තුනම Australian education තියනවා නම් තව සෑහෙන ළකුණු ගානක් පුදනවා ලේසියෙන්ම තරඟයක් නැතුව PR ගන්න. Job offer එකක් ඕනත් නෑ 189, 190.
    උඹ කියනවා නම් හරයක් ඇති දෙයක් කියපං. නැත්තං නිකා හිටපං විස්තර හොයන එවුංව පටලවන්නෙ නැතුව කියලා කියන්නෙ. Student යන්න සල්ලි තියනවා නම් ඕන එකෙක් පලයව් මේ හිඟන්නගෙ පච අහන්නෙ නැතුව.

    ඒක තමයි, ස්ටූඩන්ට් වීස වලින් ආවොත් අනාතයි. පී.ආර් නැතුව හරිහමන් ජොබක් හොයන්න අමාරුයි. ලක්ශ තුනක් හම්බ කරනව කියන්නෙ ගොඩක් අඩු ගානක්.
    උන් කෝටි ගනන් අවුරුද්දකට ගෙවනව කැම්පස් වලට, උන් හම්බකරන ඔක්කොම වගේ නිකන් දිය වෙලා යනව. උන්ගෙ ජීවිතේ නිකන් දියවෙලා යනව, වැඩ කරන එකම තමයි උන්ගෙ ජීවිතේ. සමහර රටවලින් එන කෙල්ලො ගනිකාවො වෙලා හම්බ කරනව. ස්ටූඩන්ට් වීස වලින් ආපු සමහර ලන්කාවෙ කෙල්ලොත් ඝනිකා වැඩ කරනව සල්ලි වලට. කොහෙන් හරි හම්බ කරන්නම වෙනව නැත්තන් කොහෙන්ද කෝටි ගනන් ගෙවන්නෙ යුනිවර්සිටි ෆීස්. යුනි ෆීස් ගෙව්වෙ නැත්තන් ස්ටූඩන්ට් වීස කැන්සල්.
    ඇයි පගෝ part time jobs තියෙන්නෙ ඒකටනෙ. UK වලත් term time එකේ studentලට full time වැඩ කරන්න පුළුවන්. Partnerට කොහොමත් full time වැඩ කරන්න පුළුවන්. පැයට ගෙවන අඩුම rate එකෙං ගාන හැදුවත් uni fees ගෙවන්න පුළුවන්.
    ------ Post added on Feb 21, 2023 at 12:17 PM

    prostitution north state vala legal na ban ausi vala. ehanam mkd ban awla. sex work is work too.
    මූ මේ ගොඩ ඉඳන් පීනවන එකෙක් බං. හරයක් ඇති දෙයක් නෙවෙයි කියන්න තෙපර බාන්නෙ.
    ------ Post added on Feb 21, 2023 at 12:18 PM

    ටීචින් නර්සින් තාවකාලිකව හයි ඩිමාන්ඩ්, කොවිඩ් කාලෙ ඔයිට වඩා ඩිමාන්ඩ්, දැන් බැහැල, ඉස්සරහට තවත් ඩිමාන්ඩ් නැති වෙලා කලින් තිබුනු සාමාන්‍ය ඩිමාන්ඩ් එකට නර්සින් වගේ ඒව එනව.
    ඒකටත් කියන්න තියෙන්නෙ දන්නෙ නැති මගුල් කතා නොකර හිටපං කියලා තමා. Nursing කියන්නෙ දශක ගානක ඉඳලා හැම developed country එකකම පට්ටම shortage job එකක්. UK වලට වැඩිම professionals ලා ගානක් annually ගන්න single job title එක. USA, Canada, NZ වුනත් එහෙමයි. ඉස්සරහටත් ඒ shortage එක තව දශක ගානක් පුරාවට තියෙයි. බොහෝ විට මානව සංහතියේ අවසානය දක්වාම.
    මොකෝ අපි දන්නව, ස්ටූඩන්ට් වීසා වලින් ඔස්ට්‍රේලියා එන කෙනෙක්ට හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ පී.ආර් ගන්න 🙂. නිකන් මිනිස්සු සල්ලි වියදම් කරල අනාත වෙනව බලන්න මට ඕනෙ නෑ 🙂
    උඹට student දාගන්න සල්ලි නැතුව නේද මේ කියවන්නෙ? ඇත්ත කියපං. ඔස්ස්ට්‍රේලියාව දැකලා කතා කරනවා කියලා හිතෙන්නෙ නෑ මේ කතා කරන රටාවෙන් නම්. 😁
    ------ Post added on Feb 21, 2023 at 12:27 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ස්ටුඩන්ට් එන්නේ දිගටම ඉන්න බලාගෙන තමා හෑමෝම වගේ.. පාට් ටයිම් වෑඩ කරන ගමන් ඉගෙන ගන්න පුලුවන් තරුණ අයට.

