කම්මැලි බං

thanujaka

Well-known member
  • තැන්ක්ස්
    මම exam එකට ඉන්න හිතාගෙන ඉන්නේ 2021 අවුරුද්දේ මේ අවුරුද්දේ එක නෙමේ .
    දැන්ම ඉදන් ක්ළාස් යන එක හොදයි ද ?

    නැත්නම්

    University of London LL.B එක කරන එක හොදයි ද ? එක කරොත් කියක් විතර යයිද ?මේකට c2 තිබ්බොත් ඇති නේ ?

    නඩු කතා කරන්නේ නැතුව ? විනිසුරු විබාග විතරක් ලියලා විනිසුරුවරයෙක් වෙන්න බැහැ නේ:D:D

    තැන්ක්ස්


    ක්ලාස් නං කලින්ම යන තරං හොදයි.
    වැඩේම ඉන්න ඕනේ ඉතිං පිස්සු කෙලලා ගොඩයන්න පුළුවන් එක්සෑම් එකක් නෙමෙයි.

    ඔය ප්‍රයිවට් ආයතන වල මිල ගණන් නං මම හරියටම දන්නේ නෑ මචං ඒ ටිකනං ඒ ආයතන වලින් පොඩ්ඩක් හොයලා බලපං.

    බෑ එහෙම බෑ අවුරුදු 4ක් උසාවි යන්නම ඕනේ.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රජයට පවරාගත් ඉඩමකට පවරාගත් ප්‍රදේශිය සභාවට ගෙවන්න මුදල් නෑ කියනවා මේකට ගන්න පුලුවන් ක්‍රයාමර්ගය මොකද්ද?
     

    thanujaka

    Well-known member
  • 1.වෙනත් ප්‍රහ්නයක් අහන්නද ජිවිතේ දුන්නේ අමාරුම නඩු තීන්දුව කුමක්ද හැගිබරම ?

    කොල්ලෙක්ව එක පාරක් රිමාන්ඩ් කරා මම, එතකොට ඒ කොල්ලගේ අම්මා ඉස්සර බංකුව මිරිකගෙන ඇඩුවා. ඒ ආවේගේ කොච්චරක්ද කියනවනං ඒ අම්මගේ අතේ නියපොතු 3 4ක් ඉලිප්පිලා ගැලවුනා.
    ඒ ආවත් ගානක් වත් නැතුව මං දිහා බලල කෑගහලා ඇඩුවා අනේ දෙයි හාමුදුරුවනේ මට ඉන්න එකම කොල්ලා එයාව හිරේ දාන්න එපා ඒ වෙනුවට මාව හිරේ දන්න කියල.
    ඉලිප්පිච්ච නියපොතු වලින් ලේ වැක්කෙරුනා.
    මට කරන්න දෙයක් නෑ ඉතිං ඒකට.


    2. නඩු තීන්දුව වැරදි කියලා හිත හොදටම කියද්දී ලොයර්ස්ලාගේ දක්ෂතාවේ මත සාක්ශි ඉදිරිපත් කරලා තියෙන විදිය පදනම්ව විතරද නඩු තීන්දුව දෙන්නේ ? මේ වගේ අවස්ථා ඇවිල්ලා තියෙනවාද ?

    ඒකනං මෙහෙමයි බං, දැන් අපි උනත් ඇත්තම ඉන්සිඩන්ට් එක දකින්නේ නෑනේ ඕනම දේකදී,
    ඒ නිසා තියෙන සාක්ශි මත තමයි නඩුව එහාට මෙහාට කැරකෙන්නේ.
    "නඩු තීන්දුව වැරදි කියල හිත කියද්දී" කියල සිටුවේශන් එකක් සාධාරණ උසාවියක ඇති වෙන්නේ නෑ.
    වැරැද්ද නෝ නිවරැද්ද තීරණය වෙන්නේ ඒ අදාල සිද්ධි වාචිකය උසාවිය ඇතුලේ දිගහැරෙන විදිහ අනුව.
    ඒ ඇරුණම එතනින් එහා දෙයක් නෑ.


    3. ජිවිතයේ වැරදිකරුද ? නිවරදිකරුද ? කියලා තීන්දුව දෙන්න අමාරු වෙච්ච නඩු තියෙනවාද?



    වැරදී කියල තීරණය කරන හැම නඩුවක්ම හරි අමාරුවෙන් තමා බං දෙන්නේ.
    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන සෙල්ලමක් නේ මේක.
    ඒ මිනිහගේ මුළු ජීවිතේම, ඒ මිනිහගේ කසාද ගෑනිගේ ජීවිතේ, දරුවන්ගේ අනාගතේ, අම්ම තාත්තගේ ජීවිත මේ සේරම මගේ අතේ තියාගෙන කරන භයානක සෙල්ලමක් තමයි මේ රස්සාව.
    ඒ නිසා වැරදිකාරයෙක් කරන හැම දඩුවමම ඉතාම අපහසුවෙන් තමා දෙන්නේ.

