ඔව් නේන්නං ජජ්ල ඉන්නත් එපැයි නේද දෙක දෙක එකතුකරන්න, හතෙන් නවතියි එහෙනං.
බොහොම ස්තුති![]()
ඕක එච්චර දුර යන එකකුත් නෑ සමාව දීල එලියට දායි.
පස්සේ ඇග ටිකක් බස්සන් ආයේ දේශපාලනයට එයි.
ඔව් නේන්නං ජජ්ල ඉන්නත් එපැයි නේද දෙක දෙක එකතුකරන්න, හතෙන් නවතියි එහෙනං.
බොහොම ස්තුති![]()
අප්පටසිරි බං පිටු 6 7ක් ත්‍රෙඩ් එක කියෝගෙන ගියා සුපිරියටම කෙලෝගෙන නේ බං තියෙන්නේ උඹ.
ඇපයක් තියාගන්න එපැයි බං ඒ වෙලාවට.
උඹල දැන් මොකද්ද ඌ එක්ක අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක?
ලෝයර් කෙනෙක් ඉස්සරහා සයින් කරලද සල්ලි දුන්නේ?
ඇග්‍රීමන්ට් එකේ කොපි එකක් තියෙනවනං pm කරපං බලන්න මොකද්ද කරන්න පුළුවන් බලන්න.
ඒක මෙහෙමයි.
ගේ ඇතුලට පොලිසිය එනවනං ඒ පරීක්ශා කරන හැමතැනම තමුන් හෝ වෙන කෙනෙක් යන්න බලන්න.
ඒ කියන්නේ තනියෙම නිලධාරීන්‍ට යන්න දෙන්න එපා බලන්න.
කොහොමත් ප්‍රායෝගිකව එහෙම යන්නෙත් නෑ.
හොදම දේ පොලිසියෙන් ගේ පරීක්ශා කරනවනං ඒ පරීක්ශා කරනකොට ලගටම වෙලා බලන් ඉන්න.
ඔය ෆිල්ම් වල කරනවා වගේ ටීම් බෙදී බෙදි ගිහිං ගෙවල් පරීක්ශා කරන්නේ නෑ බං ඇත්තට ඒවා කරද්දි.
තමුන් අවධානයෙන් ඉන්න ඕනේ.
දාල ඇරෙස්ට් කලොත් බඩු තමයි ඉතිං ගැලවෙන්න වෙන්නේ නෑ
අහින්සකයොත් එහෙම හිරේ යනව ඇති +76දැක්ක කල් තනුජක අයියව
කොහොමද ඉතින් අයියේ
කොහොමද ජිවිතේ
ලොකු උදව්වක් ඕනේ advice එක්ක වගේ
pm එක්ක දාන්නම්

අහින්සකයොත් එහෙම හිරේ යනව ඇති +76
ඉන්නවා බං ඔහේ ඉතිං බතක් බුලතක් කරගෙන.
හරි දන්න ආයේ යන්න කලින් රිප්ලයි දාල යන්නම්.



මචන් උඹේ ඉන්බොක්ස් ෆුල් වෙලාලු, මට PM කරන්න දෙන්නේ නෑ. ඉන්බොක්ස් ක්ලියර් කරගෙන මට මැසේජ් එකක් දානවද?
හම්මා උඹලත් ඉන්නවා නේ අපි ආවම පේන්න ඉන්නවා නැත්තං උඹලා පේන්නත් නෑනේ.

ත්‍රෙඩ් ලියන උනුත් ලියන්න කැමති නෑ දැන් වැඩිය 
මටත් එහෙම හිතෙනව..නිවැරදි කෙනෙක් මැරෙනකන් හිරේ දාන්න වැඩ කරන පොලීසියෙ ජරා ඩයල් ඉන්නව නම් කලාතුරකින් තමා.ඒවට ඉතින් පෙර වැරදිත් බලපානව.
ලංකාවෙනං එහෙම අහිංසකයෝ හිරේ අඩුයි බං හිර ගෙවල් වල ඉන්න උන්ගෙන් 80%ක්ම කුඩ්ඩෝ.
ටික දෙනයි වෙන වැරදි වල උන් ඉන්නේ
මේක දාල යන්නත් බෑනේ බහිරවයෝ වගේ ලැගල ඉන්නවා
දැන් ත්‍රෙඩ් ලියන්නේ නෑ ලොක්කා![]()
youtube සෙට් වලින් ත්‍රෙඩ් පිරිලාත්රෙඩ් ලියන උනුත් ලියන්න කැමති නෑ දැන් වැඩිය
මටත් එහෙම හිතෙනව..නිවැරදි කෙනෙක් මැරෙනකන් හිරේ දාන්න වැඩ කරන පොලීසියෙ ජරා ඩයල් ඉන්නව නම් කලාතුරකින් තමා.

චුට්ටක් ඇතුලේ තියන් ඉදී.
ලොකුවට මුකුත් කරන්න චාර්ජස් මදි බං.
එහෙමනං දෙපැත්තම ඕකේ අල්ලන්න ඕනේ.
හිරු චැනල් එකෙන් තනිකරම ඕක කරේ.
ඌත් මොන රෙද්දකට බං එල්ලන් ඉන්න එකේ ඉදලා රෙකෝර්ඩ් කරන්න ගියේ.
මම ඌ එක්ක වෙඩින් දෙක තුනකදිම හම්බෙලා කතා කරලා තියෙනවා මිනිහා කොහොමත් මෝඩයි බං.
කතා කරනකොටම ඒක තේරෙනවා.




යකෝ මම දැන් දැක්කේ රෙප් 70 80 තියෙන උන් ඉන්නවද දැන් එලකිරියේ.![]()
කිහිප දෙනෙක් ඉන්නව මයෙ හිතේමහේස්ත්රාත් තුමා ආයෙත් ඇවිල්ලා.
පහුගිය දවස් වල මගේ යාළුවෙකුට තිබුන ප්‍රශ්නයක්. විසදුමක් හොය හොය දස අතේ ඇවිද්දා.මොනව කරගත්තද දන්නේ නෑ.
කසාද බැඳලා දරුවෙකුත් ඉන්නවා මගේ යාලුවට. දෙන්නගේ එක එක ප්‍රශ්න හින්දා දික්කසාද නොවී වෙනම හිටියා කාලයක්. Wife divorce එක දෙන්නේත් නෑ. පස්සේ වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙලා දෙන්නත් එක්ක හොරෙන් marriage එක register කරලා Ausi ගියා. දැන් PR ත් අරගෙන තියෙන්නේ. කලින් wife හිතාගෙන ඉඳලා තියෙන්නේ තනියම රට ගියා කියලලු. ඒත් ලගදි මොනවා හරි දැනගෙන වගේ කියලා සැකයක් තියෙනවලු. Divorce වෙලා නැති එකට wife action එකක් ගත්තොත් මගේ යාලුවට PR නැති වෙලා ආයෙත් එන්න වෙයිද? වංචා කරා කියලා එහෙනුත් නඩු වැටෙයිද?දැන් කරන්න තියෙන හොඳම දේ මොකද්ද?
කිහිප දෙනෙක් ඉන්නව මයෙ හිතේ

