කඹය 2019 - අවසන් ප්‍රතිපල

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මන් නම් දැනගත්ත ඇරෝ කොහොමත් අනික් පැත්තට පනිනව කියල ටීම් එක දැකපු ගමන් :yes::yes::yes::yes: . තමන්ගෙ යාලුවො කාට උනත් PM එහෙම දාල වෝට් එක දාගන්න බලනව මොන ටීම් එකේ හිටියත් . තමන්ට මනුස්සකමක් තියෙන්න ඕන ඉතින් තමන් ටීම් එකකට වැටුනනම් ඒ ටීම් එකට වෝට් එකවත් දෙන්න . දිනවන්න වැඩ කරන්න බැරිනම් . හැම පාරම අනික් පැත්තෙ උන්ට PM දානවනෙ ටිකක් සෙට් එකෙක් හිටියොත් :D:D:D

    අවංකම තෝ හිටපු හින්දයි මේ කඹේ ලබ්බට ආවේ .... (ආතල් එකක් ගන්නත් තමයි ) .... අලුත් පැරණ කියල බේදයක් නෑ ... හැබයි මේකේ මේ 2017න පස්සේ ආපු ... අමුතුම මානසිකත්වයක් තියෙන්නේ කියල හිතෙනවා :confused:

    අපිත් මේ ආතල් ගන්න තමයි බන්..

    නැතුව අපිට මේ අඩගහල 20 විතර thread එකට comment කරවාගෙන අපිම teams වලට දාල.. උබල අපිට vote කරපන් ආ කියල මොකද්ද බන් ඒ ආතල් එක..

    යාලුවෝ යාළුවො දෙපැත්තට බෙදිලා අදින එක නේන්නම් ආතල් එක.. වැටුන team එකට සපෝර්ට් කරනව මිසක්..

    මොන ෆොන්න වැඩක් ද මේ..
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    මන් නම් දැනගත්ත ඇරෝ කොහොමත් අනික් පැත්තට පනිනව කියල ටීම් එක දැකපු ගමන් :yes::yes::yes::yes: . තමන්ගෙ යාලුවො කාට උනත් PM එහෙම දාල වෝට් එක දාගන්න බලනව මොන ටීම් එකේ හිටියත් . තමන්ට මනුස්සකමක් තියෙන්න ඕන ඉතින් තමන් ටීම් එකකට වැටුනනම් ඒ ටීම් එකට වෝට් එකවත් දෙන්න . දිනවන්න වැඩ කරන්න බැරිනම් . හැම පාරම අනික් පැත්තෙ උන්ට PM දානවනෙ ටිකක් සෙට් එකෙක් හිටියොත් :D:D:D

    කඹේ හරිම ආතල් එක තියෙන්නේ ,සෙට් වෙන ටීම් එක දිනවන එක ... ආතල් එකට යාලුවෝ එක්ක වුනත් මරා ගන්න එක​
    ;)
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0

    මන් නම් දැනගත්ත ඇරෝ කොහොමත් අනික් පැත්තට පනිනව කියල ටීම් එක දැකපු ගමන් :yes::yes::yes::yes: . තමන්ගෙ යාලුවො කාට උනත් PM එහෙම දාල වෝට් එක දාගන්න බලනව මොන ටීම් එකේ හිටියත් . තමන්ට මනුස්සකමක් තියෙන්න ඕන ඉතින් තමන් ටීම් එකකට වැටුනනම් ඒ ටීම් එකට වෝට් එකවත් දෙන්න . දිනවන්න වැඩ කරන්න බැරිනම් . හැම පාරම අනික් පැත්තෙ උන්ට PM දානවනෙ ටිකක් සෙට් එකෙක් හිටියොත් :D:D:D

    arrow11 , evileye, ashan052 කල්ලියෙ සෙට් එක.

    oil_villi, chora kolla - ඔයිල් කියන්නෙ hi.dhushan ගේ ෆේක්, චොර කොල්ලා ඉන්ස්පිරොන්ගෙ ෆේක්

    ඔතන කපටිම වැඩේ කලේ ඊවිල් අයි. හරොඋඅටම 9 පහු උනුගමන් වෝට් කලා රමේශ්ට වෝට් එකෛන් වැලිඩ් වෙන නිසා.

    උඹ හිතපන් 7 ක් පනින්න පුලුවන්ද කියලා

    උන්ගෙ උන් ගිඋඅ පාර 4 ක් සචියගෙන් පැන්නා ඒ උනාට පක්කු කියවන්නෙ හරියට ලක්මාල් පැන්න එක. නුවන් බුවා සචියගෙ ෆිට් එක වෙලත් පැන්නෙ නෑ එතික්ස් දන්න නිසා.

