උඹ නං ඉතින් කොහොමත් ඇක්ටිව් ඉන්න පරණම එකෙක් නේ.
උඹට කොහොමත් තියෙන්න ඕනේ ඉතිං.
Asylum කොලුවත් දීලා උගෙත් 72ක්.
දැන් කට්ටියගේ බර රෙප් පවර් නේ එතකොට.
Wolverine GTR,HKavinda,Ithika mithika,asylum,Inspiron,Rummy678.
ඔය මම දන්න සෙට් එක..තව අයත් ඇති.
උඹ නං ඉතින් කොහොමත් ඇක්ටිව් ඉන්න පරණම එකෙක් නේ.
උඹට කොහොමත් තියෙන්න ඕනේ ඉතිං.
Asylum කොලුවත් දීලා උගෙත් 72ක්.
දැන් කට්ටියගේ බර රෙප් පවර් නේ එතකොට.
තනුජක ලොක්කාඅපිව මතකද?
![]()


ත්රෙඩ් ලිව්වට වැඩක් වෙන තත්ත්වයක් දැන් නෑ වගේ තමයි බං කිරිය නිකං උදාසීන වෙලා මැලවෙලා ගිහිල්ලා.
ත්රෙඩ් බමප් වෙන්නේ හෙන ස්ලෝ.



මහේස්ත්රාත්තුමා 12 angry men බලල තියෙනවද ?
https://www.imdb.com/title/tt0050083/
නීතීඥයො 12 දෙනෙක් මිනීමරුමකට වැරදිකරු වෙලා ඉන්න කෙනෙක් ඇත්තටම වැරදිකරු වෙන්න පුලුවන්ද කියල සාකච්ඡා කරනව![]()
ලස්සන කතාව![]()

ඉසුරේකා.
උඹව අමතක වෙන්න රෑට ගංජා ගහනවා කියල හිතුවද උඹ මම.![]()


Wolverine GTR,HKavinda,Ithika mithika,asylum,Inspiron,Rummy678.
ඔය මම දන්න සෙට් එක..තව අයත් ඇති.
උඹ ඔය දෙන දෙන ඒවා කොහොමත් බලනවා මම.
උඹ හැමතැනම මරු විකල්ලෙන් වගේ කියෝ කියෝ ගිය නිසා මොකද්ද කියල බලන්න තමයි මමත් got බලන්න ගත්තේ.
අන්තිමට ඉවර වෙනකංම බැලුවා.
මේකත් උඹ කියන නිසා බලන්නං අනිවා.![]()

මම හිතුව නීතිය සම්බන්ධ කතාවක් නිසා බලල ඇති කියල
බලල අදහස කියන්න 
කියන්න බෑනේ දැන් ඉතින් ලොකු මිනිස්සු නෙහ්
කිරිය දැන් හෙනම වෙනස්, ඉඳල හිටලා ආවම තොපි මොක්කුද කියල මේකේ ලොකු අය්යල අපෙන් අහනවා![]()
පරණම උන්ගෙන් දැන් ඇක්ටිව් ඉන්නේ උඹයි යුරාජුයි විතරද කොහෙද.
GOT ඉවර වෙනකං බැලුව නං දැන් සෑහෙන කලකිරීමකිං ඇත්තෙ
ඕක බලන්න මුලම විනාඩි 10 වගේ boring. ඒත් මැද හරියට ගියාට පස්සෙ නියමෙට කතාව යනවමම හිතුව නීතිය සම්බන්ධ කතාවක් නිසා බලල ඇති කියල
බලල අදහස කියන්න
![]()



කෝ බං දැන් නයිට් ක්ලබ් කුකුලෝ ටික එහෙම ඇත්තෙම නැද්ද?
ගයියා එහෙමත් නෑනේ දැන් බඩියා එහෙමත් යන්න ගිහිල්ලා.



GOT ඉවර වෙනකං බැලුව නං දැන් සෑහෙන කලකිරීමකිං ඇත්තෙ
ඕක බලන්න මුලම විනාඩි 10 වගේ boring. ඒත් මැද හරියට ගියාට පස්සෙ නියමෙට කතාව යනවමම හිතුව නීතිය සම්බන්ධ කතාවක් නිසා බලල ඇති කියල
බලල අදහස කියන්න
![]()

ටර්මිනේටර් අලුත් ෆිල්ම් එක බලන්න එපා මල ජරාවක්


ලේලන්ඩ් යුරාජු නම් දැන් වැඩිය ලොග් වෙන්නෙ නෑ..පරණ අය ගොඩක් තාම ඉන්නව හැබැයි නිතරම එන්නෙ නෑ.


ක්ලබ් නම් මං හිතන්නේ වැහිලම ගියා, season 16 වගේ ඇදපු married club එක පවා
බඩියා ගිහින් නම් මං හිතන්නේ සෑහෙන කල්, සචියා ඉන්නවද දන්නේ නෑ. ගයියාව ඒ කාලෙන් පස්සේ දැක්කේ නෑ උගේ පුතාගේ ත්රෙඩ් එක නම් බම්ප් වෙනවා මං හිතන්නේ
හ ගාන එකා නම් ඉන්නවා![]()
sirawata mada? brrip enakan maga balagena hitiye![]()

අපි තාම කොල්ලෝ උනාට අනිත් උන් සේරම දැන් නාකි හම්පඩයෝ උන්ට මොන ෆෝරම් ද?
රෙද්ද මේකට එනකොට අපිත් ඇච්චෝ නේ බං බලපං දැන්![]()

අද ඉදන් අලුත් නාට්ටි දෙකක් යනවා ඒක බලමු කම්මැලිකම යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1926014
ටර්මිනේටර් අලුත් ෆිල්ම් එක බලන්න එපා මල ජරාවක්
ඒක තමා..කාලය මැව් වෙනසක අරුමේ!![]()
මට නං නාට්ටි බැලෙන්නේ නෑ බං ඔය කූඹියෝ එකනං නියම නාට්ටියක් කියලා වයිෆ් කිව්වා.
