ඔස්ට්‍රේලියාවට එමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    උඹලා වගේ එවුං ඉන්න ඕන ලංකාවෙම තමයි. Think pattern එකේ අවුලක් තියනවා ලොකුවටම. දියුණු සමාජයකට ගැලපෙන්නෙ නැති. අනිත් එවුන් මොනවා කලත් තමන්ට අදාල නෑ කියලා හිතන්න පුළුවන් නම් වැඩේට බැහැපං. අනිත් එවුං ගණිකා වැඩේ කරත් තමන් ඒ ගැන වද වෙන්න ඕන නෑ. ඒක උංගෙ කැමත්ත. තමන් කැමති දේ කරලා, කා එක්කත් හිනාවෙලා, කතා කරලා සතුටින් ඉන්න පුළුවන් නම් පලයන්.

    මම ඉන්නෙ බ!න්කොලොත් උනු ලන්කාවෙ නෙමෙයි යාලු 😬 ඒකයි උබ වගේ අනුන් දාපු ත්‍රෙඩ් වල ඇද හොය හොය ඉන්නෙ නැතුව ත්‍රෙඩ් එක දැම්මෙ 😌

    ඔස්ට්‍රේලියා එන්නෙ ඉන්නවට වඩා හොද ජීවිතයකට. ඝනිකා වෘත්තිය කරපු නැති කෙනෙක්, මෙහෙ ඇවිල්ල අකමැත්තෙන්, සල්ලි හොයන්න ඕනෙ නිසාම විතරක් ඒක කරන්න ඕනෙ නෑ, ස්ටූඩන්ට් වීස ඇවිල්ල.
    ස්ටූඩන්ට් වීස ආවොත් බහුතරයක් දෙනා අනාතයි, වර්ක් වීස හෝ පී.ආර් අරන් වරෙල්ල 🙂.
    පී.ආර් අරන් ආවොත් ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක්ට ඉගෙන ගන්න උනත් පුලුවන් රිලැක්ස් එකේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    Developed societies වල debunking ඕන තරම් වෙනවා. උඹ නොදන්න විකාර කියවනකොට, අනිත් එවුංගෙ ඔළු වලට වැරදි information යන එකට විරුද්ධවයි මම කතා කලේ. දෙයක් ගැන කතා කරනකොට, මුල මැද අග දැනගෙන කතා කරපං. එහෙම නැති නම් උඹ මේ ගැන කතා කරන්නෙ මෙන්න මේ වගේ පසුබිමක් තියාගෙනයි කියන්න තරම් වැදගත් වෙයං. ආය එන්නෙ නෑ මේකෙ වැරදි හදන්න. උඹ කියන්නෙ බොරු කියලා ඕන එකෙක් දන්නවා දැං.
     
    උබ හොදින්ද බන්? 😬 අසනීපයක් එහෙම නෑ නේද? 🙂 කෝකටත් ඔන්ලයන් එන එක අඩු කරල යාලුවෙක් දෙන්නෙක් එක්ක ඔයාගෙ ප්‍රශ්නෙ ගැන කිව්වනම් හොදයි නේ? සමහර අවුල් තමන්ට තේරෙන්නෙ නෑ යාලු. බෙහෙතක් ගන්න හරි පුලුවන් නෙ එතකොට 😌

    ලන්කාවෙ අය වැටිල ඉන්න තත්වෙන් ගොඩ එන්න මොනා හරි කරන්න, උන්ගෙ කකුල් වලින් තව තව අදින්න එපා බන් 😌 මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි, ඒක නිසා මට නම් ඉතින් කෝකක් එකයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    උඹ ඈත්තටම ඉන්න suburb එක මොකක්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    උඹ ඈත්තටම ඉන්න suburb එක මොකක්ද?

