කඹය 2019 - අවසන් ප්‍රතිපල

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
350
0
ඕකේ සීන් එක වෙන්නේ වෝට් මත නෙමෙයි නේ බන්... පොයින්ට්ස් මතනේ දිනුම පැරදුම තීරනය උනේ... ටීම් මෙම්බර් කෙනෙක්ට පොයින්ට්ස් 10යි මෙම්බර් නොවෙන කෙනෙක්ට පොයිට්ස් 1යි මේකේ උනෙ බ්‍රදර්හුඩ් එකේ 7ක් ඉතිකට පැන්නා කෙලින්ම එතනම පොයින්ට්ස් 70ක් තව බ්‍රදර්හුඩ් එකේ වෝට් දාපු අයගෙන් බරගානක් රිජෙක්ට් උනානේ ඉතින් අර 100 ගැප් එක කැඩුනේ ඒක නිසා......

votes reject වෙන එක හරි බන්. qualified නැත්තන් එහෙම වෙන්නම එපැයි. :yes:

එක නෙවේ

points කෙස් එක මම දන්නවා ...

එක පැත්තක 25 ම අනිත් පැත්තට ගියොත් උන්ට members ලා 50 හෙම points එක්ක points 500 යි.
එතකොට අනිත් පැත්තේ උන්ට දිනන්න point 1 votes 500ක් අමතරව ඕන.

ඕකනේ කෙස් එක?

මේ point රෙද්දක් ඕන නෑ නේ?

තිබත් නිකන් members ලා 5 කට 10 කට උපරිම සිමා කරා නං හරි නේ.

මන් කියන්නේ ඔය points වැඩේ ඕනම නෑ. votes විතරයි ඕන මේ ගේම් එකට.
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එතනනේ බන් ගේම තියෙන්නේ ඉතින්.... ටීම් ලීඩර් සහ එයා තෝරන 5 දෙනා දැනගන්න ඕන කට්ටියට කතා කරල ටීම් මෙම්බර්ස්ලව පරිස්සන් කරගන්න... අනුන්ට එක එක ඒවා දෙන්න කලින් ටීම් එකේ උන්ට දෙන්න..... ටීම් එකට වැටුන උනුත් දැනගන්න ඕන මේක එක තරගයක් නේ ඉතින් වැටුන පිලේ ඉඳන් සෙලල්න් කරන්න මොකෝ යාලුවොත්රහා වෙන්නේ නෑනෙ බං මොකෝ පොඩි උන්‍යැ ඉන්නෙ හද්ද නාකි කුකුල්ලුනෙ...😂😂😂
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,718
    17,363
    113
    Nowhere
    එතනනේ බන් ගේම තියෙන්නේ ඉතින්.... ටීම් ලීඩර් සහ එයා තෝරන 5 දෙනා දැනගන්න ඕන කට්ටියට කතා කරල ටීම් මෙම්බර්ස්ලව පරිස්සන් කරගන්න... අනුන්ට එක එක ඒවා දෙන්න කලින් ටීම් එකේ උන්ට දෙන්න..... ටීම් එකට වැටුන උනුත් දැනගන්න ඕන මේක එක තරගයක් නේ ඉතින් වැටුන පිලේ ඉඳන් සෙලල්න් කරන්න මොකෝ යාලුවොත්රහා වෙන්නේ නෑනෙ බං මොකෝ පොඩි උන්‍යැ ඉන්නෙ හද්ද නාකි කුකුල්ලුනෙ...😂😂😂

    පරාද උන නිසානේ බන් මේ ඔක්කොම :lol:
    දිනුවානන් මොකෝ වෙන්නේ.... මේ ත්‍රෙඩ් එක දාපු දවසෙන්ම ඉවරයි. වැඩිම උනොත් රෙප් ඉල්ලලා එකෙක් දෙන්නෙක් බම්ප් කරයි.
    දැන් ඉතින් පරාද උන දුකට පුකේ ලොජික් උස්සන් ඇවිත් ෆේක් වලින් වැලලෙන්න හදනවා.:rofl:

    giphy.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,768
    113
    Colombo
    telegram eke serama membersla ne ban
    oke karanna ona
    kabe adinna kemathida
    mona team ekatada join wenne kiyala ahanna
    kalin kale ehemai

