තැන්ක්ස්
මම exam එකට ඉන්න හිතාගෙන ඉන්නේ 2021 අවුරුද්දේ මේ අවුරුද්දේ එක නෙමේ .
දැන්ම ඉදන් ක්ළාස් යන එක හොදයි ද ?
නැත්නම්
University of London LL.B එක කරන එක හොදයි ද ? එක කරොත් කියක් විතර යයිද ?මේකට c2 තිබ්බොත් ඇති නේ ?
නඩු කතා කරන්නේ නැතුව ? විනිසුරු විබාග විතරක් ලියලා විනිසුරුවරයෙක් වෙන්න බැහැ නේ![]()
තැන්ක්ස්
ක්ලාස් නං කලින්ම යන තරං හොදයි.
වැඩේම ඉන්න ඕනේ ඉතිං පිස්සු කෙලලා ගොඩයන්න පුළුවන් එක්සෑම් එකක් නෙමෙයි.
ඔය ප්රයිවට් ආයතන වල මිල ගණන් නං මම හරියටම දන්නේ නෑ මචං ඒ ටිකනං ඒ ආයතන වලින් පොඩ්ඩක් හොයලා බලපං.
බෑ එහෙම බෑ අවුරුදු 4ක් උසාවි යන්නම ඕනේ.







