කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,148
    685
    113
    Moratuwa
    d1fj1sq.png


    රේප් වැස්සේ තෙමෙන්න ඔබත් කැමතිද?? දැන්ම Brotherhoodලාට චන්දය ලබාදී වටිනා තෑගි ලබාගන්න :yes: :yes:​
    තෑගි බොහොමයි :yes:​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    නෑ බං..... වලි පප්පියෙක්නේ ඔර්ගනයිස් කලේ.....
    ඒ නිසා වලි දාගන්න බය ඇති...:lol::lol:
    සරා කුඩ මිටකුයි රබර් සෙරෙප්පුවකුයි පිටිපස්සේ හංගගෙන හිටියේ එකෙක්වත් සද්ද නෑ ඒ හින්ද :P
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    රමේෂ්ට Vote කලේ ඊයේ ...Main ත්‍රෙඩ් එකෙයි Brotherhood ත්‍රෙඩ් එකෙයි දෙකේම message එකකුත් දැම්මා...Rep තියා මොන ලබ්බක්වත් හම්බුනේ නෑ (At Least a Single Rep Point)...ඇයි බන් උඹලා බොරු කියන්නේ....ඔන්න උඹල මේක ආතල් එකට කරන්නේ ඒ නිසා sup එකක් දියන් කිව්වනම් අපිත් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව චන්දෙ දාල fun එකේ ඉන්නවා මොකද වෙන්නේ බලාගෙන...Rep දෙන්නම්, Give Away දෙන්නම් කියලා බොරු කියලා vote එක ගන්න එක තමයි අව්ල...උඹලත් හරියට මේ රටේ දේශපාලුවෝ වගේ...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,188
    10,772
    113
    සොහොන;24386252 said:
    එකනෙ වැඩෙ අසාදාරනයි :lol:

    අනික් දවසෙ රෙප් එහෙම බෙදන්න කියන්න එපා

    දැන් එලකිරිය සැහෙන වෙනස් වෙලා බන් :sorry::(, කොහොමද උඹේ BBQ බිස්නොස් එක ?
     
    Status
    Not open for further replies.