    ඇයි උබ bureau of statistics එකෙන්ද? 😌 මගේ පර්සනල් දේවල් උබට වැඩක් නෑනෙ 😁😬 දාල තියෙන වීස සම්බන්දව දෙයක් තියෙනව නම් අහපන් 😌 අනිත් කුනු වලින් මට වැඩක් නැත
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඇයි උබ bureau of statistics එකෙන්ද? 😌 මගේ පර්සනල් දේවල් උබට වැඩක් නෑනෙ 😁😬 දාල තියෙන වීස සම්බන්දව දෙයක් තියෙනව නම් අහපන් 😌 අනිත් කුනු වලින් මට වැඩක් නැත
    ඈයි බන් ඉන්න පෑත්ත කියන එකේ මොකක් හරි අවුලක් තියෙන වාද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උඹ අනිත් එවුන්ට නම් ඕස්ට්‍රෙලියාව දෑකලාවත් නෑ කිව්වා නේද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ඈයි බන් ඉන්න පෑත්ත කියන එකේ මොකක් හරි අවුලක් තියෙන වාද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උඹ අනිත් එවුන්ට නම් ඕස්ට්‍රෙලියාව දෑකලාවත් නෑ කිව්වා නේද?
    උබට වැඩක් නෑනෙ ඒව 😌😌 ඔස්ට්‍රේලියාවෙ තමයි ඉන්නෙ.

    ඔස්ට්‍රේලියාව දැකල නෑ කියල කොහෙද කිව්වෙ? 🤔

    පිස්සෙක් පාරෙ යන ගමන් මිනිස්සුන්ගෙන් "ඔයා කොහෙද, ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, යටට ඇදලද" කියල අහනකොට මට හිතෙන්නෙ ඌට වයිද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියල 😬😬
     
    Last edited:
    • Haha
    Reactions: KadawathaKolla

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113

    It's almost impossible to have the PR just after you've completed your studies on student visa. Initially you have to find a suitable employment within the stipulated time frame set by the government. If you have a tough luck to find any, then soon you'll be down-and-out and you'll find your self in SL within no time. It's expensive to pay university fees and keep extending the student visa.
    ------ Post added on Feb 20, 2023 at 9:19 AM
    Student iwara una awuruddema PR invitation ekath aran dan citizenship ekath daan inna mama 🥱
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    ආ, ඇත්තද? 😁 ගන්ජද වෙන මොනාහරිද පාවිච්චිය? 😌

    Uda idan pahalata balan waren visa types tika, wishawasa karanna bari nam nikan idapan...mata pukada

    Untitled-1-copy.png

    Kiwwama piliganna Ausi apu ekek wenna epai. Uta kawuda kiyala Student visa apu ewunta PR ba kiyala :ROFLMAO:
    Adu kule agent karayekda manda :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    Uda idan pahalata balan waren visa types tika, wishawasa karanna bari nam nikan idapan...mata pukada

    Adu kule agent karayekda manda :D

    ඕකෙ ඩේට්ස් වල පැහැදිලි ස්ක්‍රීන්ශොට් එකකුත් දාපන් බලන්න, එතකොට අනිත් අයටත් උදව්වක් නෙ බන්. කලාතුරකින් වෙන්නෙ ඔහොම.
    ඕව මට පෙන්නල උබේ වැඩ පෙන්නන්න නෙමෙයි බන්, ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදිහට දාන්න. නිකන් කට කියවිල්ල විතරක් තිබ්බට කාටවත් ප්‍රයෝජනයක් නෑ බන්.

    අනිත් එක, මම ඒජන්ට් කෙනෙක් නෙමෙයි, ඒකයි මිනිස්සුන්ව රවට්ටන්න සුරන්ගනා කතා කියන්නෙ නැත්තෙ 😌

    බයි ද වේ, කන්ග්‍රැට්ස්. කාට හරි හරියනවනම් එච්චරයි 😌 ඒ, කොහොම උනත්, ස්ටූඩන්ට් වීස එන ගොඩක් දෙනාට හම්බෙන්නෙ නෑ පී.ආර් අවුරුදු 10 කින් මෙහා. උන් ඉතින් සේසතම වියදම් කර කර යුනි ෆීස් ගෙවනව 😌

    Kiwwama piliganna Ausi apu ekek wenna epai. Uta kawuda kiyala Student visa apu ewunta PR ba kiyala :ROFLMAO:
    ඇයි? 😌🎤
    ------ Post added on Feb 24, 2023 at 3:10 PM
     
    Last edited:
    • Haha
    Reactions: ජොසී

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    ඕකෙ ඩේට්ස් වල පැහැදිලි ස්ක්‍රීන්ශොට් එකකුත් දාපන් බලන්න, එතකොට අනිත් අයටත් උදව්වක් නෙ බන්. කලාතුරකින් වෙන්නෙ ඔහොම.
    ඕව මට පෙන්නල උබේ වැඩ පෙන්නන්න නෙමෙයි බන්, ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදිහට දාන්න. නිකන් කට කියවිල්ල විතරක් තිබ්බට කාටවත් ප්‍රයෝජනයක් නෑ බන්.

