අදාල නැති වලි වලට පනින්නෙ නෑනේ බ්‍රෝ අපි....![]()
මට එහෙම ඔය වගේ අයිස් පලම් දෙකක් තිබ්බානම් දනී කරන දේ....


අදාල නැති වලි වලට පනින්නෙ නෑනේ බ්‍රෝ අපි....![]()


ඔකෙ ෆොටොස් දෙකක් තියෙනවා නෙද පොස්ට් කවුන්ට් නම්බර් එකත් එක්ක...
එ පොස්ට් නම්බර් පිලිවෙලට බෙදල තියෙන්නෙ..දැන් වත් තෙරුනාද..ඔයාට නිල් පාට තැබිලි පාට කරල දුන්නෙ තෙරුම් ගන්න පහසුවට..
කිසිම මෙම්බර් කෙනෙක් අයින් නොකර..
මෙම්බර් ලා බැලන්ස් කරලා බෙදපු එක තමා දෙවනියට තියෙන්නෙ..
මෙම්බර් ඉස්සහින් එ පොස්ට් නම්බර් එක දාලා තියෙනවා....පොස්ට් එඩිට් කරලා ඩිලිට් කරලා දැන් වෙනස් කරගන්න කලින් අපි ඔය නම්බර් එක ගත්තෙ..
තව තියෙනවාද ප්‍රශ්න..තෙරුනෙ නැද්ද තාම..
පේන විදියට ටීම් බෙදිල්ලේ කිසිම අඩුපාඩුවක් නෑ. හරියට වෙලා තියෙනව. පැරදුනු දුකටයි.. වැල බෙදල කෙලෝ ගත්ත එකටයි.. පැරදිලත් එක එකාට පු# දීගෙන වියදම් කරන් අකවුන්ට් දෙන්න උන හිතේ දුකටයි කියපු කතා සෙට් එකක්..රමේශ් අයියෙ මට ප්‍රශ්නයක් තියෙනවා..ඉතික අයියා giveaway එක ගෙනාපු වෙලාවෙම එයා ප්‍රශ්නය අරන් ආවා..
එත් ඔයාට ටිම් එක අවුල් කියන්න රිසල්ට් ශිට් එක එනකම් ම හිටියා....අනික ඔයා රිසල්ට් ශිට් එක කන්ෆම් කලාට පස්සෙ තමා ටිම් එකෙ අඩු පාඩු හොයන්නෙ...
ඔයාට මතක ඇති giveaway එක නැවත්තුවෙ නැත්නම් ඉතික අයියා යනවා කිවිවාම මම දුන්න උත්තරේ."රෙප් 500ක් අතෙ තියන් තරගෙ දාලා යන එක එයාගෙ කැමැත්ත "කියලා...
ඔයා 12 වෙනිදා ටිම් එක දුන්න වෙලාවේ ඉදන් එකෙ අඩු පාඩු නොකියා කටවහගෙන ඉදලා රිසල්ට් ශිට් එකත් ok කරලා දැන් කියනවා ටිම් එක අවුල් ලු...
ටිම් මෙම්බර් ලා හොයපු විදිහ ලීඩර් ලා ගත්ත විදිහ ඔයායි මායි ඉතික අයියයි හිදටම දන්නවා නෙ..එහෙනම් එ වෙලාවේ නොකියා දැන් මොකක්ද මේ කියන්නෙ..ඔයාට ශමින්ද ඔනි කිවිවා ම එයාවත් දුන්නා.මාරු කරලා දෙන්න කිවිවාම එකත් කලා.
ඔය බයිලා නෙමෙයි මට මේකට උත්තරයක් දෙනවා ද..ඔයාලගෙ ටිම් එකෙ ලීඩර් කවුද..මම ලීඩර් විදිහට බාරගන්නෙ ෆයිනල් රිසල්ට් ශිට් එක ඇපෘ කල කෙනා ව..
කවුද ටිම් ලීඩර් කියන්නකො..12 වෙනිදා රෑ 9 ඉදල 15 රෑ 9 වෙනකම් ඉදලා ටිම් එක චෙක් කරන්නෙ නැතිව රිසල්ට් ආවාම ටිම් එක චෙක් කරලා ok එක දිලා දැන් ටිම් බෙදපු විදිහ ගැන හොයනවා..මට
මේ දෙකට උත්තරයක් දෙන්න..
ඔයාලගෙ ටිම් ලීඩර් කවුද...
ටිම් එකෙ මෙම්බර් ලා ගැන ප්‍රශ්නයක් තිබ්බා නම් ඇයි එයා එක එ මොහොතෙ අරගෙන ආවේ නැත්තෙ..