    මේ පාර 7යි. ලබන පාර පොන්සියො සෙට් එක 25 ම පනිනවා අනික් පැත්තට
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0

    ඕක බම්ප් කරලා වැඩක් නෑ. ඔය ටීම් බෙදිල්ල අන්තිම බෙදිල්ල එක්ක කම්පෙයා කරල බලපන් සරාගෙ පෑන්ටිය ගලවන්නෙ නැතිව
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    people...
    උබල මෝඩයො වගේ දෙපැත්තක් බෙදිල මරාගන්නෙ ඇයි. පොඩ්ඩක් අඩියක් පස්සට අරන් කල්පන කරපල්ල.
    1) මේක ඔන්ලයින් තරගයක්. ඇත්තටම දිනනව කියල රෙද්දක් නෑ.
    2) කට්ටියක් ස්ව-කැමැත්තෙන් ඕගනයිස් කරපු එකක්. ඒක උන්ට ඕන විදියට තමා ඉතින් වෙන්නෙ. අකමැති නම් වෙනම එකක් කරගන්න පුලුවන්. නැත්නම් සහභාගි නොවී ඉන්න පුලුවන්. බලෙන්න් ඇදගෙන ගියෙ නෑනෙ.
    3) බෙදපු විදියෙ අවුලක් තියෙනව නම් මුලින්ම කියන්න තිබුන.
    4) මුලින්ම කියපු රූල්ස් වලට පිටින් දෙයක් උනා නම් ඒවෙලේම කියන්න ඕන. එහෙම වෙනසක් උනෙ නැත්නම් කට වහගෙන ඉන්න ඕන

    game kiyanne game thamai eka online da offline da kiyala adala naa! :cool::cool:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83

    ආ.. සොන්නයා....කොහෙද ඊයේ කබේ අන්තිම ටිකේ ගියේ? කලින් සැරේ වගේම ඊයෙත් අන්තිම ටිකේ ලැට් එකේ හැංගිලා ඉදලා දැන් ලෝඩ් පකීර් වෙලා නේ...

    උබ ඔය ලොකුවට දාලා තියෙන එකෙන් තේරෙනවා උබ කොච්චර සමජෙත් එක්ක තරහකින්ද ඉන්නේ කියලා. තොට එපා නම්, දෙන්න නැත්නම්, දෙන්න ලෝබ නම් අඩුම ගානේ ඉරිසියා නොකර හිටපන්. එළකිරි කොල්ලොන්ට එක එක ඒවා දෙනවට ඉරිසියා කරලා අඩලා නෝන්ඩි වෙලා ගිය සැරෙත් ගෑන්ග් බැන් වෙලා මාස ගානක් අතුරුදහන් වෙලා හිටිය නේද?

    දින්නත් පැරදුනත් මොකා මොනවා කිවත් Elakiri Brotherhood එකේ උන් මේකේ එළකිරි කොල්ලොන්ට දෙන එක දෙනවා . Lynda premium accounts, Grammarly, Netfilxm 100GB Cloud storages වගේ ඒවා කුහකයට පෙන්නේ නෑ. එළකිරි සයිට් එකේ ඉස්සර ඉදලම අතින් කයිට් කරගෙනහරි කොල්ලෝ එක එකාට උදව් කරගත්තා.

    2yp8pr.jpg

    :shocked::shocked::shocked:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ

    ආ.. සොන්නයා....කොහෙද ඊයේ කබේ අන්තිම ටිකේ ගියේ? කලින් සැරේ වගේම ඊයෙත් අන්තිම ටිකේ ලැට් එකේ හැංගිලා ඉදලා දැන් ලෝඩ් පකීර් වෙලා නේ...

    උබ ඔය ලොකුවට දාලා තියෙන එකෙන් තේරෙනවා උබ කොච්චර සමජෙත් එක්ක තරහකින්ද ඉන්නේ කියලා. තොට එපා නම්, දෙන්න නැත්නම්, දෙන්න ලෝබ නම් අඩුම ගානේ ඉරිසියා නොකර හිටපන්. එළකිරි කොල්ලොන්ට එක එක ඒවා දෙනවට ඉරිසියා කරලා අඩලා නෝන්ඩි වෙලා ගිය සැරෙත් ගෑන්ග් බැන් වෙලා මාස ගානක් අතුරුදහන් වෙලා හිටිය නේද?

