කම්මැලි බං

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අප්පටසිරි බං ඔය දෙවනි කසාදේ ලමයිත් ඉන්නවද?
    යකෝ ඔය දෙවනි කසාදේ කොහොමත් වලංගු නෑනේ.
    එහෙන් නඩු වැටෙන්නේ නෑ නඩු වැටෙන්නේ මෙහෙන්.
    මෙහේ තීන්දුව දුන්නට පස්සෙයි එහේ වෙන දෙයක් වෙන්නේ.
    PR ප්‍රශ්නේ එන්නේ ඒක ගත්ත විදිහ අනුවයි.

    ලමයි නම් නෑ මන් හිතන්නේ. ඒක මං හරියටම අහලා කියන්නම්. PR ගත්ත විදිය කියන්නෙ මොකද්ද? මම හිතන්නේ දැන් ඉන්න wife තමයි student visa දාලා ගියේ. මට මතකයි call කරපු වෙලාවක කිව්වා wife lectures වලට ගියා කියලා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනේ බං මොන ලබ්බක්ද ඒ අන්තිමට උනේ.
    එන්ඩින් එක හද්ද ගූ.
    නෝර්ත් විතරක් අයිං වෙලා ගියා අනිත් උන් එහෙම්මම හිටියා.
    ඉතිං උන්ටත් තිබ්බනේ සංසා වගේ අයින් වෙලා යන්න.:rofl:
    යකෝ ඒ ටික නං හද්ද ගොන්.
    යකෝ the mountain ටත් වඩා ලේසියෙන් නයිට් කින්ග් මැරිලා ගියා.

    අන්තිමට දෙවෙනි ඉනිම උනා :sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නං ඉතිං කාලෙක් කාලෙට ඔලුව දදා යනවා බං ඉතිං.
    ඉස්සර වගේ ලැගගෙනම ඉන්න දැන් බෑ ඉතිං.

    නිතරම නැතත් දාලම යන්නෙ නැතුව ඉඳල හිටල හරි හොට දාල යන එක වටිනව :love:
     

    thanujaka

    Well-known member
  • කූඹියෝ බැලුවේ නැද්ද හැමගහන්න එපැයි :angry:
    කූඹියෝ, සහෝදරයා දෙකම බලන්න. යුටුබ් තියෙනවා

    ඒක එච්චර ලස්සනද බං.
    ඉදපං හොයන් බලන්න එහෙනං.
    මම නාට්ටි එහෙම බලලම නෑ බං.
    අර ගිනි අවි සහ ගිනිකෙලි කියන එක විතරයි ඉවරවෙන්න බැලුවේ
    ඒකත් මහ බයිලාවක් අමු බොරු ලියලා තිබ්බේ.
     

    thanujaka

    Well-known member
  • ලමයි නම් නෑ මන් හිතන්නේ. ඒක මං හරියටම අහලා කියන්නම්. PR ගත්ත විදිය කියන්නෙ මොකද්ද? මම හිතන්නේ දැන් ඉන්න wife තමයි student visa දාලා ගියේ. මට මතකයි call කරපු වෙලාවක කිව්වා wife lectures වලට ගියා කියලා.

    වයිෆ් මූලික වෙලා නං pr අරං තියෙන්නේ මූට කෙලවෙනවා, මූ මූලික වෙලානං pr අරං තියෙන්නේ අවුලක් නෑ.
    එහෙමයි.
     

    thanujaka

    Well-known member
  • Thanujaka ayyeee

    Bokkaaaa


    Oyata komada

    Mage naduwa iye iwaretma iwara una ayye

    Oya kiyapu widiyatama una

    Mage lick ekata kollek awe dan aye inne lady la dennek lu


    උඹලා හරියට විස්තර ඇතුව කාරනේ තේරෙන්න කියනවනං මම කියන දේවල් කොහොමත් වරදින්නේ නෑ.

    ඉවර උනානං එච්චරයි.
    නඩු කියන්නේ ඉතිං එපා වෙන මගුලක් තමයි
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අප්පටසිරි බං ඔය දෙවනි කසාදේ ලමයිත් ඉන්නවද?
    යකෝ ඔය දෙවනි කසාදේ කොහොමත් වලංගු නෑනේ.
    එහෙන් නඩු වැටෙන්නේ නෑ නඩු වැටෙන්නේ මෙහෙන්.
    මෙහේ තීන්දුව දුන්නට පස්සෙයි එහේ වෙන දෙයක් වෙන්නේ.
    PR ප්‍රශ්නේ එන්නේ ඒක ගත්ත විදිහ අනුවයි.

    ලමයෙක් හම්බෙන්නලු ඉන්නේ. අලුත් wife student visa දාලා තමයි ගිහින් තියෙන්නේ. අවුලක් වුනොත් අලුත් wife ටයි ඒ ලමයටයි PR නැති වෙන්නේ නෑ නේද?යාලුවට විතරක් PR නැති වෙනවද?

    මෙහෙ wife නඩු දාන්නේ මෙහෙනේ. යාලුවට නඩුවට එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    මගේ යාලුවට මේකෙන් වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද? හිරෙත් යන්න වෙයිද? දැන් ඉන්න තැනින් වෙන තැනකට යන්නලු හදන්නේ. Wife ට හරියට ඉන්න තැන කියන්නේ නැතුව.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    ah මන් ඕක දැක්ක කියෙව්වේ නෑ ඉංග්‍රීසි වචන ගොඩක් නිසා :P

    ෆිල්ම් එකේ ඕය කොටස ගියාම හිනත් ගියා
    ඇත්ත තමා ඒ කිව්වේ.. පිටින් එන්න ඕනේ නෑ අපිටම ලෝකේ විනාස කරලා දාන්න පුළුවන්.