පේන විදියට ටීම් බෙදිල්ලේ කිසිම අඩුපාඩුවක් නෑ. හරියට වෙලා තියෙනව. පැරදුනු දුකටයි.. වැල බෙදල කෙලෝ ගත්ත එකටයි.. පැරදිලත් එක එකාට පු# දීගෙන වියදම් කරන් අකවුන්ට් දෙන්න උන හිතේ දුකටයි කියපු කතා සෙට් එකක්..
පරදින්න බැරි නම් තරඟ නොකල හිටිය නම් හරි.. සංවිධායකයො හරියට වැඩේ කරල තියෙනව. මහන්සි වෙලා සංවිධානය කලාට ස්තූතියි..
-----------------------------------------
ක්‍රොස් වෝට් දාල කල්ලි ගැහිල කියල වැලපෙන උන්ට කියන්න තියෙන්නෙ අර සංකපාලයත් ටීම් එකට කිසිම හෙල්ප් එකක් නොකර ක්‍රොස් වෝට් කරල කල්ලියට සෙට් වෙලා ඉන්නෙ. ඉතිං තමන්ගෙ පැත්තෙත් ඒදේම කරල අනිත් උන්ට වැදි බයිල කියල වැඩක් නෑ.

මේ හිච්චි..නිකි මට වැඩ තියෙනවා මම යනවා..
කර කර ඉන්වට වඩා පොල් ගෙඩියක් ගෙනත් එක වලලලා එකෙන් ගහක් හදලා එකෙ හැදුනන්පොල් ගෙඩියක් කඩලා අරන් ලෙලි ගහලා පාරෙ යන ටෙන් විල් එකක් නවත්තගෙන රෝද 10ම අතුල්ලලා සොදලා දෙන එක වටිනවා......
මේ මොකද්ද බන් මේ ගෑණි මේ කියන්නේ? මොන මෝඩ හුත්ට් ද යකෝ ඒ වැඩේ. මට නිකන් පිස්සු වගේ.මේ මොකද්ද බන් මේ ගෑණි මේ කියන්නේ? මොන මෝඩ හුත්ට් ද යකෝ ඒ වැඩේ. මට නිකන් පිස්සු වගේ.

පේන විදියට ටීම් බෙදිල්ලේ කිසිම අඩුපාඩුවක් නෑ. හරියට වෙලා තියෙනව. පැරදුනු දුකටයි.. වැල බෙදල කෙලෝ ගත්ත එකටයි.. පැරදිලත් එක එකාට පු# දීගෙන වියදම් කරන් අකවුන්ට් දෙන්න උන හිතේ දුකටයි කියපු කතා සෙට් එකක්..
පරදින්න බැරි නම් තරඟ නොකල හිටිය නම් හරි.. සංවිධායකයො හරියට වැඩේ කරල තියෙනව. මහන්සි වෙලා සංවිධානය කලාට ස්තූතියි..
-----------------------------------------
ක්‍රොස් වෝට් දාල කල්ලි ගැහිල කියල වැලපෙන උන්ට කියන්න තියෙන්නෙ අර සංකපාලයත් ටීම් එකට කිසිම හෙල්ප් එකක් නොකර ක්‍රොස් වෝට් කරල කල්ලියට සෙට් වෙලා ඉන්නෙ. ඉතිං තමන්ගෙ පැත්තෙත් ඒදේම කරල අනිත් උන්ට වැදි බයිල කියල වැඩක් නෑ.

20 බෙදුවම ඔයා නායකයන්ගෙන් ඇහුවද මේ 20ට ඔයාල කැමතිද කියලාඒක කියලා තියෙන්නේ ඕකේ
අපේ කැමැත්තට නෙමෙ. ඉතුරු 40 බෙදුවේ සාමාජික ත්‍රෙඩ් එකේ "මන් කැමතියි" කියලා පෝස්ට් කරපු අනුපිලිවෙලට දෙපැත්තට
සොහොන;24390791 said:වැල give away දිලා පුකෙ ඇරගත්තා වාගෙ![]()

20 බෙදුවම ඔයා නායකයන්ගෙන් ඇහුවද මේ 20ට ඔයාල කැමතිද කියලා
කලින් නම් එහෙම කරා මතක විදියට

කලින් නම් එහෙම කලාahanna athi anik paththe team eken
horu
මමත් බ්‍රෝ මන්ඩපේ ඉන්නවා බ්‍රෝ
එකම සෙට් එකක් විදියට ඒකෙ කට්ටිය චැටක් දාගෙන ෆන් එකෙ ඉන්නවා
මරාගන්න ජෝක් දානවා ආතල් එකේ ඉන්නවා කුණුහරප නැතුව
මමත් ඒකට සිරාවටම කියනවා නම් සෙට් උනේ ගියපාර කඹෙන් පස්සෙ
කල්ලි වාදය කියලා ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙ නැහැ
එහෙනම් බන් අපිත් පනින්න එපැයි රමේශ් ඉතිකල මන්ඩපේ සෙට් එකේ තමයි ඉන්නෙ මන්ඩපේ ත්‍රෙඩ් බලන්න දාපුවා
මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා කියලා චොදනාවක් එල්ල වෙනවා
ඒ සම්බන්ධයෙන් ඉතින් සංවිධායකයින් තමයි සහෝ එක්ස්ප්ලේන් කරන්න ඔනා !

mokakkda ban me mandape kiyanne thread ekakkda![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1889110