    මේ පාරත් එහෙම තමයි බන් කලේ.
    චන්දය පටන්ගන්න කලින් ටීම් දෙකේ සාමාජිකයෝ හදුන්වාදීම කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා.
    ඒක දැම්මෙත් ඔය වගේ ප්‍රශ්න තියනවනම් කලින් කියන්න කියලා.
    කට්ටිය ඒකෙත් තමන්ගේ ටීම් එක promote කළා ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් ගැන කිව්වෙ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1895217
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,162
    5,541
    113
    Blob Storage
    www.37innovate.com

    ehenam bara set ekak penne ei yako
    ehema thiyala wedak thiyenawada
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පරාද උන නිසානේ බන් මේ ඔක්කොම :lol:
    දිනුවානන් මොකෝ වෙන්නේ.... මේ ත්‍රෙඩ් එක දාපු දවසෙන්ම ඉවරයි. වැඩිම උනොත් රෙප් ඉල්ලලා එකෙක් දෙන්නෙක් බම්ප් කරයි.
    දැන් ඉතින් පරාද උන දුකට පුකේ ලොජික් උස්සන් ඇවිත් ෆේක් වලින් වැලලෙන්න හදනවා.:rofl:

    giphy.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,162
    5,541
    113
    Blob Storage
    www.37innovate.com
    පරාද උන නිසානේ බන් මේ ඔක්කොම :lol:
    දිනුවානන් මොකෝ වෙන්නේ.... මේ ත්‍රෙඩ් එක දාපු දවසෙන්ම ඉවරයි. වැඩිම උනොත් රෙප් ඉල්ලලා එකෙක් දෙන්නෙක් බම්ප් කරයි.
    දැන් ඉතින් පරාද උන දුකට පුකේ ලොජික් උස්සන් ඇවිත් ෆේක් වලින් වැලලෙන්න හදනවා.:rofl:
    kabe awalangu kara damanna
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    388
    265
    63
    එතනනේ බන් ගේම තියෙන්නේ ඉතින්.... ටීම් ලීඩර් සහ එයා තෝරන 5 දෙනා දැනගන්න ඕන කට්ටියට කතා කරල ටීම් මෙම්බර්ස්ලව පරිස්සන් කරගන්න... අනුන්ට එක එක ඒවා දෙන්න කලින් ටීම් එකේ උන්ට දෙන්න..... ටීම් එකට වැටුන උනුත් දැනගන්න ඕන මේක එක තරගයක් නේ ඉතින් වැටුන පිලේ ඉඳන් සෙලල්න් කරන්න මොකෝ යාලුවොත්රහා වෙන්නේ නෑනෙ බං මොකෝ පොඩි උන්‍යැ ඉන්නෙ හද්ද නාකි කුකුල්ලුනෙ...😂😂😂

    fake walinui adurana ewunui serama gennala e gennana un itin kiyana ekata thamai vote karanne molayak nadda moda pons thota :rofl:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,131
    0
    ඔටුවගෙ පිට උඩ
    d1fj1sq.png

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට ස්තුතිවන්තවෙන ගමන් ඡන්ද පොරොන්දු ඉටුකරන්නයි මේ හදන්නේ....:yes:

    ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ චිරි චිරි වැස්ස දැනටම පොරොන්දු වුන තෑගී ගොඩක් බෙදලා ඉවරයි. ඉතුරු ටිකත් බෙදාගෙන යන අතරේ පොරොන්දු උන 100GB Cloud Storages 50ක්ම තෑගි කරන්නත් ඕනේ.

    storages බෙදා දෙනකොට අපිට ලේසි වෙන්නයි, සාධාරණ විදියට බෙදන්නයි ඕනේ නිසා පොඩි ෆෝම් එකක් හැදුව. කස්ටියට තියෙන්නේ ඒක ෆිල් කරන්න.

    *
    *
    *​

    Google Form

    *
    *
    *

    මේ ෆෝම් එක හරියට ෆිල් කලොත් සාධාරණ විදියට, සුදුසුම කෙනාට දෙන්න ලේසි වෙයි... :)

    කව්රු මොනා කිව්වත් අපි දුන්න, දෙනවා....මේවා අපේම එළකිරි එකේ උන්ට තමා අනික් team එකේ අයටත් සීමිත අවස්ථාවක් තියෙනවා..ඔව් :yes::yes::yes:

    PS - 1.දැනටම pm වලින් සහ පොස්ට් වලින් cloud storage නමින්ම ඉල්ලු අය මේ ෆෝම් එක ෆිල් කිරීම අනවශ්‍යයි.

    2. එක් අයකුට එක් දිනුමක් පමණයි

    d1fj1sq.png

    :cool::cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,446
    6,164
    113
    Nawala
    Qy3Ju1i.png

    මේ ඔබ දකින්නේ ප්‍රථම වතාවට කඹඇදීමේ තරගයක් "ඩක්වත් ඇන්ඩ් ලුවිස්" න්‍යායට අනුව ජයග්‍රගණය කල අවස්ථාවකුයි ;););)
     
    • Like
    Reactions: $Gangster$