කැමති උන් විතරක් කියවන්න​

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    කැමති උන් විතරක් කියවන්න​

    මම කියන කථාව කැමති උන් විස්වාස කරපන්. අපේ සෙට් එකේ ඉන්නවා අමු බේබද්දෙක්. හැම අවුරුද්දකම මුගේ ගානේ අපිට උපන් දිනේට සුපිරි පාටියක් දෙනවා. මේ අවුරුද්දේ ඒ කොල්ලගේ බිස්නස් පොඩ්ඩක් ඩවින් ගහපු නිසා අපේ කොල්ලො සෙට් එක පාටියක් දෙන්න ලැස්ති කරා. ඒ පාටීය කරේ අපේ සෙට් එක සල්ලි දාලා. කොහොම හරි දැන් පාටිය දවස ආවා. ලස්සනට පාටියේ වැඩේ යනවා. මේක තිබ්බෙ පොඩි හෝල් එකක​. ටික වෙලාවක් යද්දි ඇතුල්වෙන තැන එල්ලල තිබ්බ බැලුම් ගැන කට්ටිය කතා වෙනව. පොඩි කෙල්ලෝ එහෙමත් අමුතු විදියට ඒ දිහා බලනවා, පොඩි උන් බැලුම් ඉල්ලල අඩද්දි අම්මලා බැලුම් ගලවලා දෙන එක සාමාන්‍යයෙන් ඕනිම තැනක දකින්න පුලුවන් උනත්, මෙතන හිටපු අම්මලා ලමයින්ටත් ගහලා ඇදගෙන යනවා. මමත් ගියා බැලුම් ටික බලන්න​. බැලින්නම් කොන්ඩම් පුම් බලා බැලුම් විදියට එල්ලලා තියෙන්නෙ. චානයා කියලා බඩූ කාරයෙක් ඉන්නවා. මේක උගෙ වැඩක්. කොහොම හරි අපි අතේ තියන සල්ලි දාලාඅ පටියකුත් කරලා, ගමෙන්ම බැනුම් ඇහුවා. දැන් අපිව දැක්කත් කෙල්ලො අහක බලා ගන්නවා. මොනවා උනත් කොන්ඩම් පිම්බුවාම හෙන දිගට පුම්බන්න පුලුවන්. හැබැයි ඒකේ අමුතු ලස්සනකුත් තියනවා.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    hqdefault.jpg