    දින්නත් පැරදුනත් මොකා මොනවා කිවත් Elakiri Brotherhood එකේ උන් මේකේ එළකිරි කොල්ලොන්ට දෙන එක දෙනවා . Lynda premium accounts, Grammarly, Netfilxm 100GB Cloud storages වගේ ඒවා කුහකයට පෙන්නේ නෑ. එළකිරි සයිට් එකේ ඉස්සර ඉදලම අතින් කයිට් කරගෙනහරි කොල්ලෝ එක එකාට උදව් කරගත්තා.

    2yp8pr.jpg

    :lol::lol:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    arrow11 , evileye, ashan052 කල්ලියෙ සෙට් එක.

    oil_villi, chora kolla - ඔයිල් කියන්නෙ hi.dhushan ගේ ෆේක්, චොර කොල්ලා ඉන්ස්පිරොන්ගෙ ෆේක්

    ඔතන කපටිම වැඩේ කලේ ඊවිල් අයි. හරොඋඅටම 9 පහු උනුගමන් වෝට් කලා රමේශ්ට වෝට් එකෛන් වැලිඩ් වෙන නිසා.

    උඹ හිතපන් 7 ක් පනින්න පුලුවන්ද කියලා

    උන්ගෙ උන් ගිඋඅ පාර 4 ක් සචියගෙන් පැන්නා ඒ උනාට පක්කු කියවන්නෙ හරියට ලක්මාල් පැන්න එක. නුවන් බුවා සචියගෙ ෆිට් එක වෙලත් පැන්නෙ නෑ එතික්ස් දන්න නිසා.

    මේ පාර 7යි. ලබන පාර පොන්සියො සෙට් එක 25 ම පනිනවා අනික් පැත්තට
    තොපි මට කරපු බලු වැඩේට ඔක්කොම විස්තර එළියට දාන්න පුලුවනි. ෆේක් එකෙන් ආපු නිසා මමත් අරකේ ෆේක් එකෙන් උන්නා :lol:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    අවංකම තෝ හිටපු හින්දයි මේ කඹේ ලබ්බට ආවේ .... (ආතල් එකක් ගන්නත් තමයි ) .... අලුත් පැරණ කියල බේදයක් නෑ ... හැබයි මේකේ මේ 2017න පස්සේ ආපු ... අමුතුම මානසිකත්වයක් තියෙන්නේ කියල හිතෙනවා :confused:

    2008 ඉදන් කඹ තිබ්බා 2017 වෙනකන්. පස්සෙ
    ඉතික මිතික
    ඇරෝ
    ඉන්ස්පිරෝන්
    අශාන්052
    ඊවිල් අයි
    කින් කෝබ්‍රා
    එක් සි කියුටර්

    වගේ පොන්නය් සෙට් එකක් කඹේට ජොයින් උනා. එතන ඉදන් කඹේ RIP.
    ඔය පොයින්ට් 10 සීන් එක නැති කරලා දාන්න ඕනේ ආයෙ ඔය ඉවෙන්ට්කරනවනම් එක එක පරයන්ට කල්ලි හදම් ම්වෙකෙ රෙන එක නවත්තන්න.
     
    • Like
    Reactions: Kasippu Sira

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?

    ආ.. සොන්නයා....කොහෙද ඊයේ කබේ අන්තිම ටිකේ ගියේ? කලින් සැරේ වගේම ඊයෙත් අන්තිම ටිකේ ලැට් එකේ හැංගිලා ඉදලා දැන් ලෝඩ් පකීර් වෙලා නේ...

    උබ ඔය ලොකුවට දාලා තියෙන එකෙන් තේරෙනවා උබ කොච්චර සමජෙත් එක්ක තරහකින්ද ඉන්නේ කියලා. තොට එපා නම්, දෙන්න නැත්නම්, දෙන්න ලෝබ නම් අඩුම ගානේ ඉරිසියා නොකර හිටපන්. එළකිරි කොල්ලොන්ට එක එක ඒවා දෙනවට ඉරිසියා කරලා අඩලා නෝන්ඩි වෙලා ගිය සැරෙත් ගෑන්ග් බැන් වෙලා මාස ගානක් අතුරුදහන් වෙලා හිටිය නේද?

    දින්නත් පැරදුනත් මොකා මොනවා කිවත් Elakiri Brotherhood එකේ උන් මේකේ එළකිරි කොල්ලොන්ට දෙන එක දෙනවා . Lynda premium accounts, Grammarly, Netfilx, 100GB Cloud storages වගේ ඒවා කුහකයට පෙන්නේ නෑ. එළකිරි සයිට් එකේ ඉස්සර ඉදලම අතින් කයිට් කරගෙනහරි කොල්ලෝ එක එකාට උදව් කරගත්තා.