    ළමයි ඉන්න අයට නම් මේ විදිහටම කරන්න කියලා අනුමත කරන්න බෑ.

    ඒ වුනත් උදාහරණයක් දෙන්නම්. මම දන්න කපල් එකක් ආවා ගෑණී ඉගෙන ගන්නවා මිනිහා ලන්කාවේ අයි ටී කරලා තිබ්බේ.. ඌට මාසයක් යනකොට ජොබක් සෙට් වුනා.. ඊලගට බොසා ඌව ස්පොන්සර් කරන්න කෑමති වුනා.. දෑන් ගොඩ..

    එහෙම නෑතත් බෑදලා නෑති එවුන්ට ඈවිත් ජොබක් කරන ගමන් ගොඩ දාගන්න පුලුවන්..

    ලන්කාවේ ඉදලා පී ආර් දාන්න බෑරි නම්, වර්කින් වීසා ගන්නත් බෑරිනම්, මෙහෙට එන්නත් ඕනේ නම් ස්ටුඩන්ට් එන්න තමා තියෙන්නේ.. වෙන කරන්න විදිහක් නෑ..

    ආපු එවුන්ගෙන් ආපහු යන්නේ බොහොම ටික දෙනයි.. අනිත් හෑමෝම කොහොම හරි කට්ටක් කාලා පී ආර් දාගන්නවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,853
    113
    උඹ thread එක පටං ගත්තෙ හැම දේම දන්නවා වගේ නෙ. ඒ වුනාට කිසිම දේක අග මුල දන්නෙ නැතුවනෙ කියවන්නෙ. මම ඉන්නෙ UK. UK ගැන දැනගන්න ඕන නම් අහපං. උඹ Australia ගැන කියනවා නම් බොරු කෙලින්නෙ නැතුව ඇත්ත කියපං. ලංකාවෙන් කෙලින්ම PR අරගෙන යන්න තියෙන්නෙ 189, 190, 186 විතරයි. ඒ තුනම Australian education තියනවා නම් තව සෑහෙන ළකුණු ගානක් පුදනවා ලේසියෙන්ම තරඟයක් නැතුව PR ගන්න. Job offer එකක් ඕනත් නෑ 189, 190.
    උඹ කියනවා නම් හරයක් ඇති දෙයක් කියපං. නැත්තං නිකා හිටපං විස්තර හොයන එවුංව පටලවන්නෙ නැතුව කියලා කියන්නෙ. Student යන්න සල්ලි තියනවා නම් ඕන එකෙක් පලයව් මේ හිඟන්නගෙ පච අහන්නෙ නැතුව.

    ඇයි පගෝ part time jobs තියෙන්නෙ ඒකටනෙ. UK වලත් term time එකේ studentලට full time වැඩ කරන්න පුළුවන්. Partnerට කොහොමත් full time වැඩ කරන්න පුළුවන්. පැයට ගෙවන අඩුම rate එකෙං ගාන හැදුවත් uni fees ගෙවන්න පුළුවන්.
    ------ Post added on Feb 21, 2023 at 12:17 PM

    මූ මේ ගොඩ ඉඳන් පීනවන එකෙක් බං. හරයක් ඇති දෙයක් නෙවෙයි කියන්න තෙපර බාන්නෙ.
    ------ Post added on Feb 21, 2023 at 12:18 PM

    ඒකටත් කියන්න තියෙන්නෙ දන්නෙ නැති මගුල් කතා නොකර හිටපං කියලා තමා. Nursing කියන්නෙ දශක ගානක ඉඳලා හැම developed country එකකම පට්ටම shortage job එකක්. UK වලට වැඩිම professionals ලා ගානක් annually ගන්න single job title එක. USA, Canada, NZ වුනත් එහෙමයි. ඉස්සරහටත් ඒ shortage එක තව දශක ගානක් පුරාවට තියෙයි. බොහෝ විට මානව සංහතියේ අවසානය දක්වාම.

    උඹට student දාගන්න සල්ලි නැතුව නේද මේ කියවන්නෙ? ඇත්ත කියපං. ඔස්ස්ට්‍රේලියාව දැකලා කතා කරනවා කියලා හිතෙන්නෙ නෑ මේ කතා කරන රටාවෙන් නම්. 😁
    ------ Post added on Feb 21, 2023 at 12:27 PM

    ඇයි 🙂🎤

    prostitution north state vala legal na ban ausi vala. ehanam mkd ban awla. sex work is work too.

