කන්නාඩියෙන් බැලුවම ලස්සනයි එත් photo එකක් ගත්තම කැතයිද ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    EK ekey kollanta apahasa karanna epa.

    Mun kohoma, mona konen baluwath lassanai. squar jaws tiyena, 9 inch payya tiyena, 6 pack abs tiyena, 1mil padi gannawa, dakka gaman kellange panty galawila kimba tethwela yana level ekey kollo meke inne.

    Ekata garu karapan 🥴 🥴
     
    • Haha
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    iPhone selfie came eka default wide angle da nattan settings walin wenas karanna oneda
    wide angle, ehema maru karanna ekak naha(0.5x etc select karana eken wenne crop wena eka afaik) , samahara models wala thiyenawada danne naha dakala nam naha.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    නහය ලොකුද ෆොටෝ එකට
    මූනේ යට හීනි වගේද :P

    ඇත්තට නහය පොඩි , jaws ලොකු වැඩි නම් wide angle (phone එකේ නම් selfie cam එක wide ) ලෙන්ස් එකකින් ලඟට ගිහින් ෆොටෝ එක ගන්න . මූන කෙට්ටු වෙලා වදින්නේ

    පේන විදිහටම ගන්න ඕන නම් 50mm - 85mm ලෙන්ස් එකකින් ටිකක් දුරින් ගන්න .

    කන්නාඩියෙන් බැලුවම jaws ,නහය නියම ගාන නම් , ෆෝන් එකෙන් ගන්න ෆොටෝ එක දුරට ගිහින් ගන්න crop කරන්න distortion අඩු හෝ නැති කරන්න පුළුවන් . ෆෝන් එකේ උනත් back cam ,zoom lens එක වැඩිය ගැලපෙන්නේ ,






    Distortion නැතුව selfie or portrait එකක් ගන්න අදාල වෙන දේ පුද්ගලයාගේ ඉඳන් කැමරාවට දුර.

    wide angle lens
    (phone වල නම් selfie cam ) එකෙන් දුරට ගිහින් ෆොටෝ එක ගන්න ,crop කරන්න වෙනවා . පොඩ්ඩක් resolution අඩු වෙනවා ඒ නිසා.
    මොන ලෙන්ස් එකෙන් ගත්තත් දුර තමයි ප්‍රධාන දේ අඩු වෙන්න

    Group selfie එකකදී දුරින් ඉන්න කෙට්ටු අය , මහත අය ලඟින් ඉන්න .


    distortion_barrel_pincushion_lens.png








    https://bakerdh.wordpress.com/2012/05/05/face-distortion-is-not-due-to-lens-distortion/










    අංශක 90 ට කණ්නාඩි තියල ටිකක් ඈතට ගිහින් එකක් තුලින් අනෙක බලන්න
    ඇත්තටම පෙනෙන විදිය පේනවා