    :(
     

    thanujaka

    Well-known member
  • කසාදයකින් තොරව නල දරු ක්‍රමයට ළමයෙක් හදලා ළමයගෙ උප්පැන්නට අම්මගෙ නම දැම්මොත් ළමය සුජාත ළමයෙක් වෙන්නෙ නැද්ද?

    නෑ විවාහයකින් පිට කිසිම ලමයෙක් සුජාත නෑ ඇඩොප්ට් කරේ නැත්තං.
     
    • Like
    Reactions: D_Mad and s5sage

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    නෑ විවාහයකින් පිට කිසිම ලමයෙක් සුජාත නෑ ඇඩොප්ට් කරේ නැත්තං.
    ස්තූතී :P
    තාත්තගෙ නම විතරක් උප්පැන්න සහතිකේ තිබ්බත් සුජාත නැද්ද ?
    දැං ගොඩක් අය මේ ක්‍රමයට ළමයි හදනවා. (නල දරු)
    තාත්තෙක් හරි අම්මෙක් හරි විතරයි ඒ ළමයින්ට ඉන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    thanujaka

    Well-known member
  • පත්තර කාරයෙක් නේ... අතින් දාල හිතල ලියන්න ඇති :rofl:

    ඔව් බං ඒකේ අර තුම්මුල්ලේ පදමේ කියන එක එහෙම ඔච්චර ලොකු පාතාල ඩයල් එකක් නෙමෙයි බං, ඌව නිකං හෙන ලොකු කරලා සුදු හුණු ගාල උලුප්ප්ලා අරගෙන.
    ඌත් එක්ක අර සුනිල් කියල එකෙක් පෙන්නුවා එහෙම චරිතයක් ඇත්තට හිටියෙත් නෑ.
     

    thanujaka

    Well-known member
  • ස්තූතී :P
    තාත්තගෙ නම විතරක් උප්පැන්න සහතිකේ තිබ්බත් සුජාත නැද්ද ?
    දැං ගොඩක් අය මේ ක්‍රමයට ළමයි හදනවා. (නල දරු)
    තාත්තෙක් හරි අම්මෙක් හරි විතරයි ඒ ළමයින්ට ඉන්නෙ.

    ලීහලී ඇඩොප්ට් කරාම ඒ ප්‍රශ්නේ හරියනවා.
    උප්පැන්නේ මව් පියන් විවාහකද කියන තීරුව නැත කියලා ලිව්ව ගමන් සුජාතභාවය නැති වෙනවා.
     

    thanujaka

    Well-known member
  • නිවාඩු දැම්මේ wife ව බලාගන්න වෙන්ටෑ ?;)

    පොඩ්ඩක් ස්ට්‍රෙස් එක වගේ ආවම මම නිවාඩුවක් දානව බං.
    ඔලුව පොඩ්ඩක් ආයෙ හදාගෙන තමයි උසාවියට නගින්නේ.
     

    thanujaka

    Well-known member
  • රජයට පවරාගත් ඉඩමකට පවරාගත් ප්‍රදේශිය සභාවට ගෙවන්න මුදල් නෑ කියනවා මේකට ගන්න පුලුවන් ක්‍රයාමර්ගය මොකද්ද?

    ඉතිං සල්ලි ගෙවනකං ඉතින් ඉඩමේ භුක්තිය අත අරින්න එපා උඹ.
    සල්ලි ගෙවනකං ඉඩම උඹේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චුට්ටක් ඇතුලේ තියන් ඉදී.
    ලොකුවට මුකුත් කරන්න චාර්ජස් මදි බං.
    එහෙමනං දෙපැත්තම ඕකේ අල්ලන්න ඕනේ.
    හිරු චැනල් එකෙන් තනිකරම ඕක කරේ.
    ඌත් මොන රෙද්දකට බං එල්ලන් ඉන්න එකේ ඉදලා රෙකෝර්ඩ් කරන්න ගියේ.
    මම ඌ එක්ක වෙඩින් දෙක තුනකදිම හම්බෙලා කතා කරලා තියෙනවා මිනිහා කොහොමත් මෝඩයි බං.
    කතා කරනකොටම ඒක තේරෙනවා.


