ලමයෙක් හම්බෙන්නලු ඉන්නේ. අලුත් wife student visa දාලා තමයි ගිහින් තියෙන්නේ. අවුලක් වුනොත් අලුත් wife ටයි ඒ ලමයටයි PR නැති වෙන්නේ නෑ නේද?යාලුවට විතරක් PR නැති වෙනවද?
මෙහෙ wife නඩු දාන්නේ මෙහෙනේ. යාලුවට නඩුවට එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
මගේ යාලුවට මේකෙන් වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද? හිරෙත් යන්න වෙයිද? දැන් ඉන්න තැනින් වෙන තැනකට යන්නලු හදන්නේ. Wife ට හරියට ඉන්න තැන කියන්නේ නැතුව.
අප්පා මල නඩුවක් නේ බං.
මේකයි ඕක දැන් පලවෙනි වයිෆ් එක්ක කතා කරලා සුහදවම කරගන්න ඕනේ වැඩක්.
පලවෙනි වයිෆ්ට කියපං ඌ ආයෙ බැන්ද බවක් උසාවියට නොකියා නෝර්මල් දික්කසාද නඩුවක් විදිහට දාල මේක කරගන්න කියල.
එතකොට power of attorney එකක් දීල කොල්ලගෙ අම්මට හරි කාටහරි නඩුවට යන්න කියන්න පුළුවන්.
ගෑනි මූ හොරෙන් බැන්ද බවක් කියලා වැඩේ දික්ගැස්සුවොත් නං ලංකාවට එන්නම වෙනවා සහ මාර ප්රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා.
ඔය හම්බවෙන්න ඉන්න ලමයගේ සුජාතභාවය ඉදලා නැතිවෙනවා.
දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ෆස්ට් වයිෆ් ගේ කකුල් දෙක ලග දණගහල වැද වැටිලා හරි කමක් නෑ සාමදානයෙන් මේ දේවල් ඉවර කරගන්න කියපං.
උඹේ යාලුව ඉවරයි නැත්තං.
ඒකයි හොදම දේ.
කට්ටි පැන්නා කියල වැඩක් නෑ ඒක ඊට වඩා නඩුවක්.
මං කියන්නේ හොදම දේ ගෑනි එක්ක සුහදව කතා මේක බේරුමක් කරගනිං