    අනිත් එක, මම ඒජන්ට් කෙනෙක් නෙමෙයි, ඒකයි මිනිස්සුන්ව රවට්ටන්න සුරන්ගනා කතා කියන්නෙ නැත්තෙ 😌

    බයි ද වේ, කන්ග්‍රැට්ස්. කාට හරි හරියනවනම් එච්චරයි 😌 ඒ, කොහොම උනත්, ස්ටූඩන්ට් වීස එන ගොඩක් දෙනාට හම්බෙන්නෙ නෑ පී.ආර් අවුරුදු 10 කින් මෙහා. උන් ඉතින් සේසතම වියදම් කර කර යුනි ෆීස් ගෙවනව 😌

    ඇයි? 😌🎤
    ------ Post added on Feb 24, 2023 at 3:10 PM

    Student 2017

    Untitled-1.jpg

    PR invitation received 2019, Lodged 2020
    Untitled-2.jpg

    Citizenship approved 2022

    Untitled-3.jpg

    Covid nisa total 1.5 years wage delay una

    මේවා පෙන්නන්න මොකටද බං...මේකේ ඉන්නවා ඕනි තරම් උන් ස්ටුදන්ත් ගිහිල්ලා ගොඩ ගිය උන්.... මම මේක දැම්මේ flex karanna nemei ඔය වැඩේ කරන්න බෑමය කියලා උබ කියවන නිසා.
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    Student 2017

    Untitled-1.jpg

    PR invitation received 2019, Lodged 2020
    Untitled-2.jpg

    Citizenship approved 2022

    Untitled-3.jpg

    Covid nisa total 1.5 years wage delay una

    ස්ටූඩන්ට් හිටියෙ ඔයාද? ඔයාද මේන් ඇප්ලිකන්ට්? නැත්තන් පාට්නර් ද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ස්ටූඩන්ට් හිටියෙ ඔයාද? ඔයාද මේන් ඇප්ලිකන්ට්? නැත්තන් පාට්නර් ද?
    පිස්සෙක් පාරෙ යන ගමන් මිනිස්සුන්ගෙන් "ඔයා කොහෙද, ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, යටට ඇදලද" කියල අහනකොට මට හිතෙන්නෙ ඌට වයිද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියල 😬
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    ස්ටූඩන්ට් හිටියෙ ඔයාද? ඔයාද මේන් ඇප්ලිකන්ට්? නැත්තන් පාට්නර් ද?

    occhhara details mokatada bn? Student visa hitiya 2 years...then PR, 5 years walin Citizen... oya tika dana gattama athine

    පිස්සෙක් පාරෙ යන ගමන් මිනිස්සුන්ගෙන් "ඔයා කොහෙද, ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, යටට ඇදලද" කියල අහනකොට මට හිතෙන්නෙ ඌට වයිද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියල 😬

    pissuda manda muta....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    පිස්සෙක් පාරෙ යන ගමන් මිනිස්සුන්ගෙන් "ඔයා කොහෙද, ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, යටට ඇදලද" කියල අහනකොට මට හිතෙන්නෙ ඌට වයිද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියල 😬
    ඌ කිව්වෙ වීස එක ගැන, ඉක්මනින් ගත්ත කියල. ඒක ගැන ඇහුව මිසක් ඌ ඉන්නෙ කොහෙද, යටට ඇදලද ඇහුවෙ නෑ 😌 . ඒක ත්‍රෙඩ් එක බලන කෙනෙක්ට වැදගත් වෙන්න පුලුවන් එයාලගෙ තීරන වලදි. ඔයා ඇයි කලබල වෙලා? 😁 "ඇයි? 🎤"

    occhhara details mokatada bn? Student visa hitiya 2 years...then PR, 5 years walin Citizen... oya tika dana gattama athine

    පව් ඉතින් උබ ස්ටූඩන්ට් ඉන්න එකෙක් වෙන්න ඇති 😌 මට තේරෙනව යාලු ඔයා ඉන්න මානසික මට්ටම. අපි කොහොම හරි පී.ආර් ගමු, ඔන්ලයින් බොරු හද හද දාන්න ඕනෙ නෑ.