    2yp8pr.jpg

    Moo yana ena thena hema thenama naagannawa bn

    whatsap group ekedith waliyak hedila moo left una:lol::lol:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    අපිත් මේ ආතල් ගන්න තමයි බන්..

    නැතුව අපිට මේ අඩගහල 20 විතර thread එකට comment කරවාගෙන අපිම teams වලට දාල.. උබල අපිට vote කරපන් ආ කියල මොකද්ද බන් ඒ ආතල් එක..

    යාලුවෝ යාළුවො දෙපැත්තට බෙදිලා අදින එක නේන්නම් ආතල් එක.. වැටුන team එකට සපෝර්ට් කරනව මිසක්..

    මොන ෆොන්න වැඩක් ද මේ..
    එරොසාන් බල්ලත් එක්ක සෙට් උනා නේද දාර පොන්නයෝ...
    සාක්ෂි ඇත පොන්න සෙට් එකේ.
    අවස්තාව එනකම් ඉඳියේ :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ටීම් දෙකේ නායකයො ඕගනයිසර්ස් ලත් එක්ක ඇවිත් අදහසක් පල කරල මේක ඉවර කරානම් තමා හොද :yes::yes::yes::yes:. ටීම් බෙදිල්ලෙදි මටත් අවුලක් තියනව මාව කොහොමද ටීම් එකකට වැටුනෙ කියල . මොකද මට ගියපාර වගේ ඔන්ලයින් එන්න වෙන්නෙ නැති නිසා මම කැමතියි කියල පෝස්ට් එකක් දැම්මෙ නෑ . ඒක මන් වැටෙන ටීම් එකට අසාදාරනයක් නිසා බොරුවට කැමතියි කියල දාල වෝට් කරන්නවත් බැරි බැරිඋනොත් අපරාදෙනෙ .:(:(:(:(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    2008 ඉදන් කඹ තිබ්බා 2017 වෙනකන්. පස්සෙ
    ඉතික මිතික
    ඇරෝ
    ඉන්ස්පිරෝන්
    අශාන්052
    ඊවිල් අයි
    කින් කෝබ්‍රා
    එක් සි කියුටර්

    වගේ පොන්නය් සෙට් එකක් කඹේට ජොයින් උනා. එතන ඉදන් කඹේ RIP.
    ඔය පොයින්ට් 10 සීන් එක නැති කරලා දාන්න ඕනේ ආයෙ ඔය ඉවෙන්ට්කරනවනම් එක එක පරයන්ට කල්ලි හදම් ම්වෙකෙ රෙන එක නවත්තන්න.

    ඔය ටික දාලා ලබන පාර ඕගනයිස් කරපන්.. අපිත් සප් එක දෙන්නන් හාද😂😂😂
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ටීම් දෙකේ නායකයො ඕගනයිසර්ස් ලත් එක්ක ඇවිත් අදහසක් පල කරල මේක ඉවර කරානම් තමා හොද :yes::yes::yes::yes:. ටීම් බෙදිල්ලෙදි මටත් අවුලක් තියනව මාව කොහොමද ටීම් එකකට වැටුනෙ කියල . මොකද මට ගියපාර වගේ ඔන්ලයින් එන්න වෙන්නෙ නැති නිසා මම කැමතියි කියල පෝස්ට් එකක් දැම්මෙ නෑ . ඒක මන් වැටෙන ටීම් එකට අසාදාරනයක් නිසා බොරුවට කැමතියි කියල දාල වෝට් කරන්නවත් බැරි බැරිඋනොත් අපරාදෙනෙ .:(:(:(:(

    http://www.elakiri.com/forum/showpost.php?p=24368615&postcount=511
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    http://www.elakiri.com/forum/showthread.php?t=1671297

    2015 කබේ අපි කලේ.. radioactive එක්ක..
    එක වචනයක් කිව්වෙ නෑ.. කිසි කේස් එකක් තිබ්බෙ නෑ..
    ලස්සනට කරා කට්ටිය ආතල් ගත්ත..

    මොකද organizers ල එක එකාගේ පුක ලෝන්න ගිය නැති නිසා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පැහැදිලිව කිව්වනෙ "මම/ මන් කැමතියි" කියල දාන ඒව විතරයි ගන්නෙ කියල . ඕකෙ මම දැම්මෙ අයියා මම කැමතියි කියල . ඒ දෙක වෙනස්නෙ :nerd::nerd::nerd:

    ගංජා ගහලනෙ බන් කොහොමත් teams තෝරල තියෙන්නෙ..
    ඉතින් පේන්න නැතුව ඇති..