    සල්ලි නැති නිසා අකමැත්තෙන් උනත් ඝනිකා වැඩේ කරන්න උනාම අවුල් නේ. 😬
    ------ Post added on Feb 21, 2023 at 5:51 PM

    ස්ටුඩන්ට් එන්නේ දිගටම ඉන්න බලාගෙන තමා හෑමෝම වගේ.. පාට් ටයිම් වෑඩ කරන ගමන් ඉගෙන ගන්න පුලුවන් තරුණ අයට.

    ළමයි ඉන්න අයට නම් මේ විදිහටම කරන්න කියලා අනුමත කරන්න බෑ.

    ඒ වුනත් උදාහරණයක් දෙන්නම්. මම දන්න කපල් එකක් ආවා ගෑණී ඉගෙන ගන්නවා මිනිහා ලන්කාවේ අයි ටී කරලා තිබ්බේ.. ඌට මාසයක් යනකොට ජොබක් සෙට් වුනා.. ඊලගට බොසා ඌව ස්පොන්සර් කරන්න කෑමති වුනා.. දෑන් ගොඩ..

    එහෙම නෑතත් බෑදලා නෑති එවුන්ට ඈවිත් ජොබක් කරන ගමන් ගොඩ දාගන්න පුලුවන්..

    ලන්කාවේ ඉදලා පී ආර් දාන්න බෑරි නම්, වර්කින් වීසා ගන්නත් බෑරිනම්, මෙහෙට එන්නත් ඕනේ නම් ස්ටුඩන්ට් එන්න තමා තියෙන්නේ.. වෙන කරන්න විදිහක් නෑ..

    ආපු එවුන්ගෙන් ආපහු යන්නේ බොහොම ටික දෙනයි.. අනිත් හෑමෝම කොහොම හරි කට්ටක් කාලා පී ආර් දාගන්නවා

    ඔව් එහෙම ගොඩ දාගන්න අයත් ඉන්නව නැත්තෙම නෑ. අවුරුදු ගනන් ගිහිල්ල පී.ආර් ගන්න අය ඉන්නව. ඒත් ඉතින් ආතල් එකේ ඉන්නව නෙමෙයි නෙ, ජීවිතේට කරපු නැති පාට් ටයිම් ජොබ් කර කර, අඩු පඩි වලට, හරියට නින්දක් නෑ, හරියට කන්නෙ බොන්නෙ නෑ, පුදුම දුකක් නෙ විදින්නෙ.
    ------ Post added on Feb 21, 2023 at 5:55 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි 🙂🎤

    සල්ලි නැති නිසා අකමැත්තෙන් උනත් ඝනිකා වැඩේ කරන්න උනාම අවුල් නේ. 😬
    ------ Post added on Feb 21, 2023 at 5:51 PM

    ඔව් එහෙම ගොඩ දාගන්න අයත් ඉන්නව නැත්තෙම නෑ. අවුරුදු ගනන් ගිහිල්ල පී.ආර් ගන්න අය ඉන්නව. ඒත් ඉතින් ආතල් එකේ ඉන්නව නෙමෙයි නෙ, ජීවිතේට කරපු නැති පාට් ටයිම් ජොබ් කර කර, අඩු පඩි වලට, හරියට නින්දක් නෑ, හරියට කන්නෙ බොන්නෙ නෑ, පුදුම දුකක් නෙ විදින්නෙ.
    ------ Post added on Feb 21, 2023 at 5:55 PM
    අපරාදෙ හැබැයි උඹ ලංකාවෙන් යන්න හිතන්නෙ වත්. 😅
     
    • Haha
    Reactions: tarson

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි 🙂🎤
    උඹලා වගේ එවුං ඉන්න ඕන ලංකාවෙම තමයි. Think pattern එකේ අවුලක් තියනවා ලොකුවටම. දියුණු සමාජයකට ගැලපෙන්නෙ නැති. අනිත් එවුන් මොනවා කලත් තමන්ට අදාල නෑ කියලා හිතන්න පුළුවන් නම් වැඩේට බැහැපං. අනිත් එවුං ගණිකා වැඩේ කරත් තමන් ඒ ගැන වද වෙන්න ඕන නෑ. ඒක උංගෙ කැමත්ත. තමන් කැමති දේ කරලා, කා එක්කත් හිනාවෙලා, කතා කරලා සතුටින් ඉන්න පුළුවන් නම් පලයන්.