    ඒක එච්චර ලස්සනද බං.
    ඉදපං හොයන් බලන්න එහෙනං.
    මම නාට්ටි එහෙම බලලම නෑ බං.
    අර ගිනි අවි සහ ගිනිකෙලි කියන එක විතරයි ඉවරවෙන්න බැලුවේ
    ඒකත් මහ බයිලාවක් අමු බොරු ලියලා තිබ්බේ.

    ගිනි අවි සහ ගිනිකෙලි ලගින්වත් තියන්න බෑ :dull:
    එච්චරට පට්ට..


    ශික් කරුමෙට නඩුවක් වත් නෑ ප්‍රශ්නයක් අහන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ah මන් ඕක දැක්ක කියෙව්වේ නෑ ඉංග්‍රීසි වචන ගොඩක් නිසා :P

    ෆිල්ම් එකේ ඕය කොටස ගියාම හිනත් ගියා
    ඇත්ත තමා ඒ කිව්වේ.. පිටින් එන්න ඕනේ නෑ අපිටම ලෝකේ විනාස කරලා දාන්න පුළුවන්.




    ගිනි අවි සහ ගිනිකෙලි ලගින්වත් තියන්න බෑ :dull:
    එච්චරට පට්ට..


    ශික් කරුමෙට නඩුවක් වත් නෑ ප්‍රශ්නයක් අහන්න

    ඔයත් 12 angry men බලන්න :baffled:
    terminator වගේ නෙමේ කතාව සුපිරි :love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කම්මැලි බං ටික දවසක් ලීව් දැම්ම ගෙදෙට්ටම වෙලා ඉන්න.:dull:
    එලකිරියට ආවම ඒක ඊටත් වඩා කම්මැලි මෙලෝ යකෙක් නෑ.:(
    PM 179ක් තියෙනවා
    ඒ ටිකටත් හෙමින් රිප්ලයි දානව යන්න කලින්.
    ඔන්න ඔහේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් අහල්ලකෝ එහෙනං.



    QUOTE=SLK_sri;25095664]BRO ,

    adurana kenekuta salli wagayak saren sare foreign idan deela thiyenawa, gaththenam passe dennam kiyala jeewath wenna amaru kiyala, habai boru karala aran thiyenne 600k withara,

    mama foreign idan salli dapu transaction serama original mage laga thiyenawa, eth return karannam kiyapu communications serama delete wela,

    salli apahu ganna puluwan system ekak thiyada,

    call karata line eka cut karanawa.[/QUOTE]

    apita reply nathida bro
     

    thanujaka

    Well-known member
  • ලමයෙක් හම්බෙන්නලු ඉන්නේ. අලුත් wife student visa දාලා තමයි ගිහින් තියෙන්නේ. අවුලක් වුනොත් අලුත් wife ටයි ඒ ලමයටයි PR නැති වෙන්නේ නෑ නේද?යාලුවට විතරක් PR නැති වෙනවද?

    මෙහෙ wife නඩු දාන්නේ මෙහෙනේ. යාලුවට නඩුවට එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    මගේ යාලුවට මේකෙන් වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද? හිරෙත් යන්න වෙයිද? දැන් ඉන්න තැනින් වෙන තැනකට යන්නලු හදන්නේ. Wife ට හරියට ඉන්න තැන කියන්නේ නැතුව.

    අප්පා මල නඩුවක් නේ බං.
    මේකයි ඕක දැන් පලවෙනි වයිෆ් එක්ක කතා කරලා සුහදවම කරගන්න ඕනේ වැඩක්.
    පලවෙනි වයිෆ්ට කියපං ඌ ආයෙ බැන්ද බවක් උසාවියට නොකියා නෝර්මල් දික්කසාද නඩුවක් විදිහට දාල මේක කරගන්න කියල.
    එතකොට power of attorney එකක් දීල කොල්ලගෙ අම්මට හරි කාටහරි නඩුවට යන්න කියන්න පුළුවන්.
    ගෑනි මූ හොරෙන් බැන්ද බවක් කියලා වැඩේ දික්ගැස්සුවොත් නං ලංකාවට එන්නම වෙනවා සහ මාර ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා.
    ඔය හම්බවෙන්න ඉන්න ලමයගේ සුජාතභාවය ඉදලා නැතිවෙනවා.
    දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ෆස්ට් වයිෆ් ගේ කකුල් දෙක ලග දණගහල වැද වැටිලා හරි කමක් නෑ සාමදානයෙන් මේ දේවල් ඉවර කරගන්න කියපං.
    උඹේ යාලුව ඉවරයි නැත්තං.
    ඒකයි හොදම දේ.

    කට්ටි පැන්නා කියල වැඩක් නෑ ඒක ඊට වඩා නඩුවක්.
    මං කියන්නේ හොදම දේ ගෑනි එක්ක සුහදව කතා මේක බේරුමක් කරගනිං
     
    • Like
    Reactions: D_Mad

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයත් 12 angry men බලන්න :baffled:
    terminator වගේ නෙමේ කතාව සුපිරි :love:


    බැලුවා බැලුවා. අන්න කතා
    ඕකේ ඉතින් cinematography ගැන වෙනම කතාකරන්න ඕනේ

    ඒ තරම් පට්ට :love: