කඹය 2019 - අවසන් ප්‍රතිපල

chalaka nuwan

Active member
  • Jun 14, 2011
    314
    161
    43
    කලින් නම් එහෙම කලා
    අපෙන් ඇහුවා කාගෙ ටීම් එකටත් එන්නෙ කියලා
    මට පේන්නෙ මේ පාර කඹේ අදින්න විතරයි වගේ කැමැත්ත අහල තියෙන්නෙ
    සප් එක දෙන ටීම් එක අහල නැහැ වගේ


    moda ganu ekka karanna giyama ohoma thamai anthi wali athi wenawa ganiyek sambanda unoth
     

    chalaka nuwan

    Active member
  • Jun 14, 2011
    314
    161
    43
    මට තිබ්බ අවුල

    game එක සැහෙන්න depend වෙනවා නං team members ලගේ votes වලින්,
    තේරුමක් නෑ නේ මේ කඹේ?
    නිකන් මුළු එලකිරියේම ඉන්න උන්ට එන්න කියලා කඹ ඇදලා වැඩක් නෑ නේ?
    25 | 25 ඉන්නවා නං, 25 න බහුතරය යන පැත්ත නං දිනන්නේ "සාමාන්යෙන්" තේරුමක් නෑ නේ? මොකද සාමයෙන් එළකිරියේ votes 2000 ට අඩුයි නේ?
    එක පැත්තකට team මෙම්බෙර්ස් ලා ඔක්කොම ගියොත් අනිත් පිලට අමතර votes 500 ක් ඕන දිනන්න.
    ඉතින් වැඩක් තියනවද මුළු එලකිරියේම උන්ට එන්න කියලා?
    මේක නිකන් team මෙම්බෙර්ස් ලා 50 යි, තව votes 100 ක වගේ ගේමක් නේ.

    ඉතින් වැඩක් නෑ නේ කඹේ න්.

    ඔලු ගෙඩි දෙකක් පත් කරලා උන් දෙන්නට vote කරන්න ඉස්සර වගේ තිබ්බා නං ඉවරයි නේ..
    ගේමක් තියෙන්නේ එතකොට නේ.
    ඕන නං team members ලා 25 ක් නෙවේ 50ක් උනත් තියා ගත්තට කමක් නෑ candidates ලගේ support එකට. team members votes අනිවා ඒ අදාළ පිලට සහ points කතාවක් නෑ vote එක විතරයි.

    මේ දැන් ගිය විදිහට තිබ්බත් කමක් නෑ team members ලා උපරිම 10 ක් වගේ දාගෙන.
    25ක්?

    මේක හරියන්නේ නෑ නේ!

    meke inna gobbayanta owa therenne na.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,947
    5,407
    113
    Blob Storage
    www.37innovate.com
    අර පල්ලිය ගිනි ගත්ත නිසා කැතලික් සෙට් එකම ගොඩක් ශොක් වෙලා ඉන්නෙ ගොඩක් ශෝෂල් මිඩියා වල අම්බානෙක ශෙයාර් වෙනවා මුස්ලිම් ඩයල් මේක කරේ කියලා නිව්සි වල වෙච්ච කේස් එක නිසා මුස්ලිම් උන් දැන් අම්බානෙක බයේ ඉන්නෙ

    යුරෝප් ෆීඩ් වලත් ඒ වගේ සීන් එකක් තමයිලු මොකද කැතලික් අය වැඩි නිසා හෙනම අවුලක් වෙයි කියලා

    මේ වනේ බන් තියෙන ප්‍රශ්න මෙකෙ උන් මේ කඹේකට මරාගන්නවා
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    400
    83
    මට තිබ්බ අවුල

    game එක සැහෙන්න depend වෙනවා නං team members ලගේ votes වලින්,
    තේරුමක් නෑ නේ මේ කඹේ?
    නිකන් මුළු එලකිරියේම ඉන්න උන්ට එන්න කියලා කඹ ඇදලා වැඩක් නෑ නේ?
    25 | 25 ඉන්නවා නං, 25 න බහුතරය යන පැත්ත නං දිනන්නේ "සාමාන්යෙන්" තේරුමක් නෑ නේ? මොකද සාමයෙන් එළකිරියේ votes 2000 ට අඩුයි නේ?
    එක පැත්තකට team මෙම්බෙර්ස් ලා ඔක්කොම ගියොත් අනිත් පිලට අමතර votes 500 ක් ඕන දිනන්න.
    ඉතින් වැඩක් තියනවද මුළු එලකිරියේම උන්ට එන්න කියලා?
    මේක නිකන් team මෙම්බෙර්ස් ලා 50 යි, තව votes 100 ක වගේ ගේමක් නේ.

    ඉතින් වැඩක් නෑ නේ කඹේ න්.

    ඔලු ගෙඩි දෙකක් පත් කරලා උන් දෙන්නට vote කරන්න ඉස්සර වගේ තිබ්බා නං ඉවරයි නේ..
    ගේමක් තියෙන්නේ එතකොට නේ.
    ඕන නං team members ලා 25 ක් නෙවේ 50ක් උනත් තියා ගත්තට කමක් නෑ candidates ලගේ support එකට. team members votes අනිවා ඒ අදාළ පිලට සහ points කතාවක් නෑ vote එක විතරයි.

    මේ දැන් ගිය විදිහට තිබ්බත් කමක් නෑ team members ලා උපරිම 10 ක් වගේ දාගෙන.
    25ක්?

    මේක හරියන්නේ නෑ නේ!

    මේක තමයි හොදම විසදුම. කල්ලි වලට ෆුකෙන් යන නිසා කැමති වෙන්නෙ නෑ ඕකුන්. :lol:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,967
    1,734
    113
    නෙතූෂි අක්කි ගාව
    අර පල්ලිය ගිනි ගත්ත නිසා කැතලික් සෙට් එකම ගොඩක් ශොක් වෙලා ඉන්නෙ ගොඩක් ශෝෂල් මිඩියා වල අම්බානෙක ශෙයාර් වෙනවා මුස්ලිම් ඩයල් මේක කරේ කියලා නිව්සි වල වෙච්ච කේස් එක නිසා මුස්ලිම් උන් දැන් අම්බානෙක බයේ ඉන්නෙ මෙහෙ

    යුරෝප් ෆීඩ් වලත් ඒ වගේ සීන් එකක් තමයිලු මොකද කැතලික් අය වැඩි නිසා හෙනම අවුලක් වෙයි කියලා

    මේ වනේ බන් තියෙන ප්‍රශ්න මෙකෙ උන් මේ කඹේකට මරාගන්නවා

    ආ මල් බබා..... වලිදාලා මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරුවක්...:lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    400
    83
    ආ මල් බබා..... වලිදාලා මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරුවක්...:lol::lol:

    ආහ් හද මෝල් ලින්ඩා ඇන්ඩර්සන් එකෙන් වරෙන්කො :frown::lol:
     

    chalaka nuwan

    Active member
  • Jun 14, 2011
    314
    161
    43
    Wallen reela wallen puka hodana Maravil pathrhe wesa kollek wayasa 25 :(:lol:
    Menna muge maanasika mattama. Cocktail hadi gaana ponnaya :lol:


    mu da me eka ekata apahasa kara kara yanne ? :lol:
    cocktail dakala nathi godayanta nam magic athi wtf was dat
    moda chun ekak ne
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,013
    1
    6,979
    113
    Gampaha
    20 බෙදුවම ඔයා නායකයන්ගෙන් ඇහුවද මේ 20ට ඔයාල කැමතිද කියලා
    කලින් නම් එහෙම කරා මතක විදියට
    telegram screenshot wagayak dala thibbe confirm kala kiyala
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,967
    1,734
    113
    නෙතූෂි අක්කි ගාව
    24otwzd.jpg
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    400
    83
    mu da me eka ekata apahasa kara kara yanne ? :lol:
    cocktail dakala nathi godayanta nam magic athi wtf was dat
    moda chun ekak ne

    :lol::lol: ඔව් පොන්නයා. වැල්ලෙන් රිල රැල්ලෙන් පුක සෝදන එකස් කොක්ටෙර්ල් ශේක් නොකර හැන්දෙන් කලතනවා:(:lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට තිබ්බ අවුල

    game එක සැහෙන්න depend වෙනවා නං team members ලගේ votes වලින්,
    තේරුමක් නෑ නේ මේ කඹේ?
    නිකන් මුළු එලකිරියේම ඉන්න උන්ට එන්න කියලා කඹ ඇදලා වැඩක් නෑ නේ?
    25 | 25 ඉන්නවා නං, 25 න බහුතරය යන පැත්ත නං දිනන්නේ "සාමාන්යෙන්" තේරුමක් නෑ නේ? මොකද සාමයෙන් එළකිරියේ votes 2000 ට අඩුයි නේ?
    එක පැත්තකට team මෙම්බෙර්ස් ලා ඔක්කොම ගියොත් අනිත් පිලට අමතර votes 500 ක් ඕන දිනන්න.
    ඉතින් වැඩක් තියනවද මුළු එලකිරියේම උන්ට එන්න කියලා?
    මේක නිකන් team මෙම්බෙර්ස් ලා 50 යි, තව votes 100 ක වගේ ගේමක් නේ.

    ඉතින් වැඩක් නෑ නේ කඹේ න්.

    ඔලු ගෙඩි දෙකක් පත් කරලා උන් දෙන්නට vote කරන්න ඉස්සර වගේ තිබ්බා නං ඉවරයි නේ..
    ගේමක් තියෙන්නේ එතකොට නේ.
    ඕන නං team members ලා 25 ක් නෙවේ 50ක් උනත් තියා ගත්තට කමක් නෑ candidates ලගේ support එකට. team members votes අනිවා ඒ අදාළ පිලට සහ points කතාවක් නෑ vote එක විතරයි.

    මේ දැන් ගිය විදිහට තිබ්බත් කමක් නෑ team members ලා උපරිම 10 ක් වගේ දාගෙන.
    25ක්?

    මේක හරියන්නේ නෑ නේ!

    ඕකේ සීන් එක වෙන්නේ වෝට් මත නෙමෙයි නේ බන්... පොයින්ට්ස් මතනේ දිනුම පැරදුම තීරනය උනේ... ටීම් මෙම්බර් කෙනෙක්ට පොයින්ට්ස් 10යි මෙම්බර් නොවෙන කෙනෙක්ට පොයිට්ස් 1යි මේකේ උනෙ බ්‍රදර්හුඩ් එකේ 7ක් ඉතිකට පැන්නා කෙලින්ම එතනම පොයින්ට්ස් 70ක් තව බ්‍රදර්හුඩ් එකේ වෝට් දාපු අයගෙන් බරගානක් රිජෙක්ට් උනානේ ඉතින් අර 100 ගැප් එක කැඩුනේ ඒක නිසා......