    එහෙනං හඬ පටයක් එහෙම අහගන්න පුළුවන්වෙයි ඉස්සරහට. :rofl::rofl:
    subscribed ස්වාමීනි
     
    • Like
    Reactions: D_Mad and thanujaka

    thanujaka

    Well-known member
  • එහෙනං හඬ පටයක් එහෙම අහගන්න පුළුවන්වෙයි ඉස්සරහට. :rofl::rofl:
    subscribed ස්වාමීනි

    මගේ හෑන්ඩ් ෆෝන් භාවිතය ඉතාම අඩුයි බං.
    මාසෙටම රු 200 පනින්නේ නෑ ෆෝන් බිල.:rofl:
    වයිෆ් අම්ම තාත්ත ලගම ඉන්න යාලුවෝ හිතවත්තු කීප දෙනෙක් ඇරෙන්න මගේ මොබයිල් නම්බර් එක කිසි කෙනෙක් දන්නේ නෑ.
    එලකිරියෙත් ඔය කිඹුලයි තව පුද්ගලිකව හදුනන දෙතුන් දෙනෙක් ඇරෙන්න මගේ මොබයිල් නම්බර් එක කා ගාවවත් නෑ.
    ඒවා ඒ විදිහට මුල ඉදලම හදන් ඉන්නේ මම.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉතිං සල්ලි ගෙවනකං ඉතින් ඉඩමේ භුක්තිය අත අරින්න එපා උඹ.
    සල්ලි ගෙවනකං ඉඩම උඹේ.


    භුක්තිය උන්ට අයිතිය අපිට තියෙන්නේ මේක අද ඊයේ ගත්ත එකක් නෙමෙයි ගැසට් ඔක්කොම ගහල තක්සේරු කරලා ඉවරයි කේස් එක අවුරුදු 30 + පරනයි කාලයක් ඇදිලා ඇදිලා ගිය අවුරුද්දෙ වගේ තමයි තක්සේරුව ආවේ දැන් ප්‍රාදේශිය සභාව කියනවා සල්ලි නෑ කියලා.

     

    thanujaka

    Well-known member
  • භුක්තිය උන්ට අයිතිය අපිට තියෙන්නේ මේක අද ඊයේ ගත්ත එකක් නෙමෙයි ගැසට් ඔක්කොම ගහල තක්සේරු කරලා ඉවරයි කේස් එක අවුරුදු 30 + පරනයි කාලයක් ඇදිලා ඇදිලා ගිය අවුරුද්දෙ වගේ තමයි තක්සේරුව ආවේ දැන් ප්‍රාදේශිය සභාව කියනවා සල්ලි නෑ කියලා.


    එහෙනං ඉතින් ප්‍රාදේශීය සභාවට විරුද්ධව නඩු කියන්න ඕනේ.
    නඩු කියල තක්සේරු වටිනාකම ගන්න පුළුවන්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ හෑන්ඩ් ෆෝන් භාවිතය ඉතාම අඩුයි බං.
    මාසෙටම රු 200 පනින්නේ නෑ ෆෝන් බිල.:rofl:
    වයිෆ් අම්ම තාත්ත ලගම ඉන්න යාලුවෝ හිතවත්තු කීප දෙනෙක් ඇරෙන්න මගේ මොබයිල් නම්බර් එක කිසි කෙනෙක් දන්නේ නෑ.
    එලකිරියෙත් ඔය කිඹුලයි තව පුද්ගලිකව හදුනන දෙතුන් දෙනෙක් ඇරෙන්න මගේ මොබයිල් නම්බර් එක කා ගාවවත් නෑ.
    ඒවා ඒ විදිහට මුල ඉදලම හදන් ඉන්නේ මම.


    ;):yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනං ඉතින් ප්‍රාදේශීය සභාවට විරුද්ධව නඩු කියන්න ඕනේ.
    නඩු කියල තක්සේරු වටිනාකම ගන්න පුළුවන්.


    මොන උසාවියෙද නඩුව දාන්නනේ ගොඩක් කල් යයිද තින්දුව දෙන්න ?
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    bump swamini :P


    mage geta eha paththe inna gani ge gedarayi ape gedarayi wen wela thiyenne

    thappekin eka haduwe api.


    un mulin thappe hadanwata wirudda wuna eth api haduwa

    un wirudda wune un thappe ayinatama enna ge hadala nisa unge sewage lines

    ehema daganna amaru hinda.


    kohoma hari dan eke ariyas ekatath ekka e gani ape waththe thiyena gas wala kolayak aththak e paththata watunath kiyonwa kapala danna hadanwa



    godak welawata e athu kadala danwa unge gedara ekekta kiyala.


    methendi api waradida e paththta athu watenna gas hadala thiyenna

    athu kadan watenne na nikam oya aththak dekak e paththata gihin thiyenne


    ewa man kapala danwa nithrama kiywilla ahan inna bari hinda



    thawa thappe naginnath enwa unge biththi wala wada karanna bas la aawama


    > unta puluwanda ehema karanna




    e dala thiyena sewage lines + toilet lines walata adi 20 k wath naha ape linda thiyenwa


    eka sewage line ekak wali filter ekak dala (kussiyen ena wathura) rodu perila wadi wathura yanna linda kittuwama ethana wadi wathura tika yanne unge sewage tank ekata issraha thiyena


    hadissiye hari ape linde wathura wala awulak wunoth apita legal action ganna puluwan neda ?




    sorry prashne dik wunanam:sorry:
     
    Last edited: