කම්මැලි බං

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දැන් දුමින්ද සිල්වා යන්න තියෙන හැම උසාවියකටම ගිහින් ඇපීල් දාල අන්තිමට උට මරණ දඬුවම දීලනේ තියෙන්නෙ. හදිසියෙවත් ඔය තීන්දු දීල තියෙන්නෙ බලපෑම් වලට යටවෙලා කියල ඔප්පු උනොත් (නිකන් කටකතා නෙවේ ඇත්තටම එහෙම දුන්නාය කියල සැක නැතුව ඒ ජජ්ලගේම කටින් හඬපටියකින් වගේ එලිවුනොත්) ආය ඒ නඩු අහන්න මොනාහරි ප්‍රතිපාදන තියෙනවද නීතියේ, නැත්තන් ජනාධිපති සමාව වගේ දුන්නොත් මිසක් දැන් මොකක් කරලවත් ඕක ආය හරවන්න බැරිද :oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ දැන් දුමින්ද සිල්වා යන්න තියෙන හැම උසාවියකටම ගිහින් ඇපීල් දාල අන්තිමට උට මරණ දඬුවම දීලනේ තියෙන්නෙ. හදිසියෙවත් ඔය තීන්දු දීල තියෙන්නෙ බලපෑම් වලට යටවෙලා කියල ඔප්පු උනොත් (නිකන් කටකතා නෙවේ ඇත්තටම එහෙම දුන්නාය කියල සැක නැතුව ඒ ජජ්ලගේම කටින් හඬපටියකින් වගේ එලිවුනොත්) ආය ඒ නඩු අහන්න මොනාහරි ප්‍රතිපාදන තියෙනවද නීතියේ, නැත්තන් ජනාධිපති සමාව වගේ දුන්නොත් මිසක් දැන් මොකක් කරලවත් ඕක ආය හරවන්න බැරිද :oo:

    අන්න මටත් තියන ප්‍රස්නයක් :yes::yes:
     
    thanujaka

    Well-known member
  • :shocked::shocked:එහෙමත් එකක් යනවද? හැබැයි රංජන් හිරකරයි වගේ මේ කේස් එකට තදටම නේද?

    චුට්ටක් ඇතුලේ තියන් ඉදී.
    ලොකුවට මුකුත් කරන්න චාර්ජස් මදි බං.
    එහෙමනං දෙපැත්තම ඕකේ අල්ලන්න ඕනේ.
    හිරු චැනල් එකෙන් තනිකරම ඕක කරේ.
    ඌත් මොන රෙද්දකට බං එල්ලන් ඉන්න එකේ ඉදලා රෙකෝර්ඩ් කරන්න ගියේ.
    මම ඌ එක්ක වෙඩින් දෙක තුනකදිම හම්බෙලා කතා කරලා තියෙනවා මිනිහා කොහොමත් මෝඩයි බං.
    කතා කරනකොටම ඒක තේරෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ දැන් දුමින්ද සිල්වා යන්න තියෙන හැම උසාවියකටම ගිහින් ඇපීල් දාල අන්තිමට උට මරණ දඬුවම දීලනේ තියෙන්නෙ. හදිසියෙවත් ඔය තීන්දු දීල තියෙන්නෙ බලපෑම් වලට යටවෙලා කියල ඔප්පු උනොත් (නිකන් කටකතා නෙවේ ඇත්තටම එහෙම දුන්නාය කියල සැක නැතුව ඒ ජජ්ලගේම කටින් හඬපටියකින් වගේ එලිවුනොත්) ආය ඒ නඩු අහන්න මොනාහරි ප්‍රතිපාදන තියෙනවද නීතියේ, නැත්තන් ජනාධිපති සමාව වගේ දුන්නොත් මිසක් දැන් මොකක් කරලවත් ඕක ආය හරවන්න බැරිද :oo:
    :rolleyes:
     
    thanujaka

    Well-known member
  • මේ දැන් දුමින්ද සිල්වා යන්න තියෙන හැම උසාවියකටම ගිහින් ඇපීල් දාල අන්තිමට උට මරණ දඬුවම දීලනේ තියෙන්නෙ. හදිසියෙවත් ඔය තීන්දු දීල තියෙන්නෙ බලපෑම් වලට යටවෙලා කියල ඔප්පු උනොත් (නිකන් කටකතා නෙවේ ඇත්තටම එහෙම දුන්නාය කියල සැක නැතුව ඒ ජජ්ලගේම කටින් හඬපටියකින් වගේ එලිවුනොත්) ආය ඒ නඩු අහන්න මොනාහරි ප්‍රතිපාදන තියෙනවද නීතියේ, නැත්තන් ජනාධිපති සමාව වගේ දුන්නොත් මිසක් දැන් මොකක් කරලවත් ඕක ආය හරවන්න බැරිද :oo:

    පුළුවන් ආයේ තව ජජ්ල දෙන්නෙක් දාල නඩුව අහන්න තියෙන්නේ එච්චරයි.:yes:
     
    • Like
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් ආයේ තව ජජ්ල දෙන්නෙක් දාල නඩුව අහන්න තියෙන්නේ එච්චරයි.:yes:
    දෙකක් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ හිටපු පහට තව දෙකක් දාල හත්දෙනෙක් ඉස්සරහ ද, නැත්තන් නිකන් දෙක ද.
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Stop payment කරපු cheque එක්ක තියනවා rs.75000
    No contact with account holder.
    මෙකට මොකද්ද කරන්න පුළුවන්.
     
    thanujaka

    Well-known member
  • ආ අයියා.............;)

    මේ පාර නිවාඩුවට ආවෙ නැත්තෙ මොකො..කොහෙද ගියෙ මේ පාර.......

    නිවාඩු දුන්න ගමන්ම මේ පාර ගියා.
    ඒ නිසා ෆ්‍රී ටයිම් එකක් තිබුනේම නෑ.
    Iceland වලට ගියේ මේ පාර.
     
    thanujaka

    Well-known member
  • දෙකක් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ හිටපු පහට තව දෙකක් දාල හත්දෙනෙක් ඉස්සරහ ද, නැත්තන් නිකන් දෙක ද.

    නෑ 5ක් දීපු එකක් දෙන්නෙකුට කොහොමත් ආයේ ඕවර් රූල් කරන්න බෑ මචං එහෙම නඩු අහන්නේ නෑ.:)
    5යි තව දෙන්නයි 7යි.
    කෝ මේ පාර අවෝර්ඩ්ස් තිබ්බේ නැද්ද බං.
     
    thanujaka

    Well-known member
  • Stop payment කරපු cheque එක්ක තියනවා rs.75000
    No contact with account holder.
    මෙකට මොකද්ද කරන්න පුළුවන්.

    අසාධාරණ හේතුවකට ස්ටොප් පේමන්ට් එකක් කරලනං නඩු කියන්න පුළුවන් ඉතිං.
    නමුත් ඔය මුදලට නඩු කියාගන්න එක ඉතිං පාඩුයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිවාඩු දුන්න ගමන්ම මේ පාර ගියා.
    ඒ නිසා ෆ්‍රී ටයිම් එකක් තිබුනේම නෑ.
    Iceland වලට ගියේ මේ පාර.

    නෑ 5ක් දීපු එකක් දෙන්නෙකුට කොහොමත් ආයේ ඕවර් රූල් කරන්න බෑ මචං එහෙම නඩු අහන්නේ නෑ.:)
    5යි තව දෙන්නයි 7යි.
    කෝ මේ පාර අවෝර්ඩ්ස් තිබ්බේ නැද්ද බං.

    මේ පාර තිබ්බා මැතිවරණයක්..ජනාධිපතිවරණය විතරයි තියන්න ලැබුනෙ..මෙයාලට මහ මැතිවරණය කරන්න බැ කිවිවා නෙ..
     
    thanujaka

    Well-known member
  • මේ පාර තිබ්බා මැතිවරණයක්..ජනාධිපතිවරණය විතරයි තියන්න ලැබුනෙ..මෙයාලට මහ මැතිවරණය කරන්න බැ කිවිවා නෙ..

    මං දැක්කා vm එකක් දාල තියෙනවා මොකද්ද කියලා මට තේරුනේ නෑ ඒක හරියට.:oo:
    දැන් කවුද ජනාධිපති.:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං දැක්කා vm එකක් දාල තියෙනවා මොකද්ද කියලා මට තේරුනේ නෑ ඒක හරියට.:oo:
    දැන් කවුද ජනාධිපති.:baffled:

    සදමෝල් බුවා..එයාටත් බෑ කිව්වෙ මහමැතිවරණය ට එන්න..එක චන්දෙන් ම පාර්ලිමෙන්ට් එකත් තොරන්නලු..එහෙම බැනෙ ඉතින්..
     
    thanujaka

    Well-known member
  • සදමෝල් බුවා..එයාටත් බෑ කිව්වෙ මහමැතිවරණය ට එන්න..එක චන්දෙන් ම පාර්ලිමෙන්ට් එකත් තොරන්නලු..එහෙම බැනෙ ඉතින්..

    දැන් මොකද්ද ඒකෙන් වෙන්නේ.
    මොඩරේටර් කමක් සයිට් එකට ගන්නද ට්‍රයි එක.
    ඒවනං දෙන්නේ නෑ හැබැයි gt ඒකනං ශුවර්.
     
    • Like
    Reactions: D_Mad

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මගේ ප්‍රශ්නේ දන්නවද? දන්නේ නැත්තන් මේක කියවන්නකෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1912884

    දැන් ඌ මා එක්ක අග්රීමන්ට් එකක් ගහල තියෙන්නේ ලෝයර් කෙනෙක් ඉස්සරහ මාසෙට 90,000 ගානේ දෙන්න. හැම මාසෙම පළවෙනිදා. ජනවාරි පළවෙනිදා ඉඳන් දෙන්න තමයි පොරොන්දු වුනේ. තාම දුන්නේ නෑ. මේ මාසේ ඉවර වෙන්න කලින් දෙනවා කිව්වා. නොදුන්නොත් ඊළඟට කරන්න ගන්න තියෙන ක්රියාමාර්ගේ මොකක්ද? :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මගේ යලුවෙකුගේ ප්‍රශ්නයක් තියෙනවා මේකයි වැඩේ
    මගේ යාළුවා ලෝන් එකකට ඇපකරු විදිහට අත්සන් කරලා තියෙනවා මහජන බැංකුවේ ලක්ෂ 12.5ක් ලෝන් එක ගත්ත කෙනා ගෙවීම පැහැර හැරලා නම ක්‍රිබ් එකටත් ගිහිල්ලා මහජන බැංකුවෙන් නඩුපවරලා තියෙනවා
    ලෝන් එක ගත්ත කෙනාට රජයේ රැකියාවක් තියෙනවා කෝටියකට ආසන්න වටිනාකමක් තියෙන ගෙයක් තියෙනවා(ඒකත් ඇපේකට තියලා ලක්ෂ 30ක් අරගන තියෙන්නේ) වයිෆ්ටත් රජයේ රැකියාවක් තියෙනවා
    ලෝන් එක ගත්ත කෙනා නඩුවට උසාවියට ඉදිරිපත් වෙනවා දැනට උසාවියෙන් බැංකුව එක්ක කතා කරලා සමථයකට පත්වෙන්න කියලා නඩුව කල් තියලා තියෙනවා ඒත් ලෝන් එක ගත්ත කෙනා ඒක සමතයකට පත් කරගන්න බැංකුවට යන්නේ නෑ
    මේ වගේ වෙලාවක ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය මොකක් ද
    ඇපකරුවන්ට ගෙවන්න වෙයිද
    උසාවියෙන් මේ වගේ වෙලාවට දෙන තීරනය මොක්ක්වෙයිද
    මේකට දෙන උත්තරේ තව ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඒකයි PM නොදා ත්‍රෙඩ් එකේම දැම්මේ